ජොසී;17699682 said:ආ, උඹ නේද BCS thread එකේ ප්‍රශ්ණාවලියක්ම ඇහුවෙ!![]()
ඔව් බන් BCS එක campus යන අතරේ කලොත් හොදයි නේද ?

ජොසී;17699682 said:ආ, උඹ නේද BCS thread එකේ ප්‍රශ්ණාවලියක්ම ඇහුවෙ!![]()

ගත්ත එවුං නම් තාම නෑ!ඔය ඇන්ග්ලියා රස්කින් එකෙ මාස්ටර් ඩිග්‍රී කතාව ඇත්තක් ද බන් ??? ඒක ගත්ත එවුන් ඉන්නවද ??? අරගෙන හොඳ ලොකු සැලරි ලෙවල් වල ජොබ් කරන උන් ඉන්නවද ?? අඩුම ගානේ 5 ක් වත් ????

ආන්ඩුව පෙරලුනොත් Institute එකත් එක්ක වහන්න වෙන සීන් එකක් තියෙන්නෙ! ඒ තරමට හොඳයි. 
එහෙම කරන්න එපා බං, එතකොට, ලන්ඩන් O/L කරලා ඇවිත්, ලංකාවෙත් O/L කරනවා වගේ. BCS HEQ එකයි, Campus එකේ degree එකයි දෙකම එක විදියෙ qualification දෙකක්. උඹ කැම්පස් එකේ IT degree එකකට යන ගමං කරනවා නම්, Oracle, Microsoft වගේ exam කරන්න try කරපං. BCS කරන එක තේරුමක් නෑ. උඹට කැම්පස් degree එක complete කරපුවාම, කොහොමත් MBCS ගන්න පුළුවන් BCS එකෙං.ඔව් බන් BCS එක campus යන අතරේ කලොත් හොදයි නේද ?![]()
thanksජොසී;17699751 said:එහෙම කරන්න එපා බං, එතකොට, ලන්ඩන් O/L කරලා ඇවිත්, ලංකාවෙත් O/L කරනවා වගේ. BCS HEQ එකයි, Campus එකේ degree එකයි දෙකම එක විදියෙ qualification දෙකක්. උඹ කැම්පස් එකේ IT degree එකකට යන ගමං කරනවා නම්, Oracle, Microsoft වගේ exam කරන්න try කරපං. BCS කරන එක තේරුමක් නෑ. උඹට කැම්පස් degree එක complete කරපුවාම, කොහොමත් MBCS ගන්න පුළුවන් BCS එකෙං.
, ඔයා සහෝදරයෙක් ද සහෝදරියක් ද ? මොකද මේ "ජොසී" කියන nick name එක වඩාත් ගැලපෙන්නේ සහෝදරියකටනේ
වැරදියට හිතන්න එපා මචෝ මන් නිකන් දැන ගන්න ඇහුවේ 
පිටිං පේන විදියට හැමදෙයක්ම තේරුං ගන්න එපා. ඇතුලාන්තය දකින්න උත්සහ කරපන්.thanks, ඔයා සහෝදරයෙක් ද සහෝදරියක් ද ? මොකද මේ "ජොසී" කියන nick name එක වඩාත් ගැලපෙන්නේ සහෝදරියකටනේ
වැරදියට හිතන්න එපා මචෝ මන් නිකන් දැන ගන්න ඇහුවේ
![]()

කියලා කවුද කියලා තියනවනෙ!පිටිං පේන දේ යතාර්ථය නම්, ලොවට විද්‍යාවක් සේම නුඹට මොලයක්ද අවශ්‍ය නොවේ

