IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

laky69

Member
Mar 23, 2010
137
6
0
Menna ehenam mage kathawa.....

mulinma kiyanna one mata katawath madagahanna one na sudda karanna oneth na..oyalama theru gannako karanna one de :oo:

mama A/L Maths sadaha claz yana gaman hitiye 200x awurudde...:D

e gaman kadda poddak igena ganna mama English panthiyakata giya.....

dawasak english clz ekata Maha Raja awa awilla minihage ara lassana talk tika dunna :angry: oyala kiyanawa wage (Brain Wash) eken mamai mage yaluwai wenama lokeka atharaman una....:rofl:

awasanawakata e kale apita mewage hoda naraka kiyala denna kattiya hitiye na.........api join una IJTS ekata dannema nathuwa tiken tika api A/L walin ath una....habai e kale certificate,degree, hnd gana amathaka kaloth yam deyak igena ganna puluwan hoda guruwaru keepadenek hitiya :rolleyes:.....

namuth awasanawata api igena ganna atharema eka eka prashna athiwela e guruwaru yanna giya....api nathi una machanla :rolleyes:....eka paththakin A/L lan wela eka karaganna widiyak thibbeth na aneka paththen java igena ganna widiyakuth na....anthimata A/L Fail una...kohoma hari ai hitha hada gena thiyena widihata java igena gannawa kiyala hithuwa ijts eke :eek:
mokada ewenakota mama mama practical Cos 2 k kalla thibbe eken mata podi danumak thibba SW ekak & Web ekak develop karaganna aththatama kiwwoth mama internet ekenuth egena gaththa ewath ekka :yes:....
eth hathilawwe menna scjp clz gihilla theory okkoma ignagen exam ekatath salli gewwata passe menna mun kiyanawa SCJP nalu OCJP karannalu (eth ewenakotath apita scjp karanna puluwan kama thibba un karanna dunne na)

ai clz yana eka epa una kalakiruna machanla....:eek:
mata allapuwaththa na(A/L) paya gahapu waththa na(Java) :sorry:

mama kiwwe mama practical Cos 2k karagaththa kiyala eth thamath ewaye certificat na machanla :sorry:

thawamath mama e warada nisa mage jeewithe widawanawa :sorry:
 
Last edited:

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City

    ඉතිං දැන් උඹ මොකක්ක්ද මචං කරන්නේ ? :oo::oo::oo::oo:
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    ඉතිං දැන් උඹ මොකක්ක්ද මචං කරන්නේ ? :oo::oo::oo::oo:

    Jobak hoyanawa machan :dull: prasne kiyanne edu qualifications adui ne A/L aul giya nisa.....tikak hoda jobak set karaganna amarui kalinnam podi podi business kala ewath bankoloth una....dan ratakata wath yannada kiyala balanne :confused:
     
    Last edited:

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    Jobak hoyanawa machan :dull: prasne kiyanne edu qualifications adui ne A/L aul giya nisa.....tikak hoda jobak set karaganna amarui kalinnam podi podi business kala ewath bankoloth una....dan ratakata wath yannada kiyala balanne :confused:

    Jobak hoyagena part time aye igena gana set weyan. BCS, BIT wage deyak karpan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Menna ehenam mage kathawa.....

    mulinma kiyanna one mata katawath madagahanna one na sudda karanna oneth na..oyalama theru gannako karanna one de :oo:

    mama A/L Maths sadaha claz yana gaman hitiye 200x awurudde...:D

    e gaman kadda poddak igena ganna mama English panthiyakata giya.....

    dawasak english clz ekata Maha Raja awa awilla minihage ara lassana talk tika dunna :angry: oyala kiyanawa wage (Brain Wash) eken mamai mage yaluwai wenama lokeka atharaman una....:rofl:

    awasanawakata e kale apita mewage hoda naraka kiyala denna kattiya hitiye na.........api join una IJTS ekata dannema nathuwa tiken tika api A/L walin ath una....habai e kale certificate,degree, hnd gana amathaka kaloth yam deyak igena ganna puluwan hoda guruwaru keepadenek hitiya :rolleyes:.....

    namuth awasanawata api igena ganna atharema eka eka prashna athiwela e guruwaru yanna giya....api nathi una machanla :rolleyes:....eka paththakin A/L lan wela eka karaganna widiyak thibbeth na aneka paththen java igena ganna widiyakuth na....anthimata A/L Fail una...kohoma hari ai hitha hada gena thiyena widihata java igena gannawa kiyala hithuwa ijts eke :eek:
    mokada ewenakota mama mama practical Cos 2 k kalla thibbe eken mata podi danumak thibba SW ekak & Web ekak develop karaganna aththatama kiwwoth mama internet ekenuth egena gaththa ewath ekka :yes:....
    eth hathilawwe menna scjp clz gihilla theory okkoma ignagen exam ekatath salli gewwata passe menna mun kiyanawa SCJP nalu OCJP karannalu (eth ewenakotath apita scjp karanna puluwan kama thibba un karanna dunne na)

    ai clz yana eka epa una kalakiruna machanla....:eek:
    mata allapuwaththa na(A/L) paya gahapu waththa na(Java) :sorry:

    mama kiwwe mama practical Cos 2k karagaththa kiyala eth thamath ewaye certificat na machanla :sorry:

    thawamath mama e warada nisa mage jeewithe widawanawa :sorry:

    do not give up, do a proper degree at place like BIT SLIIT or NSBM :)
    Its never too late :)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mamat oya ijtc eka beluwa hari yana ekak newei ban
    samaharu nam hodai kiyala yanawa eth wedi denek baninawa
    wedak ne othana
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට මෙ මගුලෙ එකක් හම්බුනා...උබලා මොකද කියන්නෙ යන්නද එපාද..??
     
    prince404

    Member
    Mar 15, 2014
    25
    2
    3
    බලන බලන හැමතැනම කියන්නේ PCJT හොඳ නෑ කියලනේ....

    Degree එක අරන් ගොඩ ගිය අය ගැන මොකද කියන්නේ ඔයාල..? :oo:
     
    prince404

    Member
    Mar 15, 2014
    25
    2
    3
    ගොඩ ගිය කට්ටිය ඕන තරම් ඉන්නවා මචන්...

    පුළුවන් මචන් එත් මෙතන පොස්ට් දාල තියෙන විදියට ඒ අයගේ විස්තර දැම්මොත් ඒක ඒ යට හොඳ නැහැ. හැමෝටම degree එක ගන්න බෑ මචං. දන්නා උන් දන්නවා ඇත්ත පිට ඉන්න උන් මොනවා කිව්වත් ඇතුලේ වෙන ඒවා දන්නේ ඇතුලේ ඉන්න අයනේ.
    degree එක පිළිගන්නේ නැත්තන් PCJT එක කරන්න මේ තරම් ළමයි එන්නේ නැනේ සහෝ.. මෝඩයෝ නෙවෙයිනේ කව්රුවත් කියන ඒවා අහල කරන්න යන දේ නවත්තන්න. PCJT එකට ඇවිත් මගදී නවත්තපු උන් අමතක කරන්න එපා උඹල basic එක ගත්තේ කොහෙන්ද කියල.
    පත්තර කෑලි කපන්නේ ආතල් එකට නෙවෙයි Business Process එක තේරුම් ගන්න.
    මේකේ තිබ්බ සමහර පොස්ට් වල තිබ්බ ඒවා තමන්ගේ අත්දැකීම් වෙන්න ඇති එත් හිතල බලපල්ලා අවංකව හරියට වැඩ කලානම් කියල!
    අනික ඉස්කෝලේ උනත් හැමදේම කියල දෙන්නේ නැහැ බාහිරව කොච්චර දේවල් ඉගෙනගන්න ඕනද... degree එකක් කරනවා කියන්නේ A/l O/l වගේ නෙවෙයි higher education එකක්.
    ගොඩක් දේවල් ඉගෙනගන්න ඕන අපි තනියෙන්. මොකක් හරි ආයතනයක් හරහා අපි කරන්නේ basic එක ගන්න එක එතනින් එහාට වැඩේ තියෙන්නේ අපේ අතේ.
    ගොඩ ගිය කට්ටිය ඕන තරම් ඉන්නවා මචන් මම නම් කියන්නේ නාහේ බොරුනම් හොයල බලන්න. මට මෙතන බොරුවට පොස්ට් දාන්න ඕන නැහැ හැමෝම PCJT හොඳ නැහැ කියද්දී.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo

    Uba IJTS eke degree eka gattada machan?.. :rolleyes::rolleyes::rolleyes: