IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Machan oya kiyana godak dewal mama piligannawa mama oya tharam me field aka gena danne nathiwenna puluwan. mamath salli karayek newei yaalu matatch scholar akak hambela mama karanna gaththe anika asawak thiyena de karama epa wenneth nahene.

    SQL eka scholarship ayata free dunne machan anith ayagen 3000k gaththe issara ganan nam mama danne nahe. mama sahena deyak egenagaththa machan pcjt aken danatamath egenagannawa ithin kawru unath kemathi nane ban thaman egenaganna thenata kawruwath monawath kiyanawata. eth umbala kiyanne athdakeem nam mata awa piliganna wenawa.
    dannawa machan oya kiyana kena, eth machan apita egannuwa thawa lecturesla eyalath supiriyatama kala.

    මේකයි මචං තව මෙහෙම දේකුත් තියෙනවා .මෙතන ඔය ජාවා එකට බනින්නේ ගොඩක්ම එවුන් කොහේවත් අමාරුවකට නෙමේ .ඒ උන්ගේ අත්දැකීම් මත පදනම්ව .සමහරු ඇති කරගන්න බැරුව බනින අයත් .ඒත් ඒ වගේම ඒ බනින අය අතර ක්ෂේස්ත්‍රයේ වැඩකරයොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා .දැන් ජාවා එකේ තත්වේ වෙනස් ඇති ඉස්සරට වඩා .හැබැයි දෙයක් ඉගෙන ගත්තා නම් හෝ ඒකෙන් වැඩක් උනා නම් කීයක් ගෙවුවත් අපිට කමක් නැහැ හැබැයි මචං ඔතනට එන අයගේ අරමුණු එකිනෙකට වෙනස් නේ . ea කිව්වේ ඔතනට එනායගෙන් 98% ක් ම එන්නේ එක්කෝ සෙර්ටිෆිකෙට් එක බලාගෙන මොකද ජොබ්ක් කරන්න ඕනේ නිසා .එහෙම නැත්තම් සොෆ්ට්වෙයාර් එකක් හදල කීයක් හරි හොයාගන්න .අර ඉතුරු 2% තමා ඔය ව්‍යවසායකත්වය සහ පිටරට ගිහින් ඩිග්‍රී කරන අරමුණෙන් ඉන්නේ .ඉතිං එහෙම තත්වයක් තියෙද්දි ඔය ආයතනය පවත්වාගෙන යන එකයි අවුල .මොකද් රස්සාවක් කරන්න සෙර්ටිෆිකට් ඔනේ සහ ඒ සෙර්ටිෆිකට් එකට පිළිගැනීමක් තියෙන්න ඕනේ .එහෙම නම් ඔය ආයතනයට එද්දිම කියන්න ඕනේ "අපේ සෙර්ටිෆිකෙට් එකට වැඩි පිළිගැනීමක් නම් නැහැ .හැබැයි දැනුම වෙනුවෙන් ඉගෙන ගන්න එනවානම් අවුලක් නැහැ " කියලා .ඉතිං එහෙම එකක් නැහැ නේ ? අනික් ඔය ඔතන ඉතුරුවෙලා ඉන්න හොඳ ලෙක්ස් ලා දෙන්නා තුන්දෙනාත් ලඟදිම ඕකෙන් අයින් වෙලා යයි .මොකද ඔතන ඔය ඉන්න ගෑනු පෙරෙතයොත් එක්ක හොඳ මිනිස්සුන්ට වැඩිකල් ඉන්න බැහැ .බලහන්කෝ මම කියන්නේ බොරුද කියලා .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔතන ඉස්සර charted java මොකක් හරි කියල එකකින් qualification එකක් දෙනවා charted java professional කෙනෙක් වෙන්න පුළුවන් කියල කතාවක් කිව්වා

    එහෙම හිතෙන හිතෙන උන්ට charted කියල කියාගන්න බැහැ නේ බං පස්සේ ඕකට case ගියාම තමයි දැන් charted කෑල්ල හලලා chamber of java ද මොකක්ද එකක් අටවන් ඉන්නේ

    ඉතින් ඔහොම වංචා කරපු ආයතනයකින් ඉගනගන්න යන එක විස්වාසද බං?