ජොසී;17699728 said:ගත්ත එවුං නම් තාම නෑ!
වැඩේ තියෙන්නෙ ඇන්ග්ලියා රස්කින් එකෙ මාස්ටර් ඩිග්‍රී එක නැතුව ලංකාවෙ 5 ලක්ෂෙක තියා, 5 දාහකට වත් ජොබ් එකක් ගන්න බෑ IJTS එවුංට.ආන්ඩුව පෙරලුනොත් Institute එකත් එක්ක වහන්න වෙන සීන් එකක් තියෙන්නෙ! ඒ තරමට හොඳයි.
![]()
හරි හරි බන් ඇයි බන් උබ "ජොසී"ජොසී;17699971 said:පිටිං පේන විදියට හැමදෙයක්ම තේරුං ගන්න එපා. ඇතුලාන්තය දකින්න උත්සහ කරපන්.
කියලා කවුද කියලා තියනවනෙ!![]()
කියන nick name එක use කරන්නේ
?එක කෙල්ලෙක්ගේ නමක්නේ බන්
.එයාලා මේ ලඟදි නේද ඇංග්ලියා වල graduate වුනේ. මං දන්න තරමිං, එයාලා තවම job කරන් නෑ.මචං මම දන්න දෙතුන් දෙනෙක් ඇන්ග්ලියා ගියා .එකෙක් සජිත් තාරක කියලා .අනෙක් එවුන් අම් කසුන් ශමෙන්ත කියලා එකෙකුයි දිනුක පියසේන කියලා එකෙකුයි .උන් ගැන උඹ දන්නවද ?? උන් දැන් ටොප් ලෙවල් ජොබ් වලද ???
උඹට ඒ ජාතකෙං වැඩක් නෑ නෙ! අනවශ්‍ය ප්‍රශ්ණමයි තියෙන්නෙ උඹලටත්. වැදගත් දෙයක් කතා කරපංකො.හරි හරි බන් ඇයි බන් උබ "ජොසී"කියන nick name එක use කරන්නේ
?එක කෙල්ලෙක්ගේ නමක්නේ බන්
.
ඒත් උන් ඉන්නේ හෙන ලොකු ලයින් එකෙන් .ඇංග්ලියා රස්කින් එකේ ඩිග්‍රී එක කරනවා කියලා .ජොසී;17700084 said:එයාලා මේ ලඟදි නේද ඇංග්ලියා වල graduate වුනේ. මං දන්න තරමිං, එයාලා තවම job කරන් නෑ.
ජොසී;17700090 said:උඹට ඒ ජාතකෙං වැඩක් නෑ නෙ! අනවශ්‍ය ප්‍රශ්ණමයි තියෙන්නෙ උඹලටත්. වැදගත් දෙයක් කතා කරපංකො.
ඔයාට කේන්ති ගියද ?
මන් සුහදසිලි පොඩි විහුළුවක් කල්ලේ.විනෝදෙන් සහල්ල්ලු වෙන් ඉන්න එක හොදයිනේ.
අපි එහෙම පුද්ගලයන් වශයෙන් කතා නොකර ඉමු නේ?ඒත් උන් ඉන්නේ හෙන ලොකු ලයින් එකෙන් .ඇංග්ලියා රස්කින් එකේ ඩිග්‍රී එක කරනවා කියලා .
…ෆේස්බුක් එකේ නම් පොෂ් පඩ ටොන් එකයි .සජිත් තාරක කියන එකා නම් ඉවරද කොහෙද

