IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කඩේ යන්නෙ ඇයි?

    180057_10150101009165689_4031445_n.jpg
    Ishantha Siribaddana
    පැය 7 කට පෙර · සංස්කරණය කර ඇත ·
    Hi PCJT Software Engineers
    This is the average survey results analysis out of most trust worthy organizations such as CAFE, PAFFERE, UNP and Government
    Personally I believe Mahinda Rajapaksha to be re- elected due to many reasons specially for the betterment of the Information Technology infrastructure development arena and also for many other reasons.
    How ever I respect your decision to vote MR or MS.... Think wise and vote..
    For more ideas read all FAQs on
    https://www.facebook.com/ekaneweimeka
    If you vote to MR share this...
    Lets meet under MR Government Again...

    10915272_10152525845565689_2519847041345807749_n.jpg

    අද උදේම ඉෂාන්ත සිරිබද්දන මෙහෙම එකක් දාන්නෙ ඇයි?
    ඔබේ අදහස් දක්වන්න.

    Link Address: https://www.facebook.com/photo.php?fbid=10152525845565689&set=a.426484460688.197922.556040688
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    උගන්නන්න කියන්නේ බන් ඉතින් ඔය උන්ගේ මොකද්ද කසිකබල් සත පහේ ඩිගිරි ගහපු උන් ඉන්නවා කොණ්ඩෙ වවපු උන් උගන්නනවා . කොණ්ඩෙ කපපු උන් උගන්නනවා . OL fail වෙච්ච උන් උගන්නනවා. AL කරපු නැති උන් උගන්නනවා AL කලේ නැති එකේ වාසි කිය කිය. සුපර් සටාර් සිංදු කියපු උන් උගන්නනවා . මහත උන් උගන්නනවා . කෙට්ටු උන් ඉන්නවා උගන්නන්න. උන් ඉතින් search query ගහල නිකන් bill gates ලුක් එක දාගෙන ඉන්නේ. ඇග පුරාම s.out තමයි :D උන් කන්නෙත් ජාවා. රෙnනෙත් ජාවා. මන් හිතන්නේ ජාවා හදපු ගොස්ලින් මහත්තයටත් වැඩිය මුන් ජාව දන්නවා
    මචං java ඒගෙන ගන්න හොද ආයතන මොනවද ?:confused:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ජොසී;17699311 said:
    180057_10150101009165689_4031445_n.jpg
    Ishantha Siribaddana
    පැය 7 කට පෙර · සංස්කරණය කර ඇත ·
    Hi PCJT Software Engineers
    This is the average survey results analysis out of most trust worthy organizations such as CAFE, PAFFERE, UNP and Government
    Personally I believe Mahinda Rajapaksha to be re- elected due to many reasons specially for the betterment of the Information Technology infrastructure development arena and also for many other reasons.
    How ever I respect your decision to vote MR or MS.... Think wise and vote..
    For more ideas read all FAQs on
    https://www.facebook.com/ekaneweimeka
    If you vote to MR share this...
    Lets meet under MR Government Again...

    10915272_10152525845565689_2519847041345807749_n.jpg

    අද උදේම ඉෂාන්ත සිරිබද්දන මෙහෙම එකක් දාන්නෙ ඇයි?
    ඔබේ අදහස් දක්වන්න.

    Link Address: https://www.facebook.com/photo.php?fbid=10152525845565689&set=a.426484460688.197922.556040688

