IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන වෙන නම් වලින් කොලිෆිකේෂන්ස් නම් වලින් එකම හොර ඩිග්‍රි එක තමා දෙන්නෙ .

    ඕකට යන උන් හිතං ඉන්නේ උන් නිකන් බිල් ගෙස්ට් වගේ ඩයල් කියලා
     
    • Like
    Reactions: vito

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඕකට යන උන් හිතං ඉන්නේ උන් නිකන් බිල් ගෙස්ට් වගේ ඩයල් කියලා
    ඇතුලෙන් දෙන බ්‍රෙන් වොෂ් එක නෙ බන් .
    කැම්පස් වැඩක් නැහැ ,ඒ ලෙවල් වැඩක් නැහැ.
    කැම්පස් වල උන්ට වඩ උඹලා ඩයල් (ඔව් එහෙම ඩයල් වෙච්ච උනුත් නැතුවාම නොවෙ )
    ඉතිං එහෙම තමා ඔතනට ගියහම .
    හැබැයි ඉතිං සිරාවටම පු* අමාරුවක් තියෙන එකෙක්ට ඔතනින් උනත් වැඩක් ගන්න බැරිත් නැහැ.
    එහෙම ඉන්නෙ බොහොම අතලොස්සක් වගෙ. අතලොස්සකටත් අඩු ගාණක්ද මන්දා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    දැන් IJTS එකේ කරලා ගොඩ ගිය උන් නැද්ද .

    නතුවමත් නෙමෙ ඉන්නවා .

    හැබැයි එකෙන් දැනුම විතරක්
    ඩිග්‍රි සෙටිෆිකෙට් එක ගොඩක් තැන් වලදි රිජෙක්ට් කරල තියෙනවා.
    මගෙ බොකක් ඉන්නවා ඌ දැන් සින්ගප්පූරුවෙ අයිටි ජොබක් කරනවා
    ඌ වෙන තැන් වලින් ඩිග්‍රි ගත්තෙ නැහැ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නතුවමත් නෙමෙ ඉන්නවා .

    හැබැයි එකෙන් දැනුම විතරක්
    ඩිග්‍රි සෙටිෆිකෙට් එක ගොඩක් තැන් වලදි රිජෙක්ට් කරල තියෙනවා.
    මගෙ බොකක් ඉන්නවා ඌ දැන් සින්ගප්පූරුවෙ අයිටි ජොබක් කරනවා
    ඌ වෙන තැන් වලින් ඩිග්‍රි ගත්තෙ නැහැ
    Mehamai mchn , IT filled eke degree ekata loku valid ekk ne kohomath. Skill eka thama.
    youtube balala igena gena freelance karala hamba karana unuth inne athiwenna. IJTS eken newe ona thanakin base eka hadaganna puluwan meters goda yanwa.
    eth IJTS thani boruwa. degree eka UGC valid ne kiyanne lankawe wedak ne .
    UGC Approved ne kiyanne foreign walath rejected thama. okata gihn nasthi karapu salliyi, welawai aparade
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Mehamai mchn , IT filled eke degree ekata loku valid ekk ne kohomath. Skill eka thama.
    youtube balala igena gena freelance karala hamba karana unuth inne athiwenna. IJTS eken newe ona thanakin base eka hadaganna puluwan meters goda yanwa.
    eth IJTS thani boruwa. degree eka UGC valid ne kiyanne lankawe wedak ne .
    UGC Approved ne kiyanne foreign walath rejected thama. okata gihn nasthi karapu salliyi, welawai aparade
    Ow eka hari eth mata hithaganna baha aru kohomada singapore jobak set karagatte kiyala ?
    Uu first degree eka kare IJTS
    Then after masters karala thibba cardif metropolitan uni eke.
    Ita passe online thawa certifications wagayak thibba.

    Singapore wala BSc balanne nadda ?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    IJTS එහෙම්ත් නැතිනම් දැන් Java Institute කියන ආයතනය තවම්ත් බයක් හැකක් නැතිව හොර උපාධියක් දෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ .මොන හයියික් ඒ ගොල්ලොන්ට තියෙනවද කියලා .ඒත් මේ ලඟදි මම IJTS එකේ ඩිග්‍රී එක දෙන CCJP කියන එක. එහෙමත් නැතිනම් Chamber if Certified Java professional කියන ආයතනය ගැන හොයලා බැලුවහම එකේ මූලස්ථානයට තිබ්බේ ඇමෙරිකාවේ ලිපිනයක්

    11941 Weddington Street,

    Valley Village,
    CA, USA.

    මේක තමා ලිපිනය් .ඒත් මේ ලිපිනය ගූගල් එකෙ සර්ච් කරලා Google Earth වලින් බැළුවා .ඇමෙරිකාවෙ පොට් එකක් නිසා අපිට ත්‍රිමානව පොළව මට්ටමේ ඉඳන් බලන්න පුළුවන් .බලාගෙන යනකොට එතන මුන්ගේ (IJTS) එකේ කිසිම මූලස්ථානයක් නැහැ .තියෙන්නේ කුළියට දෙන ගෙවල් සංකීර්ණයක ගොඩ නැඟිල්ලක්

    …මෙන්න එකේ විස්තර ..

    11941 Weddington St This Multi-Family located at 11941 Weddington Street, Valley Village CA. 11941 Weddington St has approximately 25,209 square feet. The property was built in 1979. The average listing price for similar homes for sale is $724,958 and the average sales price for similar recently sold homes is $660,683. 11941 Weddington St is in the Valley Village neighborhood in Valley Village, CA.

    …මේ තියෙන්නේ එකේ ලින්ක් එක ..

    http://www.trulia.com/homes/Califor...1-11941-Weddington-St-Valley-Village-CA-91607

    ….අනේ මන්දා මුන් කොහොම මේ වගේ වංචාවක් කරගෙන යනවද කියලා .මොකද මුන් මුන්ට හිතූ මනාපෙට අවුරුදු 4 ඩිග්‍රී එක අවුරුදු එකහාමාරෙන් කරනවා .

    මෙන්න මුන්ගේ Software Engineering කියන Course Content එක.

    Semester Course Code Course Credits SEMESTER 01
    ENSE1CSB001 Computer Science Basics 1
    ENSE1MCA002 Mathematics For Computing I
    ENSE1ADS003 Software Architectural Design – Standalone Applications 4 ENSE1EEE004 Ethical Transformation from Employee to Entrepreneur 1 ENSE1DDA005 Data Modeling and Database Designing I
    ENSE1ASD006 Software Application Development 1
    ENSE1SPA007 Software Project Implementation I
    ENSE1DMA008 Database Management Systems I 3
    ENSE1BIR009 Business Intelligence reporting to Software Systems ENSE1SWF010 Software Finalizing Total 29

    Semester Course Code Course Credits SEMESTER 02
    ENSE2PCC011 Programming Core Concepts
    ENSE2CHN012 Computer Hardware and Networking
    ENSE2CSE013 Effective Communication Skills and English 4

    Semester Course Code Course Credits SEMESTER 03
    ENSE3WAD01 Web Applications Architectural Design
    ENSE3WEN015 Web Engineering 1
    ENSE3DDB016 Data Modeling and Database Designing II
    ENSE3DMB017 Database Management Systems II
    ENSE3SPB018 Software Project Implementation II
    ENSE3RIA019 Rich Internet Application Development
    ENSE3ITD020 Industry Related Technology Development

    Semester Course Code Course Credits SEMESTER 04
    ENSE4WCD021 Advanced Programming Concepts-Web Component Development 1
    ENSE4SPM022 Software Project Management
    ENSE4MPL023 Skill Development in Multiple Programming Languages ENSE4PIB024 Professional Issues in Software Engineering
    ENSE4FZL025 Fuzzy Logic 1 ENSE4SAD026 Mathematics For Computing II