ඒත් උන් ඉන්නේ හෙන ලොකු ලයින් එකෙන් .ඇංග්ලියා රස්කින් එකේ ඩිග්‍රී එක කරනවා කියලා .
…ෆේස්බුක් එකේ නම් පොෂ් පඩ ටොන් එකයි .සජිත් තාරක කියන එකා නම් ඉවරද කොහෙද
අනේ බන් ඔය කියමන පට්ට පල් බොරුවක් බන් .අපි නිතට නිතර ඔය 3 ම කරනවා අවස්ථාවේ හැටියට .මම හදහස ගැන කතා කරනවා දේශපාලනික ආර්ථිකමය විද්‍යාතමක සමාජීය වශයෙන් මෙකේ ත්‍රේඩ් වැටුණාහම සහ එවැනි මාතෲක ගැන කතාවෙන අය සමඟ සිටින විට . .දේවල් ගැන කතා කරනවා මොනවා හරි ගන්න ඕනේ උනහම .මිනිස්සු ගැන කතා වෙනවා යම් කිසි දෙයක සත්‍ය හෙළිදරව්වක් දැන ගන්න ඕනෙ උනහම .අපේ පරණ යාලුවෙක් ගැන හොයන්න ඕනේ උනහම ,ට්‍රයි කරපු කැල්ලක් ගැන දැනගන්න ආසාව ආවහම .ඉතිං මේ ලොකේ හැම මිනිහම ඔය අවස්ථා තුනේම ජීවත් වෙනවා .මේ වෙලාවේ අදහස් සහ දේවල් වැඩක් නැහැ .පුද්ගලයෝ තමා වැදගත් .ඒකයි මම එහෙම ඇහැව්වේ .uBa කියන්න අකමැති නම් කමක් නැහැජොසී;17700176 said:අපි එහෙම පුද්ගලයන් වශයෙන් කතා නොකර ඉමු නේ?
![]()





මුන්ට ඇෆිලියේට් වෙලා තියෙනවා කියන යුනි එක නේ ??? ඒංගලන්තේ තියෙන්නේ . අනේ මන්දා .ඔව්වා කොහෙන් ඇෆිලියේට් වෙනවද කියලා .ඇංග්ලියා රස්කින් එක කියන්නේ මොකද්ද බන් ?
java witharak nam giyata kamak neheජොසී;17699572 said:මචං උඹට ජාවා විතරමද ඉගෙනගන්න ඕනෙ?
එහෙනම් ඒකට යන්න. theory හොඳයි, practical හොඳයි. උගන්නනවත් හොඳයි.
Software Engineering, Basic Concepts, Core Concepts ඇතුළුව පිළිගත් degree එකක් වෙනම කරපන්. නැත්තං ඉතිං ඉගෙන ගන්න දේ අපරාදෙ. සල්ලි කාරයෙක් නෙවේ නම් අනාත වෙන්න වෙන්නෙ!

samaharunta clz nogihinuth behene eka nisa ijts eka hodaජොසී;17699603 said:ශිෂ්‍යත්ව දෙනවා කියන්නෙ හෙනම ප්‍රෝඩාවක්!
පිළිගැනීම තියනවා කියන්නෙ හෙනම ප්‍රෝඩාවක්.
ලංකාවෙ තියන ගනං අඩුම කෝස් එක කියන්නෙ හෙනම ප්‍රෝඩාවක්.
පිටරට ආයතන එක්ක affiliation තියනවා කියන්නෙ හෙනම ප්‍රෝඩාවක්.
discount දෙනවා කියන්නෙ හෙනම ප්‍රෝඩාවක්!
Theory හොඳයි කිසි දෙයක් internet එකෙං හොයාගන්න බැරි උන්ට, මොකද ඒවයෙ බේසික් concept මොකුත්ම නෑ. implementation විතරයි හැම එකකම.![]()
java witharak newei yako onama ekak puluwan karannaමචං ඔවා නැතුව වෙන හොද ආයතනක් නැද්ද බන් java ඉගෙනගන්න ? අපිට self study වලින් ගොඩ දාගෙන තනියම exam එක කරන්න බැරිද ?
අයියෝ, මමත් හරිම සැහැල්ලුවෙං ඔය වචන ටික කීවෙ. ඔයිට වඩා බර වචන අපි සාමාන්යෙං පාවිච්චි කරන්නෙ.sorry broඔයාට කේන්ති ගියද ?
මන් සුහදසිලි පොඩි විහුළුවක් කල්ලේ.විනෝදෙන් සහල්ල්ලු වෙන් ඉන්න එක හොදයිනේ.
![]()
දැං තේරෙනවා ඇති නේද කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා? 
Anglia Ruskin කියන්නෙ UK University එකක්. ( UK University Ranking වල යට ඉඳලා 20ට කලිං තියනවා. )ඇංග්ලියා රස්කින් එක කියන්නේ මොකද්ද බන් ?