IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

kendaraya

Active member
  • Jul 14, 2010
    146
    35
    28
    මම කියන්න හිටපු ටික මට කලින් උඹ කිවිවා. එළ. මුන්ගේ මේ ප්‍රොඩාව මෙකේ ඉන්න එවුන් දැනුවත් කරන්න ඔනි. හොර හැත්ත.

    :angry::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    හිතුවක්කාරයා;18597948 said:
    kotima kiyanawanam mama okata ahu unaa mama lakshayakma gewwa okata... mun mata stata 5 dunne naha ayth.. dan mma nsbm karanne okun maha hora haththa bn..

    මොකක්ද මචං උඹේ බැච් එක ??
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    හිතුවක්කාරයා;18598409 said:
    JSAD12 Matara bn.....
    අහ් මාතරද ? මාතර බ්‍රාන්ච් එක පටන් ගත්තේ මම කොළඹ ඉගෙන ගන්න කාලේ .
    …ලෂාන් නේද මැනේජර් ??
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    අහ් මාතරද ? මාතර බ්‍රාන්ච් එක පටන් ගත්තේ මම කොළඹ ඉගෙන ගන්න කාලේ .
    …ලෂාන් නේද මැනේජර් ??

    ow dan miniha neweyi... mata oka gana saka hthuna... mama anglia rukshvin uni ekata mail ekka dala ahuwa lankwe ijts ekata ofer ekka dila thyenawada kiyala un naha kiyala ewwa.. othana isma yanna prodawa yanne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    හිතුවක්කාරයා;18600264 said:
    ow dan miniha neweyi... mata oka gana saka hthuna... mama anglia rukshvin uni ekata mail ekka dala ahuwa lankwe ijts ekata ofer ekka dila thyenawada kiyala un naha kiyala ewwa.. othana isma yanna prodawa yanne

    හුකනවා .අඩෝ සිරාවට .ඒත් බන් දෙතුන් දෙනෙක් ගියානේ ඕකට .මම දන්න දෙන්නෙක්ම ගියා එම් එස් සී කරන්න කියලා .ඇත්තද බොරුද දන්නේ නැහැ .
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    හුකනවා .අඩෝ සිරාවට .ඒත් බන් දෙතුන් දෙනෙක් ගියානේ ඕකට .මම දන්න දෙන්නෙක්ම ගියා එම් එස් සී කරන්න කියලා .ඇත්තද බොරුද දන්නේ නැහැ .

    ewanam manda bn un ehema qwa ithin