    ඉතිං මුන්ගේ හොරගුහාව බයක් නැතිව කරගෙන යන්නේ මහින්දගේ සරණ හින්දා තමා .පොඩ්ඩක් බලපන් ජාවා එකේ ලෙක්චරස් කියන අපතයෝයි එකේ හොර ඩිග්‍රී එක අරං එක ඇතුලෙම වැඩ කරන එවුනුයි ඔක්කෝම මහින්දයාට සපොර්ට් එකට ෆේස්බුක් එකේ ප්‍රචාරය දෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    :P:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ඉතින් මොකද බන් මේ thread එකේ මුලින්ම කියල තියෙන්නේ එක හොද නෑ කියල ?:confused:
    unge theory hodai hebei unge serama hoda nehe anith ewa wage
    mokada un ambaneka adinawa henama hemin karanne
    sarala dewal hebei anith dewal serama prodawa
    shishyathwa denawa kiyala prodawa
    bagayak yanakota muladi nokiwwa payments hitan karanna wenawa
    anika oya pcjt eka wediya ganan ganne nehe
    uba practical karala goda ema thamai
    igena ganna theory hodai unge hmm
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    ඉතින් මොකද බන් මේ thread එකේ මුලින්ම කියල තියෙන්නේ එක හොද නෑ කියල ?:confused:
    මචං උඹට ජාවා විතරමද ඉගෙනගන්න ඕනෙ?
    එහෙනම් ඒකට යන්න. theory හොඳයි, practical හොඳයි. උගන්නනවත් හොඳයි.
    Software Engineering, Basic Concepts, Core Concepts ඇතුළුව පිළිගත් degree එකක් වෙනම කරපන්. නැත්තං ඉතිං ඉගෙන ගන්න දේ අපරාදෙ. සල්ලි කාරයෙක් නෙවේ නම් අනාත වෙන්න වෙන්නෙ!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City

    ඉතින් මොකද බන් මේ thread එකේ මුලින්ම කියල තියෙන්නේ එක හොද නෑ කියල ?:confused:
    හොඳ නැහැ කියලා තියෙන්නේ හොඳ නැති හින්දානේ යකො .ඔය මල් බබා කියන එකා ඕකට යන්නේ පිනට හම්බවෙච්ච ශිෂ්‍යත්වයකින්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    unge theory hodai hebei unge serama hoda nehe anith ewa wage
    mokada un ambaneka adinawa henama hemin karanne
    sarala dewal hebei anith dewal serama prodawa
    shishyathwa denawa kiyala prodawa
    bagayak yanakota muladi nokiwwa payments hitan karanna wenawa
    anika oya pcjt eka wediya ganan ganne nehe
    uba practical karala goda ema thamai
    igena ganna theory hodai unge hmm
    ශිෂ්‍යත්ව දෙනවා කියන්නෙ හෙනම ප්‍රෝඩාවක්! :yes:
    පිළිගැනීම තියනවා කියන්නෙ හෙනම ප්‍රෝඩාවක්. :yes:
    ලංකාවෙ තියන ගනං අඩුම කෝස් එක කියන්නෙ හෙනම ප්‍රෝඩාවක්. :yes:
    පිටරට ආයතන එක්ක affiliation තියනවා කියන්නෙ හෙනම ප්‍රෝඩාවක්. :yes:
    discount දෙනවා කියන්නෙ හෙනම ප්‍රෝඩාවක්! :yes:
    Theory හොඳයි කිසි දෙයක් internet එකෙං හොයාගන්න බැරි උන්ට, මොකද ඒවයෙ බේසික් concept මොකුත්ම නෑ. implementation විතරයි හැම එකකම. :yes:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    unge theory hodai hebei unge serama hoda nehe anith ewa wage
    mokada un ambaneka adinawa henama hemin karanne
    sarala dewal hebei anith dewal serama prodawa
    shishyathwa denawa kiyala prodawa
    bagayak yanakota muladi nokiwwa payments hitan karanna wenawa
    anika oya pcjt eka wediya ganan ganne nehe
    uba practical karala goda ema thamai
    igena ganna theory hodai unge hmm
    මචං ඔවා නැතුව වෙන හොද ආයතනක් නැද්ද බන් java ඉගෙනගන්න ? අපිට self study වලින් ගොඩ දාගෙන තනියම exam එක කරන්න බැරිද ?
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හොඳ නැහැ කියලා තියෙන්නේ හොඳ නැති හින්දානේ යකො .ඔය මල් බබා කියන එකා ඕකට යන්නේ පිනට හම්බවෙච්ච ශිෂ්‍යත්වයකින්
    ඉගෙන ගන්න එකා කොහෙ ගියත් ඉගෙන ගන්නවා හැබැයි. IJTS යන එකෙක්ට වුනත් ලංකාවෙ හොඳම තැනකට එන්න බැරි කමක් නෑ. හැබැයි, UK ගිහිං, Anglia Ruskin එකේ M.Sc එකක් අරගෙන එන්න තරම් කාසි තියෙන්න ඕනෙ. නැතිව, PCJT විතරක් කලාට, පිළිගැනීමක් නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං ඔවා නැතුව වෙන හොද ආයතනක් නැද්ද බන් java ඉගෙනගන්න ? අපිට self study වලින් ගොඩ දාගෙන තනියම exam එක කරන්න බැරිද ?

