IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
ජොසී;17700272 said:

අයියෝ, මමත් හරිම සැහැල්ලුවෙං ඔය වචන ටික කීවෙ. ඔයිට වඩා බර වචන අපි සාමාන්යෙං පාවිච්චි කරන්නෙ. :P දැං තේරෙනවා ඇති නේද කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා? :rofl:
ok bro:sorry: මන් හිතුවේ ඔයා මාත් එක්ක තරහ උනයි කියල :(
ජොසී;17700272 said:

Anglia Ruskin කියන්නෙ UK University එකක්. ( UK University Ranking වල යට ඉඳලා 20ට කලිං තියනවා. )
Source: http://www.thecompleteuniversityguide.co.uk/league-tables/rankings

Java institute එකේ ඉගෙනගන්නවා නම්, පිළිගැනීමක් තියෙන්නෙ, Anglia Ruskin ගිහිල්ලා, M.Sc එකක් ගත්තොත් විතරමයි. මොකද Anglia Ruskin ඇරෙන්න වෙන තැනකිං ඕක පිළිගන්නෙ නෑ.
thanks :):)

Last edited:

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    This lacks a final year project isn't it?
    So how could one show the experience.
    If they have industry placements and opportunities then it's oky.

    However subjects are great, don't know to comment about prices and the
    quality of lectures. After all lecture does nothing, it's all about students effort
    and the mock of the exam which keep the status of the degree.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ජොසී;17699624 said:
    ඉගෙන ගන්න එකා කොහෙ ගියත් ඉගෙන ගන්නවා හැබැයි. IJTS යන එකෙක්ට වුනත් ලංකාවෙ හොඳම තැනකට එන්න බැරි කමක් නෑ. හැබැයි, UK ගිහිං, Anglia Ruskin එකේ M.Sc එකක් අරගෙන එන්න තරම් කාසි තියෙන්න ඕනෙ. නැතිව, PCJT විතරක් කලාට, පිළිගැනීමක් නෑ.

    Even BIT does not have that recognition. BIT freshers go around for the jobs of 15,000/- per month. You even can't pay buy fuel for your motobike from that salary.

    For BSC nobody give a damm fuck. To be reputed at least need a PHD with 3 or 4 research papers.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    This lacks a final year project isn't it?
    So how could one show the experience.
    If they have industry placements and opportunities then it's oky.

    However subjects are great, don't know to comment about prices and the
    quality of lectures. After all lecture does nothing, it's all about students effort
    and the mock of the exam which keep the status of the degree.
    Wrong point. You know nothing about this scenario. They only have practical skills. They only teach to build projects. The degree program doesn't contain core concepts of the subject. That's why all other institutions and industry leaders are rejecting the PCJT. :yes:
    The content in their website is not covering in the PCJT course it self. They are doing only practices related to final projects instead of giving key knowledge of the subject. :angry:

    When it comes to prices; prices are not pre-defined. they use illegal methods to force students on the payments. :angry:

    When it comes to quality of lectures; most of them are students of the same institute. So, most of them don't have a knowledge beyond what they previously learnt.

    When it comes to students; they are so unlucky. They have been hugely cheated and brain washed by Ishantha Siribaddana. :angry: Most of those students don't have basic knowledge in IT, Mathamatics and English. All those are reasoning to have a bad outcome from the institute. But the company (institute) administration only cares about the income from those poor students. :angry:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Even BIT does not have that recognition. BIT freshers go around for the jobs of 15,000/- per month. You even can't pay buy fuel for your motobike from that salary.

    For BSC nobody give a damm fuck. To be reputed at least need a PHD with 3 or 4 research papers.
    Those programs have better recognition when compared to the PCJT. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජොසී;17700527 said:
    Those programs have better recognition when compared to the PCJT. :yes:

    ඔය සැනසිලා මල්ලිට කොහොමත් ටිකක් අවුල් ගණන් ගන්න එපා ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හොඳ නැහැ කියලා තියෙන්නේ හොඳ නැති හින්දානේ යකො .ඔය මල් බබා කියන එකා ඕකට යන්නේ පිනට හම්බවෙච්ච ශිෂ්‍යත්වයකින්

    kawuda bola owalin salli deela igena ganne
    theri maa ki choor
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    මචංලා මමත් ඔතනින් කොස් එකක් කරා... උන් බෙදන තෙලට ඕන මෝඩයෙක් අහුවෙනවා එක ඇත්ත... වෙලාවට මම මෝඩයින්ටත් එහා ගිහිපු එකෙක් නිසා 48000 ක් පුදලා එක කොස් එකක් විතරක් කරල බේරුනා... :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    මචංලා මමත් ඔතනින් කොස් එකක් කරා... උන් බෙදන තෙලට ඕන මෝඩයෙක් අහුවෙනවා එක ඇත්ත... වෙලාවට මම මෝඩයින්ටත් එහා ගිහිපු එකෙක් නිසා 48000 ක් පුදලා එක කොස් එකක් විතරක් කරල බේරුනා... :)
    :dull::dull::dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මචංලා මමත් ඔතනින් කොස් එකක් කරා... උන් බෙදන තෙලට ඕන මෝඩයෙක් අහුවෙනවා එක ඇත්ත... වෙලාවට මම මෝඩයින්ටත් එහා ගිහිපු එකෙක් නිසා 48000 ක් පුදලා එක කොස් එකක් විතරක් කරල බේරුනා... :)
    උඹේ බැච් එක මොකක්ද ?? ප්‍රසිද්ධියෙ කියන්න බැරිනම් මට පි .එම් එකක් දාපන් :):):):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    uba eke pimpiyekda lol

    අනෙ බන් මේ ත්‍රෙඩ් එක දැම්මේ කවුද කියලා බලහන් ඉස්සෙල්ලා .:angry::angry::angry::angry::angry:
    මමත් ඔය හොර ගුහාවට ගියා .ගිහින් දෙයියනේ කියලා රුපියල් ලක්ෂයක් පූජා කරලා ආවා .:(:(:(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    අනෙ බන් මේ ත්‍රෙඩ් එක දැම්මේ කවුද කියලා බලහන් ඉස්සෙල්ලා .:angry::angry::angry::angry::angry:
    මමත් ඔය හොර ගුහාවට ගියා .ගිහින් දෙයියනේ කියලා රුපියල් ලක්ෂයක් පූජා කරලා ආවා .:(:(:(:(:(
    :lol::lol: api nam scol nisa awulak nehe :lol::lol:
    full gewala nam karanna epa machan nikan nisa awulak nehe