මචන් කිරියෙ තව සෙට් එකක් ඉන්නව. හැමෝම දන්න කොටු 11 පොරක්.. නම කියන එක හොද නෑනෙ..එයාලත් වෙනම හොදට කරන් යනව.
මම දන්නවා උඹ ඔය කියන එකාව .උගේ කම්පැණියෙ නම් වේරියන්ට් නේ ?? උන් නම් දෙයක් කරගන්නවා ඇති .ඒත් උන් හෙනම පොර ටෝක්ස් දුන්නේ අපි එන දවස් වල .උන්ට කෝටි දෙසිය පනහක ඩීල් එකක් සෙට් උනාළු .එකේ වැඩ කරගෙන යනවාළු දැනට කියලා තමා ඒ කාලේ කිව්වේ .අනේ මන්දා ඒක ඇත්තද බොරුද කියලා .ලැජ්ජා වෙන්න ඔනේ නහැ නේ .මම නම් අම්මපා රැවටුනා .













