2nd yr වෙනකන් මචං...වැඩක් නැහැ
අප්පා .එහෙමද ?? අඩෝ කීයක් විතර පූජා කළාද ?? කවද්ද උඹ ඔක කරන්න පටන් ගත්තේ ??
2nd yr වෙනකන් මචං...වැඩක් නැහැ
අප්පා .එහෙමද ?? අඩෝ කීයක් විතර පූජා කළාද ?? කවද්ද උඹ ඔක කරන්න පටන් ගත්තේ ??













මම අද හිතුවා ඇත්ත කතාව කියන්න
මම ස්කොල් එකක් ගත්තෙ කොහොමද කියල ෆුල්
8 දෙනෙකුට විතරයි දුන්නෙ ඕක
දිනක් මගේ මිතුරෙක් ස්වප්නා සේටමෝල් වීමකට කතා කරාම
උගේ යාලුවෙක් අවා ඕකෙ වැඩ කරන
සෙට මෝල් වේගෙන යනකොට ඕක ගැන කතාව අවා
මමත් දන්න කතා කිව්වා අරුත් ඔව් බන් කැරි වෙනවා කියලා
වැඩ කරන තැන උනත් වැඩේ පිළිගත්තා
මම කිව්වා දවසක ඕකට ඇවිල්ල බලන්න ඕනා කියලා
මූ කිව්වා ඉතින් බන් උඹ සයිට් එකෙන් දාපන් එක්සෑම් එකට
ඌ පේපර් එක සෙට් කරල දෙන්නම් කියලා
රෝයල් එකේ තියන එකේ බෙදන පේපර් එක මූ මට
කිරි ටොයිය වගේ ජේ.පී.ජී කරල එවුවා
සෙට මෝල් වගේ ලියලා සතියක් ගියේ නෑ එන්න කිව්වා ස්කොල් දෙනව
කියලා
මම ගියේ නෑ පස්සෙ උන් කෝල් කරලා කරලා ඉරිද දවසක ගියා
සිංදු දාලා එක විකාරයක් බේසික් කරනවා
අනිත් උන් කරනකම් මම ඉතින් ඔහේ ඉන්නවා
හැබැයි ඒ උගන්නපු සර් කාරයා නම් උගන්නන දක්ෂ එකෙක්
වෙන ආයතනයක හිටිය නම් සුප්ප බුලට් එකක්
හැබැයි NIBM කොටා වගේ එකෙක් වෙන්න නම් ලොවෙත් කාටවත් බෑ
මගේ අතින් සතයක් ගියේ නැහැ
හැබැයි SQA අරක මේක කියාගෙන අවා සල්ලි ගන්න
සතයක් දුන්නෙ නැහැ ෆුල් ස්කොල් කියලා කටින් ගහලා හිටියා
රිජිෆෝම් වලින් ගෙවල් හදන්නයි ඕව තමා කලේ
මෙලෝ රහක් නැති කෙල්ලො ඉන්නෙ
හැබැයි ඉතින් කොහේ ගියත් එකක් නියාය නම් ගියා
ගෙවල් හදන මන්ගුලෙන් අපේ ටීම් එක ලකුණු වැඩිම
ජේ.කේ ඉන්න කාලේ
එකේ කන්සෙප්ට් එකේ ජොබ් හයිරාකි තමයි ප්‍රසන්ට් කලේ
සේරම හොල්මන්
මොබයිල් එකත් පටන් ගත්තා ඔය අස්සේ
DBMS ලාවට අත ගාගෙන ගියා
ඊට වඩා හොඳට BCS වලටත් ඩේටබේස් කරනවා ලොල්
මාස 7ක් ඉවර වෙනකොට මෙන්න යකෝ මුල් අවුරුද්ද ඉවරලු
එක්සෑම් දෙක තුනකුත් කරා වයිව වගේකුත් කළා
ගොඩක් වයිව වලට SLT එකේ රෙද්දවල් තමා කලේ
BCS ප්‍රොජෙට් එක අනිත් පැත්ත හරවලා ප්‍රසන්ට් කළා
ෆුල් මොඩිෆයි කරලා PRTG Network Monitor එකේ සමහර කෑලිත් ඔබලා
IT අසේට්ස් මැනේජ්මන්ට් සිස්ටම් එකක්
වර්චුවල් සවර්ස් කන්ෆිග් කරලා නෙට්වර්ක් එකේ රන් වෙන
අපේ ගෘප් එකේම කොල්ලෙක් හැදුවා එකටම වෙබ් අප් එකකුත්
විව් ඇන්ඩ් සර්ච් ෆීල්ඩ් එක්කම
ඊට පස්සෙ අපිට කිව්වා ප්‍රසන්ටේෂන් එක පොඩි ක්ලාස් වලත් ඔයාලා කරන්න කියලා සිංහලෙන්
ගම්පහ බ්‍රාන්ච් එකෙත් කළා
ඔකේ ඉන්න සමහර බුවාලා එළකිරි කොල්ලො
ආයතනය නම් මහා මඟඩි ගුහාවක්
තනිකර හොර වැඩ කරන්නෙ අර සල්ලි ගන්න ඇන්ටිගෙ ඉඳලා
ලොල් සහගතයි
ඕකට සල්ලි දීලා නිවාඩු දාගෙන නම් යන්න එපා
මම නම් කවදාවත් ඔෆිස් එකෙන් නිවාඩු ගත්තෙත් නැහැ සල්ලි වියදම් කලෙත් නැහැ
තාම සහතික නම් ලැබුණේ නැත ලොල් සහගතය වැඩේ
හැබැයි හැමදාම බම්බලපිටියෙන් මමයි අපේ ගෘප් එකේ අනිත් කොල්ලො දෙන්නයි
කෙල්ලයි කොත්තු නම් කැවා
අන්තිමේ කොල්ලො දෙන්නා නැවතුනා
කෙල්ලයි මායි ඉතුරු උනා
ඔහොමයි වැඩේ උනේ
ස්කොල් එකත් ෆුල් එකම ගනින් සල්ලි දීල නම් යන්න එපා
ඊට වඩා හොඳයි Esoft එක මචං නැත්නම් NIBM NSBM ස්ලිට් පලයන් මල්ලිලා
පිළිගනිම තියෙන්නෙ ඒවාට ප්‍රයිවෙට් කැම්පස් විදියට නැත්නම් සල්ලි තියෙනවා නම් ඇපිට් පල
ඕකයි කතාව





