IJTS <-- Another Sakvithi????

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Me katava sira tama... mage yaluvo godak danata 3 years valata kalin vage SCJP kala meke......
    paw ban ahinsaka kollo kello...
    :( :( :(
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    SCJP kara kiyan ne ?

    IJTS course ekada ?, sun oracle exam eka pass una ekada ?

    ow ban scjp valata mukuth requirements oone nane... eth me para balloo.. pcjt kiyala course ekak patan gatta.. melo deyak danne nati ewn scjp natuva pcjt valata bili bagatta 40000 gane.. eeken denne munge certificate ekakne.. hodama de kiyanne certificate eka enne greece valin kiwwa:P:P:P

    tama karapu ewnta certificate deelath naa... add, delete , update, search valata kawda ban job denne...:confused::confused::confused:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ඔය පොට් එක වැස්සකටවත් ගොඩවෙන්ඩ හොඳ තැනක් නෙවෙයි! මමත් කරානෙ... අපරාදෙ සල්ලි!
    මෙව්ව දකිද්දි පු*නුත් හුනා යනව

    http://www.youtube.com/watch?v=ZCjfj3kZnn0&list=UU67incZU2m-A1NCd2M5nDJw&index=1&feature=plcp

    මචන් ඔය video එක මම අදයි දැක්කෙ. ඔය video එකේ ඉන්න ඔක්කොම මම දන්නව. මමත් ඔතනට ගියා තනි බොරුව කරන්නෙ. දැන් E-Soft එකේ BCS කරනව අඩෝ පිස්සු හැදෙනව. පුදුම ඉගැන්නිල්ලක් උගන්නන්නෙ. නියම Lecture Panel එකක් ඉන්නෙ. වල්පල් මුකුත් නෑ. උගන්නනව විතරයි. අපි සල්ලි දීල යන්නෙ ආතල් ගන්න නෙමේනෙ බන්z. ඒත් ඔය IJTS එකෙන් දෙන්නෙ නම් පට්ට ආතල්. මෙලෝ දෙයක් උගන්නන්නෙ නෑ. අපරාදෙ සල්ලි. අහ් තව දෙයක් මේක නම් උඩ පැනල කියන්න ඔනේ 2010 A/L Exam කරපු උන් 2011 December Convocation එකෙන් Degree ගත්ත. බොරු මඩ නෙමේ ඕන් FB IJTS fan page එකෙන් බලාගන්න පුලුවන් Degree ගත්ත ටික. එතන මාත් එක්ක 2010 A/L කරපු උන් ගොඩක් ඉන්නව. මෙගෙ නමත් Convocation List එකේ තිබ්බ බන්z. මෙවැනි ආයතන......
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ow ban scjp valata mukuth requirements oone nane... eth me para balloo.. pcjt kiyala course ekak patan gatta.. melo deyak danne nati ewn scjp natuva pcjt valata bili bagatta 40000 gane.. eeken denne munge certificate ekakne.. hodama de kiyanne certificate eka enne greece valin kiwwa:P:P:P

    tama karapu ewnta certificate deelath naa... add, delete , update, search valata kawda ban job denne...:confused::confused::confused:
    40000 :shocked:

    oyage yaluwo SCJP exam eka kare nadda ?

    wena java qualification wadak naha

    java job welata computer degree thiyen ne ona specially for mid level, senior roles
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    40000 :shocked:

    oyage yaluwo SCJP exam eka kare nadda ?

    wena java qualification wadak naha

    java job welata computer degree thiyen ne ona specially for mid level, senior roles

    yaluvo serama goda ban.. BSc(Computer Science) :P:P:P

    Mama kiyanne mukuth nodana nangila mallilata..software engineer sihina mawala karana ravatilla gana.. :no::no::no:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ranaralai mahasonai ko dan.. :rolleyes::rolleyes::rolleyes:
    ranaralatai kela une .. mahasona illan kavee hacker venna gihila .. miniha ahaka idan case ekata vatuna .. mahasonava cyber crime eken issuva 24 hours valata passe gedara yavvaa .. uge athe kisi varaddak naa .. u melo deyak danneth naa ussan yanakan .. lol