    හරි හමන් තැනක් නම් ඔහොම පහත් වංචා කරයිද?
     
    prince404

    Member
    Mar 15, 2014
    25
    2
    3
    මේකයි මචං තව මෙහෙම දේකුත් තියෙනවා .මෙතන ඔය ජාවා එකට බනින්නේ ගොඩක්ම එවුන් කොහේවත් අමාරුවකට නෙමේ .ඒ උන්ගේ අත්දැකීම් මත පදනම්ව .සමහරු ඇති කරගන්න බැරුව බනින අයත් .ඒත් ඒ වගේම ඒ බනින අය අතර ක්ෂේස්ත්‍රයේ වැඩකරයොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා .දැන් ජාවා එකේ තත්වේ වෙනස් ඇති ඉස්සරට වඩා .හැබැයි දෙයක් ඉගෙන ගත්තා නම් හෝ ඒකෙන් වැඩක් උනා නම් කීයක් ගෙවුවත් අපිට කමක් නැහැ හැබැයි මචං ඔතනට එන අයගේ අරමුණු එකිනෙකට වෙනස් නේ . ea කිව්වේ ඔතනට එනායගෙන් 98% ක් ම එන්නේ එක්කෝ සෙර්ටිෆිකෙට් එක බලාගෙන මොකද ජොබ්ක් කරන්න ඕනේ නිසා .එහෙම නැත්තම් සොෆ්ට්වෙයාර් එකක් හදල කීයක් හරි හොයාගන්න .අර ඉතුරු 2% තමා ඔය ව්‍යවසායකත්වය සහ පිටරට ගිහින් ඩිග්‍රී කරන අරමුණෙන් ඉන්නේ .ඉතිං එහෙම තත්වයක් තියෙද්දි ඔය ආයතනය පවත්වාගෙන යන එකයි අවුල .මොකද් රස්සාවක් කරන්න සෙර්ටිෆිකට් ඔනේ සහ ඒ සෙර්ටිෆිකට් එකට පිළිගැනීමක් තියෙන්න ඕනේ .එහෙම නම් ඔය ආයතනයට එද්දිම කියන්න ඕනේ "අපේ සෙර්ටිෆිකෙට් එකට වැඩි පිළිගැනීමක් නම් නැහැ .හැබැයි දැනුම වෙනුවෙන් ඉගෙන ගන්න එනවානම් අවුලක් නැහැ " කියලා .ඉතිං එහෙම එකක් නැහැ නේ ? අනික් ඔය ඔතන ඉතුරුවෙලා ඉන්න හොඳ ලෙක්ස් ලා දෙන්නා තුන්දෙනාත් ලඟදිම ඕකෙන් අයින් වෙලා යයි .මොකද ඔතන ඔය ඉන්න ගෑනු පෙරෙතයොත් එක්ක හොඳ මිනිස්සුන්ට වැඩිකල් ඉන්න බැහැ .බලහන්කෝ මම කියන්නේ බොරුද කියලා .
    Mekai machan oyala kiyanne issara una dewalne ath dan ahema nahe NVQ level 6 thiyena degree ekak piliganne naththe nahene kohewath. oyala kiyana awa aththa wenna athi ath machan dan ahema aul nahe. hoyalama balannako boruda kiyala.
     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A

    IJTS Degree එක NVQ level 6 තියෙන එකක්ද මචන්?? :shocked:
    කොහෙද මචන් එහෙම තියෙන්නෙ?
     
    prince404

    Member
    Mar 15, 2014
    25
    2
    3
    Ow mchn dan IJTS newei PJCT NVQ Level 6 thiyenawa anika ISO certified. meke thiyena post paranai ath dan thathwe wenas oyala kiyana awa aththa unath boru unath.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Ow mchn dan IJTS newei PJCT NVQ Level 6 thiyenawa anika ISO certified. meke thiyena post paranai ath dan thathwe wenas oyala kiyana awa aththa unath boru unath.
    හරි මචං දැන් තත්වේ වෙනස් නම් අපිට කමක් නැහැ .අපි කැමති කවුරු හරි එකෙක් IT ෆිල්ඩ් එකෙන් දෙයක් කරගෙන ඉහළට යනවානම්.හැබැයි ඒ කාලේ ඔතනින් සමහරුන්ට වෙච්ච මදි පුංචිකම් මකන්න බැහැ නේ .ඒක නිසා එවුන්ගේ හිතේ අමාරුව තියෙනකම් උන් දන්න දන්න උන්ට ඕකට යන්න එපා කියාවි .ඒකේ වැරැද්දකුත් නැහැ එක අතකට .හැබැයි උඹ උනත් කාට හරි ඔය ජාවා එකේ ඉගෙන ගන්න රෙකමන්ඩ් කරනවානම් මෙන්න මේ දේ කරපන් .ඒ තමා මුලින්ම උඹ ඉගෙන ගත්ත දේවල් වලින් ප්‍රයෝජනයක් තියෙනවා කියලා පෙන්නපන් .ඊලඟට ජාවා එක ගැන මේ එළකිරියේ පළ කරලා තියෙන ත්‍රෙඩ්ස් ටික පෙන්නපන් .අන්න ඊට පස්සේ ඒ අදාල උන් ජාවා එකේ ඉගෙන ගන්නවද නැද්ද කියලා තීරණය කරාවි .හැබැයි කාවවත් බොරු තෙල දාලා අන්දලා ඔකට යවන්න හදන්න එපා මචං .අනික ඕක තාම UGV Approval එක අරගෙන නැහැ නේ .අන්න ඒ දේත් කියලා ගෙන්නපන් උඹ ගෙන්නන උන්ව .මොකද අපිට කාවවත් මෙතන බලෙන් නවත්තන්න උවමනා නැහැ .අපි වැරද්යි කියලා දැක්ක දේ අපි කියන්නේ .හැබැයි මචං ඔතන ඇකඩමික් මොඩියුල්ස් කියලා කොටස් 6 ක් කරනවා නේ ? එව්වා ගැන පොඩි විස්තරයක් කරපන්කෝ .ඊට් පස්සේ අපි කියන්නම් ඔතන ඩිග්‍රියේ ප්‍රමිතිය ගැන හරියටම .
     
    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    OW UN OWA KARANNE MARA MAWAPAMAK KARALA. SALLI MATHTHEMA NAHENAWA UN,
    DEGREE GATHTHA AYATA JOBS NA. JOBS HOYA GANNA BARI NISA ETHANAMA WADA KARANNA DEANAWA. MASA 6 COURSE AWRUDU EKAHA MARAK WITHARA KARA. BORU KARAYO.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම කියන්න හිටපු ටික මට කලින් උඹ කිවිවා. එළ. මුන්ගේ මේ ප්‍රොඩාව මෙකේ ඉන්න එවුන් දැනුවත් කරන්න ඔනි. හොර හැත්ත.

    ඕක ප්‍රෝඩාවක් හෝ නැතත් මෙන්න මේකයි නැගිලා මල්ලිලා ප්‍රශ්නේ.
    උබල කොහෙන නමුත් ඩිග්රි එකක් අරගෙන සොෆ්ට්වෙයාර් හදන තැනකට ගිය කියමු.
    ඇන්න එදාට තමා තේරෙන්නේ උබලට උබල ඉගනගත්ත විදිහ හරිද වැරදිද කියල.
    හොදයි උබලව බේරගන්න ඕනේ නිසා මම මේක අහන්නම්. දැනට ඉගෙන ගන්න උන් උත්තර දෙපල්ලා

    1. ජාවා කරන ආයතනයකින් SOFTWARE Enginiring OR IT degree ekak dima kala hakida? ehi arthayak thibeda?

    2. Software ENG Or IT Karapu Candidate kenek mulinma labena JOB title eka mokakda?
     
    maxkasun2015

    Member
    Mar 17, 2014
    16
    1
    0
    Ow mchn dan IJTS newei PJCT NVQ Level 6 thiyenawa anika ISO certified. meke thiyena post paranai ath dan thathwe wenas oyala kiyana awa aththa unath boru unath.

    oke inne okkoma horu.. yako ISO newe.. mona magula gahuwath wedak tinawada.. dan awurudu 2k oke convocation tibbe na.. 2013 tiyanna ona 1 tama na.. welawata wedak karaganna beri.. management antima gon relak oke inne.. hena gahanawa thopita lamaige kale kana ekata.. danna eken yanna me hora guhawata...
     
    prince404

    Member
    Mar 15, 2014
    25
    2
    3
    Eka aththa kalin una dewal mama danneth na kiyanna math langadi giye.
    Boru kiyala andana akanam kawadawath man karanne na machan.

    Mama thawama Academic karanna gaththe nahe a nisa content aka nam danne nahe titles arenna.

     Industry Related Technology Development( Spring , EJB Introduction) III
     Fuzzy Logic IV
     Mathematics For Computing II
     Professional Issues in Software Engineering II [cyber law]
     Data Structures and Algorithms V
     Artificial Intelligence and Electronic System Automation VI
     Bioinformatics

    NVQ 6, ISO certified wenne content aka honda nisane machan. Mamanam mama egenaganna thena wiswasa karala egenaganne kawadawath waradin na athakota akai mage hangeema.
    Oyala kiyapuwata math tikak upset una aka sadaranaine ath machan a issara una awa nisa upset wela wadakuth nane dan hondainam apita achcharai.

    meke post karala thiyena samaharunam wadagathkamak nathuwa katha karala thibba kamak na kath sadarana athi samaharawita.

    monawa unath aththatama asadaranayak una nam katahari aka gena dukai ath dan ahema nahe yaluwane wiswasen egenagaththeki.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    oke inne okkoma horu.. yako ISO newe.. mona magula gahuwath wedak tinawada.. dan awurudu 2k oke convocation tibbe na.. 2013 tiyanna ona 1 tama na.. welawata wedak karaganna beri.. management antima gon relak oke inne.. hena gahanawa thopita lamaige kale kana ekata.. danna eken yanna me hora guhawata...

    ISO Kiyanne oke standerd ekak thiyanawa kiyana eka witharayi. Kawruhari Certified JAVA Professional kenek allagaththama oka lesiyen ganna puluwan
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Eka aththa kalin una dewal mama danneth na kiyanna math langadi giye.
    Boru kiyala andana akanam kawadawath man karanne na machan.

    Mama thawama Academic karanna gaththe nahe a nisa content aka nam danne nahe titles arenna.

     Industry Related Technology Development( Spring , EJB Introduction) III
     Fuzzy Logic IV
     Mathematics For Computing II
     Professional Issues in Software Engineering II [cyber law]
     Data Structures and Algorithms V
     Artificial Intelligence and Electronic System Automation VI
     Bioinformatics

    NVQ 6, ISO certified wenne content aka honda nisane machan. Mamanam mama egenaganna thena wiswasa karala egenaganne kawadawath waradin na athakota akai mage hangeema.
    Oyala kiyapuwata math tikak upset una aka sadaranaine ath machan a issara una awa nisa upset wela wadakuth nane dan hondainam apita achcharai.

    meke post karala thiyena samaharunam wadagathkamak nathuwa katha karala thibba kamak na kath sadarana athi samaharawita.

    monawa unath aththatama asadaranayak una nam katahari aka gena dukai ath dan ahema nahe yaluwane wiswasen egenagaththeki.

    machan software engineer kenekge basicma හරය methanin kadila gihin.
    uba indrusty ekata giyama kenek ahanne na mehema

    "Mr x i want to do this software in time 100% bug free using JAVA"

    but your boss may ask you

    "Mr X i want you to do this in time with 100% bug free and run according to 100% client requirment"

    dan mokada kiyanne. me spec ekata Study karana student kenekta ube oya sylubus eka karana eka uba anumatha karanawada?
     
    maxkasun2015

    Member
    Mar 17, 2014
    16
    1
    0
    ko IJTS pu**a dena eun.. oke CEO karaya lamai prashna ahana nisa uge room eka okkoma stiker karagaththa.. eka athule idan kudu business karanawada danneth na... anith eka colombo branch manager.. melo rahak na.. kellek uwa madawanawa.. ballata wage kata karanne.. oke inna eun ohoma unama kohomada oka hadanne.. loweth goda enna ba hora guhawata.. lamai hugak asarana wela.. PCJT karata oka terenne na..
     
    maxkasun2015

    Member
    Mar 17, 2014
    16
    1
    0
    Ow mchn dan IJTS newei PJCT NVQ Level 6 thiyenawa anika ISO certified. meke thiyena post paranai ath dan thathwe wenas oyala kiyana awa aththa unath boru unath.

    machan uba kiyapan balanna 2012 convocation eke cetificate 1 hambechcha ekek..nikanma bata kellak neda dunne... mathana dapan puluwnnam. danata kiyak cetificate gaththada..? ai ban un convercation eken passeth cls awe... kujitaine ban.. paw ban kattiya... :P
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ko IJTS pu**a dena eun.. oke CEO karaya lamai prashna ahana nisa uge room eka okkoma stiker karagaththa.. eka athule idan kudu business karanawada danneth na... anith eka colombo branch manager.. melo rahak na.. kellek uwa madawanawa.. ballata wage kata karanne.. oke inna eun ohoma unama kohomada oka hadanne.. loweth goda enna ba hora guhawata.. lamai hugak asarana wela.. PCJT karata oka terenne na..

    උබටයි මටයි තමයි බන් දැන් ගහගන්න වෙන්නේ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නංගිලා මල්ලිලට කියන්නේ. කරනවානම් BIT එක හෝ BCS 2 කම හෝ කරන්න මුලින්ම
    එකෙන් තම සොෆ්ට්වරේ වල මුලිකාංග කියන දේ ඇගට එන්නේ . එතනින් පස්සේ කරන්න ඕනේ information System ගැන මුල ඉදන් අගට
    ඒ කියන්නේ
    1. waht is IS?
    2. Ewa Analysis karanne kohomada?
    3. Analysis karapu document walain Project proposal ekak gahanne kohomada?
    4. Proposal ekak accept karagena IS ekak hariyata Design Karaganne kohomada?
    5. Test Cases gahala ewa Ordering and ranking karana widiha
    6. Test cases walata Design eka Run karala balana eka.
    7. System eka design (Coding) kirima
    8. COde eka Test cases against check kirima
    9. Hoda deployment ekak dima.

    ඔන්න යාලුවනේ දෙග්රී එකක IS කල්ලේ ඕව උගන්නන ඕනේ. ඕව නැතුව කොම්පන්ය් එකක වැඩට ගියාම උද ඉන්න උන්ගෙන් අම්ම මුත්තා මතක් වෙන්න බැනුම් අහන්න වෙන්නේ
     
    math denata nawatinnam... :D :D :D :D mada gahanawa newe.. serama aththa... boru karapalla puluwannam.. tawa kiyanawa issarahata.. meke innawane.. IJTS eke loku lokko.. ubala dannawa man kiwwe boruda kiyala..
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබටයි මටයි තමයි බන් දැන් ගහගන්න වෙන්නේ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නංගිලා මල්ලිලට කියන්නේ. කරනවානම් BIT එක හෝ BCS 2 කම හෝ කරන්න මුලින්ම
    එකෙන් තම සොෆ්ට්වරේ වල මුලිකාංග කියන දේ ඇගට එන්නේ . එතනින් පස්සේ කරන්න ඕනේ information System ගැන මුල ඉදන් අගට
    ඒ කියන්නේ
    1. waht is IS?
    2. Ewa Analysis karanne kohomada?
    3. Analysis karapu document walain Project proposal ekak gahanne kohomada?
    4. Proposal ekak accept karagena IS ekak hariyata Design Karaganne kohomada?
    5. Test Cases gahala ewa Ordering and ranking karana widiha
    6. Test cases walata Design eka Run karala balana eka.
    7. System eka design (Coding) kirima
    8. COde eka Test cases against check kirima
    9. Hoda deployment ekak dima.

    ඔන්න යාලුවනේ දෙග්රී එකක IS කල්ලේ ඕව උගන්නන ඕනේ. ඕව නැතුව කොම්පන්ය් එකක වැඩට ගියාම උද ඉන්න උන්ගෙන් අම්ම මුත්තා මතක් වෙන්න බැනුම් අහන්න වෙන්නේ

    100% TRUE BOSS
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Ow mchn dan IJTS newei PJCT NVQ Level 6 thiyenawa anika ISO certified. meke thiyena post paranai ath dan thathwe wenas oyala kiyana awa aththa unath boru unath.

    IJTS Degree එක NVQ level 6 තියෙන එකක්ද මචන්??
    කොහෙද මචන් එහෙම කියල තියෙන්නෙ?
    ඒක තහවුරු කරගන්නෙ කොහොමද අපි?

    Hunter.txt

    Member
    Dec 31, 2011
    5
    0
    1
    Java Institute එකේ ඉන්න එකෙක් විදියට මගේ කතාව

    කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලයි මෙහෙම ලියන්නේ.

    මුලින්ම කියන්න ඕනේ Java Institute එකට මඩ ගහන්න හරි මෙතන ඉන්න අයගේ ඔලුවලට වැරදි තොරතුරු දාන්න හරි මට කිසිම අවශ්‍යතාවක් හරි එහෙම කිරීමෙන් ප්‍රයෝජනයක් හරි නැති බව. මෙතන තියෙන ගොඩාක් දේවල් මමත් කියෙව්වා. ඒවගෙන් සමහර දේවල් ඇත්ත සමහර දේවල් වැරදියි තවත් දේවල් අද වෙනකොට ගොඩක් වෙනස් වෙලා. JSAD viva මාත් pass. JSAD එකේ ඔය කියන විදියේ topics නම් කීයටවත් cover කළේ නෑ. ඕනේ නම් යන්තම් මතුපිටින් ටිකක් කතා කරන්න ඇති. කොහොමහරි JSAD එකෙන් මම කලින් නොදැන හිටි ක්‍ෂේත්‍රයක් ගැන සෑහෙන දැනුමක් ලැබුණා. ඒ JSAD viva එකට ඇත්තම ව්‍යාපාරයකට software එකක් හදන්න ගොඩක් දේවල් අපි හොයා ගෙන කරපු නිසා.

    Java Institute එකට මුලින් ගියපු දවස්වල මාත් හිතුවේ හැමෝම මොනවා කිව්වත් මෙතන වැඩක් වෙනවා කියලයි. ඒත් ටික කාලයක් යද්දී මේ අය කවදාවත් කියන දේ කරන්නේ නැති බව තේරුණා. උදාහරණයක් විදියට අපට කිව්වා JSAD course fee එකේ අපේ ඉතුරු ගෙවීම් ටික යම් දිනයකට කලින් කළොත් offer එකක් විදියට ලොකු discount එකකුයි 60 000 ක් වෙන අපේ මීළඟ course එක සම්පුර්ණයෙන් නොමිළේ යි කරන්න පුළුවන් කියලා. මම මෙතෙන්ට ආවේ A/L ලියපු ගමන් results එන්න කලින්. මම කළේ en medium maths. A/L මම උපරිමේටම අවුල් කර ගෙන හිටියේ. මාස ගණන් එක දිගට class ගියේ නෑ. එක පාඩමකවත් note එකක් තියා කොළයක්වත් තිබුණේ නැහැ. කොහොම හරි අන්තිම මාස තුනේ ගෙවල් ළඟ campus යන්න ඉන්න අක්කා කෙනෙක් එක්ක අකතු වෙලා chemistry ටිකක් කර ගත්ත. එයා මට notes එහෙමත් හොයල දුන්න. අපේ ගෙදරින් මං ගැන ලොකු බලාපොරොත්තු තිබුණා. එව්වා ඉෂ්ට වෙන්නේ නෑ කියලා දැන ගෙන හිටපු නිසා මම වෙන කරන්න දෙයක් හොයලා බැලුවා. පිළිගත්තු තැනක ඩිග්‍රී එකක් කරන්න යන වියදම මේ දවස්වල දරන්න බැරි විදියට ගෙදර ප්‍රශ්න තිබුණා.java institute එකටත් දවසක් නිකමට වගේ ගියා.එතැන 15000 වගේ පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් කියපු නිසා මාත් ලේසි දේට ඇදිලා ගියා.කොහොම හරි A/L මට යන්තම් S තුනක් ආවා. ටික කාලයක් හරි මේක කරනවා කියලයි හිතුවේ. කොහොමහරි මේ offer එකේ කතාවට අපි ගොඩ දෙනෙක් රැවටුණා.සල්ලි ප්‍රශ්න තියෙන අය දැන දැනම උනත් ඇත්තට අන්ධ වෙනවා. අපිට ඒ වෙලාවේම මී ළඟ course එකට receipt එකක් දුන්නා. ඒකෙ තිබුණා 60 000 ක් වටින course එකක් නොමිළේ ලැබුණා කියලා. කීප දෙනෙකුට විතරක් මේ offer එක ගන්න බැරි උණා. තව සෑහෙන කාලෙකට පස්සේ ඒ අයත් ගෙවන්න ගියාම course එකේ ගාණ 30 000 කට අඩුයි. මෙතනින් අපිට අතටම් අහු උන ලොකුම රැවටිල්ල මේක. ඊට පස්සේ තමා CCJP එකේ කතාවත් මම හොයා ගත්තේ. අපිට කවදාවත් CCJP කියන වචනේ වත් කියලා තිබුණේ නෑ. උපාධිය ගැන හරි UGC එක ගැන හරි අහපු ගමන් අපට කිව්වේ මෙතන course content එක Anglia Ruskin කියන university එකේ ඩිග්‍රී එකට සමානයි කියලා. එහෙ Msc එක කරන්න මේක කරපු අය ඉබේම qualified වෙනවා කියලත් කිව්වා. CCJP ගැන දැන් කිසිම දෙයක් කියන්නේ නෑ.

    මෙතන තව වැඩි කාලයක් ඉන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. Anglia Ruskin කතාවේ ඇත්ත නැත්ත මට තාම හොයා ගන්න බැරි උනා. කොහොම හරි මෙතනින් අපේ විශ්වාසේ දැනටමත් ගොඩක් වාරයක් කඩ කරලා ඉවරයි. ඒත් ඒක පිළි ගන්නේ බොහොම සුලු පිරිසක් විතරයි.අලුතින් කරන්න හිතන අය ඉන්නවා නම් කියන්න තියෙන්නේ මුලින්ම පුළුවන් තරම් තොරතුරු හොයන්න කියලයි.වෙන ආයතන ගැන කියන්න මට දැනුමක් නැහැ.