2012 අග A/L කරපු කාලේ...java උණක් තිබ්බ ඒ කාලේ..
ස්කොල් එක හම්බුනා 30%ක...64ක් ගියා first yr එකට...
second එකට 130ක් වගේ...සේරම දෙකහමාරක් විතර පූජා කළා...
ඒ කාලෙම BIT කලානම් දැන් final yr බං..අපිට ඕව කියල දෙන්න කවුරුත් උන්නේ නෑ..
මම දන්නා කියන පොඩි උන හතර පස් දෙනෙක්ම ඕකෙන් බේරලා UCSC BIT කරන්න යැව්වා..
2012 අග A/L කරපු කාලේ...java උණක් තිබ්බ ඒ කාලේ..
ස්කොල් එක හම්බුනා 30%ක...64ක් ගියා first yr එකට...
second එකට 130ක් වගේ...සේරම දෙකහමාරක් විතර පූජා කළා...
ඒ කාලෙම BIT කලානම් දැන් final yr බං..අපිට ඕව කියල දෙන්න කවුරුත් උන්නේ නෑ..
මම දන්නා කියන පොඩි උන හතර පස් දෙනෙක්ම ඕකෙන් බේරලා UCSC BIT කරන්න යැව්වා..



2012 අග භාගයේ ?? කොයි බැච් එකේද බන් .මමත් ඔය කාලේ වගේ තමා ගියේ .මම නම් ලක්ෂයක් විතර පුජා කළා .කරලා ඔහේ ගෙදරට වෙලා හිටියා .උඹ ඇයි අවුරුදු දෙකක් හිටියේ. මන් ඔය ගැන පබ්ලික් ගෲප් එකක කත කලා .ea කතා කළා කියලා ඔකෙ ඇතුළේ එවුන් මට මඩ ගැහැව්වා .
machang nikan okunta salli denna epa. math okata ahuuna eth tikka yaddi mata theruna oka wadak na kiyala, mama accountant kenek podikale idan software igene ganna asawak thibuna eka hinda oka mama kale hobby ekak wage, mata muge hora wade theruna mokada mama tikka mature nisa passe mama salli apahu illuwa mun kiwwa wena ekkenk adunnala denna kiyala, ithin matath mokada mata ona une mokek hari class yana eketama mage fee eka maru karanna, mama 50% discount aragena hitiye , passe mun kiyapi discount eka aramaru karan kenta denna ba kiyala. passe eka mage couse fee eka TRF kara gatheth na, mama accountant kekenk hinda nithi dannawa mun mawa kade yawanna haduwe denne nathuwa mama gewala thibbe credit card walin ithin mata nithiya idiriyata yanna wagema charge back karanna th puluwan, mama oke inna manager kiyana ekata hodata balana kiwwa mata salli dunne nathnam balagamau mama dannwa ganna widiya kiyala. muu bya wela 5000 kapagena pahuwadama salli dunna, uba slli deela class gihin nathnam ubata karanna ona demama kiyanam
මමත් ol ඉවර උනාම ඕකේ scholarship exam එක කළා. degee එක කරනවනම් al කරන්න වෙන්නේ නෑ කිව්ව නිසා අම්ම මට ඕක කරන්න දුන්නේ නෑ.
Ubalage ammata mal thiyala wandapan. Watenna Giya Loku karumekin bera gaththata...![]()



තාම තියෙනවා
පට්ටම ශුවර්... දැන් කොළඹ සහ නුවර පමණයි 
නෑ නෑ.. බඩු වැහිල ගිහින් බන්...පට්ටම ශුවර්... දැන් කොළඹ සහ නුවර පමණයි
![]()


මම ඔකේ වැඩත් කළා බන් මාස ගානක් ..කියන්නම් කතා තියනවා සාගරේට .කෙටියෙන්ම කිව්වොත් යන්න එපා නිකන් ඩිග්රි එක දෙනවා කිව්වත්![]()
නෑ නෑ.. බඩු වැහිල ගිහින් බන්...පට්ටම ශුවර්... දැන් කොළඹ සහ නුවර පමණයි
![]()