IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තුන්මුල්ලේ හොර බුවා කියන්නේ ජාවා තරම් සිරා බඩුවක් ලෝකෙම නැ කියල
    කොටින්ම කිවුවොත් ජාවා හදල තියෙන්නෙත් ජාවා වලින්මයි

    පවු. කිසිම දෙයක් නොදන්න ගම්වලින් ආපු අසරණ ලමයි සල්ලි මිටි ගනන් පූජා කරල මුන්ගෙ බොරු අහල ස්වයං වින්දනයේ යෙදෙනවා.

    කාටහරි JAVA කරන්න ඕන නම් Oracle exams ටික කරහන්. දෙපැත්ත බලල පාර පනින්න පුලුවන් තරම් මොලයක් තියෙනවනම් ඒ ඉංග්‍රිසි ටික තේරුම් ගත හැකි(කට්ටක් කන්න වෙනවා). අවුලක වැටුනම උදව් ගන්න elakiri.com ඇතුලුව කොච්චර Online forum තියෙනවද. ඔය එක එකාට සීනි කිරන්න යන්න එපා. ඒ සල්ලි වලින් ගම්ම්රිස් වගාවක් දාපන් කොල්ලනේ කෙල්ලනේ
    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    moko dan awulak nada oke ????

    pissuda ban un kiyawanawa wikaren wage api ahan idala enawa hebei unta wada speed eken mama wede karagena yanawa baila lokayayi class eka medde songs hitan danawa kello kollo ekata thama inna thiyenne rathnapure kellek thama mata set une ekitath kiyala denna una mata lol eki ahanawa kalin kohomada java danne kiyala mama kiwwa elakiri kollek kiyala haa haa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131

    Group leaders ලා එන්න. ER diagram ගහන්නනනනන.. කෝ database එක ගන්න... netbeans ගන්නනනන... අපේ viva හරිම අමාරුයි හොදේ.. viva වලදි ලමයි අඩනවා.... ලබන සතියේ SQL සෙමිනාර් එකට ගෙදරින් rs.3000ක් ඉල්ලන් එන්න ලමායි :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උගන්නන්න කියන්නේ බන් ඉතින් ඔය උන්ගේ මොකද්ද කසිකබල් සත පහේ ඩිගිරි ගහපු උන් ඉන්නවා කොණ්ඩෙ වවපු උන් උගන්නනවා . කොණ්ඩෙ කපපු උන් උගන්නනවා . OL fail වෙච්ච උන් උගන්නනවා. AL කරපු නැති උන් උගන්නනවා AL කලේ නැති එකේ වාසි කිය කිය. සුපර් සටාර් සිංදු කියපු උන් උගන්නනවා . මහත උන් උගන්නනවා . කෙට්ටු උන් ඉන්නවා උගන්නන්න. උන් ඉතින් search query ගහල නිකන් bill gates ලුක් එක දාගෙන ඉන්නේ. ඇග පුරාම s.out තමයි :D උන් කන්නෙත් ජාවා. රෙnනෙත් ජාවා. මන් හිතන්නේ ජාවා හදපු ගොස්ලින් මහත්තයටත් වැඩිය මුන් ජාව දන්නවා
    boruwa thama ban godakma show eka wedi hariyata nibm sliit apiit wage kiyala hithan talks denne bathiya thisera kiyala dial ekak thama inne den 3rd floor eke dannawada
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Group leaders ලා එන්න. ER diagram ගහන්නනනනන.. කෝ database එක ගන්න... netbeans ගන්නනනන... අපේ viva හරිම අමාරුයි හොදේ.. viva වලදි ලමයි අඩනවා.... ලබන සතියේ SQL සෙමිනාර් එකට ගෙදරින් rs.3000ක් ඉල්ලන් එන්න ලමායි :lol:
    hehe wede ehemada adawana eka nam mul dawasema return kala unta mul dawasema mama unge dawas 5ka withara dewal code ekata add karala pennuwa ethana inna podi lecs la kora ita passe mama gahapu ekama issarahata awilla gahanna kiwwa roar song eka iwara wenna kalin lol mama pass office ID ekath pennala thama besse un tharan loku ewun asia walama ne kiwwa SE dgree walin mata aduna sutto ewa ahala mama ara kellata kiwwa oya baila ganan ganna epa kiyala
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    boruwa thama ban godakma show eka wedi hariyata nibm sliit apiit wage kiyala hithan talks denne bathiya thisera kiyala dial ekak thama inne den 3rd floor eke dannawada

