IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචං උඹට මම මුලින්ම කරන්න ව්ඩක් කියන්නම් .උබ මේ එළකිරි එකේ IJTS කියලා Search කරපන් .පස්සෙ ඒ එන ත්‍රේඩ් ටික කියවපන් .දාපු පොස්ට් හිටන් කියවපන් .මොකද ඒ පොස්ට් කරපු එකෙක්වත් ආවට ගියාට පොස්ට් කරපු උන් නෙමේ .දෙයක් දන්න මිනිස්සු .ඊට පස්සෙ උඹම තීර්ණය කරපන් .2nd Shy නවත්තන epaa කියපන් .කොහොම හරි ගොඩ දාගන්න කියපන් A/L .IJTS එකේ ඩිග්‍රී කියලා එකක් නැහැ .උන් දුන්නොත් දෙන්නේ හොර ඩිග්‍රී එකක් .කිසිම පිළිගැනීමක් නැහැ කොහේවත් .ඔය Scholarship එක හැමෝන්ටම හම්බ වෙනවා .ඒත් එකේ ප්‍රතිලාභ දෙන්නේ නැහැ IJTS එකේ උන් .උඹට හරි උඹේ යාළුවට හරි ජාවා ඉගෙන ගන්න ඕනේ නම් තනියෙන් කරපන් .Self studies වලට ඕනේ තරම් Sources internet එකේ තියෙනවා .යන්න නම් දෙන්න epaa කාටවත්ම .:shocked::shocked::shocked::shocked::shocked::D:D:D:D
    ඔව් බන් මටත් ඕකෙන් හැමදාම කෝල් කරනවා sms කරනවා Scholarship programe එකක් 11 වෙනිදා තියෙනව එන්න කියල
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඔව් බන් මටත් ඕකෙන් හැමදාම කෝල් කරනවා sms කරනවා Scholarship programe එකක් 11 වෙනිදා තියෙනව එන්න කියල


    ඕකුන්ට දැන් කෙළ වෙලා තියෙන්නෙ. ඕක නිසා තමා ඔහොම කොල් කර කර එන්න කියන්නෙ.දන්න දන්න හැම එකාටම මේ ත්‍රෙඩ් එක පෙන්නපන්.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ඕකුන්ට දැන් කෙළ වෙලා තියෙන්නෙ. ඕක නිසා තමා ඔහොම කොල් කර කර එන්න කියන්නෙ.දන්න දන්න හැම එකාටම මේ ත්‍රෙඩ් එක පෙන්නපන්.
    ඒක තමයි බන් මමත් මේ ත්‍රෙඩ් එක අද දැක්කේ but මම sliit යන්න ඉන්න නිසා උන් call කරාට ගණන් ගත්තේ නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඒක තමයි බන් මමත් මේ ත්‍රෙඩ් එක අද දැක්කේ but මම sliit යන්න ඉන්න නිසා උන් call කරාට ගණන් ගත්තේ නෑ


    අහ් එහෙනම් කමක් නැහැ.
    ඒත් දන්න දන්න උන් ඉන්නවා නම් කියපන් යන්න එපාමයි කියලා.මෙකෙ ‍ත්‍රෙඩ්ස් පෙන්නපන්
     

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    ඔව් බන් මටත් ඕකෙන් හැමදාම කෝල් කරනවා sms කරනවා Scholarship programe එකක් 11 වෙනිදා තියෙනව එන්න කියල

    matath call enawa. passe okkoma numbers block kara
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    up. matath giya sathiye call kala

    හෙ හෙ ඕ ඕ දැන් හතර වටෙටම කොල්ස් දි දි ගරන්න බලන්නෙ. ඉෂාන්තයාට මොකක්දෝ හොයාගන්න බැරි දරුණු ලෙඩක් හැදිලා තිබුණා. එකට සැහෙන්න සල්ලි වියදම් වෙලත් තිබුණා. eka නිසා දැන් ජාවා කඩෙ දුවන්නෙ රිම් එකෙන්. එකයි ඔය ගරන්න බලන්නෙ. ඔය කඩෙ හිටිය හොර ලෙචාලා සෙට් එකක්ම අයින් උනා පඩි දීලා නැතුව.
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,111
    731
    113
    The story of BURUS

    මේකයි මචං කතාව. මේ මගේ ෆේක් එකවුන්ට් එක. මන් එළකිරියේ ටිකක් විතර ජනප්‍රිය මෙම්බර් කෙනෙක්. ඒත් මගේ ගැටළුව කියන්න මන් ෆේක් එකෙන් ආවෙ.

    මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර පිළිගැනීමක් ලැබුනේ නැහැ. පස්සේ මම තොරතුරු තාක්ෂණ අංශයෙන් කොර්ස් එකක් කරනවා .ඒකත් අසාර්ථකයි මචං .ඊට පස්සේ පියාගේ මාර්ගයෙන් විදේශ ගත උනා. ගිහින් අවුරුදු දෙකකට කීට්ටු කාලයක් හිටියා රැකියාවක් කරමින් .හිටියේ පියා සමගමයි. මම හම්බ කරපු එව්වයෙන් පිස්සු කෙලපු එකෙක් නෙමෙ මචං. මන් පුළුවන් හැම සතේම ගෙදර එව්වා. මම සිගරට් අරක්කු ගෑනු සීන් වලට නැහැ ,ඒ වගේම ෆෝන් කාර්ඩ් එකක්වත් දාන්නේ නැහැ,ඒ වගේම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ . හැබැයි එකම නරක පුරුද්ද ෆේස්බුක් එකට ඇඩික්ට් විම(ඇඩික්ට් වීම කොච්චරද කිව්වොත් මම අපේ ඉස්කොලේ කාලේ හිටිය එවුන් ගැන ඕනවට වඩා සර්ච් කර කර හෙව්වා. ඒක වැරදි කියලා තෙරුනාත් ඒක අත ඇරගන්න බැරි උනා.මොකද මම එහෙම කලේ මට ඒ කාලේ හිනා වෙච්ච එවුන් ඉන්නෙ කොහොමද කියලා බලන්න) ඉතිං රට ඉන්න කාලේ අපේ තාත්තා මර නිතරම ඇනුම් පද කිව්ව මම විභාග අසමත් වෙච්ච එක ගැනයි .කොර්ස් එක අසාර්ථක වෙච්ච එක ගැනයි. ඒ වගේම එයාගේ ඇනුම්පද වල තර්කය උනේ මම කිසි දෙයක් තනියම කරගෙන නැහැ කියන එක. මොකද ජොබ් එක හොයලා දුන්නෙත් එයානේ. ඉතිං මචං එහෙම ඉද්දි මම හිතුවා රට ඉන්නකන් සල්ලි කීයක් හරි එක්කහු කරන් තනියම දෙයක් ලංකාවට ඇවිත් කරන්න. එත් මට ඉතුරු කරගන්න හම්බ උනේ නැහැ මචංලා. මොකද තාත්තාගෙ රස්සාව එකපාරටම එහෙ ඉද්දි නැති උනා. ඊට පස්සෙ එයාගෙ වියදමුයි ගෙදර ගැනයි බැලුවෙ මම. ලංකාවට එවපු සල්ලි වලින් සහෝදරයාගෙ ඉගෙනීම් කටයුතු වලටයි ගෙදර හදන එව්වාටයි වියදම් කරපු එක තමා උනේ .මම රට ඉද්දි කියලා මට කියලා හරියට ඇඳුමක් අරගෙනවත් නැහැ මචං .එහෙම කැප කිරීමකින් තමා මම සල්ලි හම්බ කරලා එව්වේ. මගෙත් පොඩි පොඩි වැරදි නැතුවාම නෙමෙ. එත් අපෙ තාත්තා නිතරම කියන්නේ මම මොනවද කරේ ?? කිසිම දෙයක් කරලා නැහැ නේ කියන දේ .ඉතිං මට ලංකාවට එන්න උනා හදිසියෙම.තාත්තත් ආව. මෙහාට ඇවිල්ලත් එයාගෙ තර්කය අරකමයි, ඉතිං මචං මට තනියම කිසි දෙයක් කරගන්න පදනම දාගන්න වුනේ නැහැ කියලා එයා දන්නවා .අනික තනියම දෙයක් කරන්න කියලා උපදෙසක් එයාගෙන් අහද්දි මොනවම හරි කියලා කපලා දානවා .එයාගෙන් අහන්නේ නැතුව වෙන තැනකින් අහලා කරගන්න හැදුවෝත් ඒකටත් බනිනවා එයාගෙන් ඇහැව්වෙ නැත්තෙ ඇයි කියලා. මේ කාරණාවල් නිසා මට අපෙ හදපු ගෙදරයි අනෙක් හැම දේවලුයි එපා වෙලා තියෙන්නේ .කිසිම වැඩක් කරන්න හිතක් නැහැ .කෙලින්ම කියනවානම් එලියටවත් බහින්න හිතෙන්නේ නැහැ හිතේ සතුටින්. මන් මොකක්ද බන් කරන්නේ ?? ලංකාවේ දෙයක් කරලා ගොඩ එන්න නම් ආයෙ ඒ ලෙවල් කරලාම යන්න ඕනේ. ප්‍රයිවට් කොරසස් කරනවානම් සල්ලි ඕනේ .එහමයි කියලා වියදම් කරන්න සල්ලියක් මට ඇත්තෙත් නැහැ දැන් . අනික මගේ වයස අවුරුදු 25 කට කිට්ටුයි .මට උපදෙසක් දීපල්ලා මචං .මන් මොකක්ද කරන්න ඕනේ. මට ජීවිතේම එපා වෙලා තියෙන්නේ.

    https://www.facebook.com/thiththai

    :lol::lol::lol::lol::lol:
     

    nuwands1

    Member
    Feb 16, 2007
    21
    2
    0
    අහ් එහෙනම් කමක් නැහැ.
    ඒත් දන්න දන්න උන් ඉන්නවා නම් කියපන් යන්න එපාමයි කියලා.මෙකෙ ‍ත්‍රෙඩ්ස් පෙන්නපන්

    උබලට ඇයි බැරි අර FB page එකක ඔය ටික දාන්න. උබලට බැරි නම් නෑදෑයෙක්ට කියල හරි දාන්න. elakiri thread හැමෝම කියනවන්නේ නැනේ. ( no disrespect elakiri :rolleyes:)
     

    nuwands1

    Member
    Feb 16, 2007
    21
    2
    0
    මමත් ol ඉවර උනාම ඕකේ scholarship exam එක කළා. degee එක කරනවනම් al කරන්න වෙන්නේ නෑ කිව්ව නිසා අම්ම මට ඕක කරන්න දුන්නේ නෑ.

    She's a brilliant mom. respect.
     

    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    Oya hora guhawata prof. Saluka Kodituwakku ehemath sambanda wela hitiya. Minissu andena eka ahannath deyak da ithin. University professor kenek innawa kiwwoth oni ekek andenwa neh..
     

    nuwands1

    Member
    Feb 16, 2007
    21
    2
    0
    Oya hora guhawata prof. Saluka Kodituwakku ehemath sambanda wela hitiya. Minissu andena eka ahannath deyak da ithin. University professor kenek innawa kiwwoth oni ekek andenwa neh..

    ඉෂාන්ත සිරිබද්ද MD කාර් රේස් වලට ගොඩක් අසිලු. එක නිසා එයට ගොඩක් සල්ලි ඕනේ වෙලා තියෙනවා. එකයි පහුගිය කාලේ course fee වැඩි කරලා තියෙන්නේ.

    මෙච්චර වයසක් ගිහිල්ලත් එයා තම බැදලා නැ.:love:
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මමත් ol ඉවර උනාම ඕකේ scholarship exam එක කළා. degee එක කරනවනම් al කරන්න වෙන්නේ නෑ කිව්ව නිසා අම්ම මට ඕක කරන්න දුන්නේ නෑ.

    මම දන්න එක පුත්තලම් බූරූ අයියා කෙනෙක් AL නොකරම ගියා ඕක කරන්නම ඕනි කියලා. උන්ගේ ගෙදර උන් අපේ අම්මලටත් කියනවා OLනොකර ALවලින්ම degree එක කරාම ඉක්මනින් හොද රස්සාවක් කරන්න පුළුවන් කියලා. ආන් දැන් ඌ ආයේත් ගෙදට්ට ගෙනල්ලා ඉගෙනගෙන හොරෙන් AL ලියන්න හදනව​. දැනුයි ඌට ඇත්ත තේරිලා තියෙන්නෙ. මට නම් ඒ Institute එකත් එක්ක කිසි තරහක් , වෛරයක් නෑ. මේකේ මොකක් හරි හොරයක් තියනවා කියලා තේරුනේ මුන් මගේ numberඑක Tution class or School එකකින් අරගෙන දවස ගානෙ call කර කර වද දුන්නා. හොද ආයතනයක් නම් බලෙන්call කර කර ළමයිගෙන්න ගන්න ඕනි නෑනේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මම දන්න එක පුත්තලම් බූරූ අයියා කෙනෙක් AL නොකරම ගියා ඕක කරන්නම ඕනි කියලා. උන්ගේ ගෙදර උන් අපේ අම්මලටත් කියනවා OLනොකර ALවලින්ම degree එක කරාම ඉක්මනින් හොද රස්සාවක් කරන්න පුළුවන් කියලා. ආන් දැන් ඌ ආයේත් ගෙදට්ට ගෙනල්ලා ඉගෙනගෙන හොරෙන් AL ලියන්න හදනව​. දැනුයි ඌට ඇත්ත තේරිලා තියෙන්නෙ. මට නම් ඒ Institute එකත් එක්ක කිසි තරහක් , වෛරයක් නෑ. මේකේ මොකක් හරි හොරයක් තියනවා කියලා තේරුනේ මුන් මගේ numberඑක Tution class or School එකකින් අරගෙන දවස ගානෙ call කර කර වද දුන්නා. හොද ආයතනයක් නම් බලෙන්call කර කර ළමයිගෙන්න ගන්න ඕනි නෑනේ

    ආයතනයෙ ඇති හොඳක් නැහැ. අයිතිකාරයාට පොලිටික් කනෙක්ෂන් තියෙන නිසා ඔව්වා වැහෙන්නෙත් නැහැ.
    ඇවිත් බැන බැන යන උන් ගැන ඌට ගානකුත් නැහැ. මොකද එකෙක් බනින කොට ඇන්දෙන්න තව 100 ක් ඉන්නවා කියලා ඌ දන්නවා
    අපෙ යුතුකම ඇන්දෙන්න කලින් පුළුවන් තරම් එවුන්ව ගලවගන්න එක
     

    donchamee

    Member
    Apr 24, 2018
    19
    2
    0
    Sira case eka ban. Man danna ekekut salli gewala. Unge batch ekata masa tunak hatarak yanakan alut students la genat danawalu. antimata boring wela u dan wena Institute ekak balanawa course eka karanna. Government eken Loan deela (laksha 8k wage) course karana tanut tinawa neda e ganat monawa hari wistarayak daanna, danna kenek innawanam. Ewage tan walat mudal mankollayak tamai siddawenne.