IJTS <-- Another Sakvithi????

dazun

Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    මමත් ඔය සීන් එක අහල තියනවා colombo IJTS එකේ ඉස්සර හිටපු හොදම සර්ලා set එකම අයින් උනා. දෙන එයාලා වෙනම OCJP classes කරනවා. අයින් වෙන්න හේතුව ඔය ඩයල් එකේ හොර වැඩ තමා. ඉස්සර ඔතන SCJP කරපු මගේ ගොඩක් යාලුවෝ දැන් නම් කියන්නේ ඔක පැත්තේ යන්න වත් එපා කියලා.
     

    shensdg

    Member
    Mar 3, 2012
    8
    0
    0
    IJTS is utter crap. Other than the SCJP,SCMAD,SCBCD and SCWCD exam help classes ,they conducted in the past all other academic programs conducted by them are utter crap and doesn't have no local or international recognition. Period !!!.