    අන්න හොඳම දේ යාළුවා :yes: Self Study කරලා Oracle exams කරපන් ඔය ijts බයිලා වගේ නෙවෙයි ඕනේ තැනක පිලිගන්නවා :yes:
     
    • Like
    Reactions: ජොසී

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ජොසී;17699572 said:
    මචං උඹට ජාවා විතරමද ඉගෙනගන්න ඕනෙ?
    එහෙනම් ඒකට යන්න. theory හොඳයි, practical හොඳයි. උගන්නනවත් හොඳයි.
    Software Engineering, Basic Concepts, Core Concepts ඇතුළුව පිළිගත් degree එකක් වෙනම කරපන්. නැත්තං ඉතිං ඉගෙන ගන්න දේ අපරාදෙ. සල්ලි කාරයෙක් නෙවේ නම් අනාත වෙන්න වෙන්නෙ!
    campus යන්න කලින් java ටිකක් දැනගෙන හිටියොත් හොදයිනේ බන්. IT degree එකක් කරන්න ඉන්නේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අන්න හොඳම දේ යාළුවා :yes: Self Study කරලා Oracle exams කරපන් ඔය ijts බයිලා වගේ නෙවෙයි ඕනේ තැනක පිලිගන්නවා :yes:
    :yes::yes: හැබැයි oracle certification කියන්නෙ අමතර සුදුසුකමක් විතරයි. මූලික වශයෙන් IT Diploma එකක් වත් කරගන්න ඕන.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    campus යන්න කලින් java ටිකක් දැනගෙන හිටියොත් හොදයිනේ බන්. IT degree එකක් කරන්න ඉන්නේ.
    ආ, උඹ නේද BCS thread එකේ ප්‍රශ්ණාවලියක්ම ඇහුවෙ! :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජොසී;17699670 said:
    :yes::yes: හැබැයි oracle certification කියන්නෙ අමතර සුදුසුකමක් විතරයි. මූලික වශයෙන් IT Diploma එකක් වත් කරගන්න ඕන.

    ඔව් ඔව් SE කියන්නේ Languages දන්නා එක විතරක් නෙවෙයි :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ජොසී;17699624 said:
    ඉගෙන ගන්න එකා කොහෙ ගියත් ඉගෙන ගන්නවා හැබැයි. IJTS යන එකෙක්ට වුනත් ලංකාවෙ හොඳම තැනකට එන්න බැරි කමක් නෑ. හැබැයි, UK ගිහිං, Anglia Ruskin එකේ M.Sc එකක් අරගෙන එන්න තරම් කාසි තියෙන්න ඕනෙ. නැතිව, PCJT විතරක් කලාට, පිළිගැනීමක් නෑ.
    ඔය ඇන්ග්ලියා රස්කින් එකෙ මාස්ටර් ඩිග්‍රී කතාව ඇත්තක් ද බන් ??? ඒක ගත්ත එවුන් ඉන්නවද ??? අරගෙන හොඳ ලොකු සැලරි ලෙවල් වල ජොබ් කරන උන් ඉන්නවද ?? අඩුම ගානේ 5 ක් වත් ????
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    හොඳ නැහැ කියලා තියෙන්නේ හොඳ නැති හින්දානේ යකො .ඔය මල් බබා කියන එකා ඕකට යන්නේ පිනට හම්බවෙච්ච ශිෂ්‍යත්වයකින්
    ok bro:D