    ඔව් අර කොට බුවාට ඕක දැන් ආම්බාන් කරන්න බැරි නිසා නෙ භාතිය සර් ට දීල තියෙන්නේ. දන්නා හැටියට මිනිහා නම් මීටරයක්. අනිත් උන් හප්පේ ගන්න දෙයක් නැ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් අර කොට බුවාට ඕක දැන් ආම්බාන් කරන්න බැරි නිසා නෙ භාතිය සර් ට දීල තියෙන්නේ. දන්නා හැටියට මිනිහා නම් මීටරයක්. අනිත් උන් හප්පේ ගන්න දෙයක් නැ.
    uba aduranawa wage neda set ekama u nam meter wage thama penune balanna ona kohomada kiyala news papers kapanna wenawa kiyala parana kellek kiwwa issara ijts ekata wedagena hitapu kellek mage budu fit ekak den kiyanawa ijts cetiya wedak nehelu piliganne nehelu elakiri nul issara pennuwama eki mata baninawa den thamai therila thiyenne mama nam sathayak denne ne unta full free pcjt ekama grade 5 paper ekak thibbe lol
     
    ඔව් ඕකුන් ඉස්සර දෙන selection test එක fail වෙච්ච එකෙක් මලාට හොයාගන්න නැ. ලියන ලියන හැම එකාම pass :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔව් අර කොට බුවාට ඕක දැන් ආම්බාන් කරන්න බැරි නිසා නෙ භාතිය සර් ට දීල තියෙන්නේ. දන්නා හැටියට මිනිහා නම් මීටරයක්. අනිත් උන් හප්පේ ගන්න දෙයක් නැ.

    ඔතා භාතිය කියන කේනා නම් අනෙක් උන්ට වඩ හොඳයි .මිනිහා දෙයක් දන්නවා .අනෙක් උන් ගූ හැත්තෑවයි .අර ප්‍රදීප් කියන එකා ඉන්නේ හෙන ඔලුවෙන් .ඌ තමා ඔය ඒ ලෙවල් නොකර ඕකට ඇවිල්ලා පොර වෙච්ච එකා. අරුණයා නම් මහ කුකුළා. අනෙක් උන් ගැන නම් දන්නේ නැහැ .ඔතන උගන්වන උන් යාළු වෙලා ඉන්නේත් ඕකෙම ඉගෙන ගන්න එන උන් එක්ක .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔතා භාතිය කියන කේනා නම් අනෙක් උන්ට වඩ හොඳයි .මිනිහා දෙයක් දන්නවා .අනෙක් උන් ගූ හැත්තෑවයි .අර ප්‍රදීප් කියන එකා ඉන්නේ හෙන ඔලුවෙන් .ඌ තමා ඔය ඒ ලෙවල් නොකර ඕකට ඇවිල්ලා පොර වෙච්ච එකා. අරුණයා නම් මහ කුකුළා. අනෙක් උන් ගැන නම් දන්නේ නැහැ .ඔතන උගන්වන උන් යාළු වෙලා ඉන්නේත් ඕකෙම ඉගෙන ගන්න එන උන් එක්ක .
    he he ehemada kes eka up to 50000 wage denawa nam visiting lecture wage karanna puluwan hebei ijts kiyala kiyanna thama beri he he
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    he he ehemada kes eka up to 50000 wage denawa nam visiting lecture wage karanna puluwan hebei ijts kiyala kiyanna thama beri he he

    visiting ගන්න එකක් නම් නැ. උන්ගේ ඩිගිරි එක කරන්න කියයි :lol: