True 100%.මුන්ගෙ එකම අවුල ඩිග්‍රි එකට රෙකග්නීශන් එකක් නැති කම .
උගන්වන දේවල් නම් නියමයි .
ඒ වගෙම මට නම් හොඳ ආතල් කාලයක් සහ බොක්කෙ යාළුවො ටිකක් සෙට් උනා.
අදටත් උන් කතා කරනවා ඕනි දේකට ඉන්නවා.
දැන්නම් කොහොමද දන්නෑ යාලුවොත් එක්කනම් ඒ කාලෙ පිස්සු කෙලියාමුන්ගෙ එකම අවුල ඩිග්‍රි එකට රෙකග්නීශන් එකක් නැති කම .
උගන්වන දේවල් නම් නියමයි .
ඒ වගෙම මට නම් හොඳ ආතල් කාලයක් සහ බොක්කෙ යාළුවො ටිකක් සෙට් උනා.
අදටත් උන් කතා කරනවා ඕනි දේකට ඉන්නවා.
Java Institute එක තාමත් ඔය වගේ තැනකද තියෙන්නෙ. දැන්නම් ඔය කියනවට වඩා ගොඩක් වෙනස් තත්වයක තියෙන්නෙ. දැනුත් ඔහොම අව්ල්ද Java institute එක(IJTS එකේ නම JIAT වුණා)
Kota sir detectedJava Institute එක තාමත් ඔය වගේ තැනකද තියෙන්නෙ. දැන්නම් ඔය කියනවට වඩා ගොඩක් වෙනස් තත්වයක තියෙන්නෙ. දැනුත් ඔහොම අව්ල්ද Java institute එක(IJTS එකේ නම JIAT වුණා)