    Semester Course Code Course Credits SEMESTER 05
    ENSE5OSD027 Object Oriented System Analysis and Design
    ENSE5SDH028 Software Application Development for Hand Held Devices 15
    ENSE5SPD029 Software Project Implementation III
    ENSE5DSA030 Data Structures and Algorithms 5
    ENSE5ODP031 Object Oriented Design Patterns Total 28

    Semester Course Code Course Credits SEMESTER 06
    ENSE6MAD032 Advanced Programming Concepts II – Mobile Applications Development 1
    ENSE6SEN033 Software Engineering
    ENSE6AIE034 Artificial Intelligence and Electronic System Automation 4 ENSE6BIO035 Bio informatics 3

    .වැඩ දන්න ,ෆිල්ඩ් එකේ ඉන්න උන් මේ Content එක බලලා දැනුවත් කරපල්ලා මේ Software engineering Course Content එකකට ගෑළපෙන එකක් ද කියලා .
    මොකද මේ Course Content එකේ Semesters කීයලා කඩලා තිබ්බට මුන් Semesters විදියට අනුපිළිවෙලට නෙමේ යන්නේ . සල්ලි තිබ්බොත් ඕනෙම තැනකින් පටන් ගන්න පුළුවන්

    ළමයින්ට කියන්වා අළුත් වන ලොකේ ඉස්සරාහට අවුරුදු 4 ක් ඩිග්‍රී කරන්නේ නැහැ කියලා .ළමයිනුත් ඇන්දෙනවා .මට ඇන්දෙන උන් ගැන නම් දුකයි .මම නම් කියන්නේ දන්න දන්න එවුන්ට යන්න දෙන්න එපා මචං ලා .මොකද මුන් ඩිග්‍රී එක දෙන ආයතනය කිසිම පිළිගත්ත් තැනක් නෙමේ .උන්ගේ හිතවතුන් එක්කහු වෙලා හදාගත්ත බොරු පොට් එකක් .තව උඹලා දන්න දේවල් තියෙනවානම් මෙකේ පොස්ට් කරපල්ලා .අනික් උන් දැනුවත් වෙන්න .
    මමත් මේ ලගදි ඕකේ ඔන්ලයින් ලෙක්චර් වලට සහභාගී වුනා. ඒකේ අයිතිකාරයා හමුදාවේ ඉදල ආව පකයෙක්. උගේ තෙල ගැහිල්ල නම් අවජාතක තෙල් ගැහැල්ලක් තියෙන්නේ. ඌ පොර ටෝක් දෙන්නේ ඌ තරම් වැඩ්ඩෙන් නැහැ වගේ. මිනිස්සුන්ට බල්ලො ගානට දාලා කතාව. ඌ පී එච් ඩී එකක් කරා කියලා හෙන වර්ණනාව. උගේ අම්මට හැමිනෙන්. ඒකටම හරියන ලෙක්චරස්ලා කියාගන්න ගෝත සෙට් එකක් ඉන්නවා. ගෑනිවෙකුත් ඉන්නවා දැක්ක. උන් එකම පාඩම දවස් 10 ක් විතර කරනවා ඇද ඇද බොරුවට. ඕක තනිකර බොරුවක් අහුවෙන්න නම් එපා. දන්න එවුන්ට කියපල්ලා. උනික මුන් ලෙක්චර් කියලා පටන් ගන්නේ පාන්දර 4.00 ට. උන්ගේ මහා බොරුවක් යන්නේ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    මචන් pcjt කියන institute එක හොඳයිද? මගේ යාළුවෙකුට ඕකේ scholarship එකක් හම්බවුනා දැන් දවස් දෙක තුනකට කලින්. ඌ දැන් A/L 2nd shy clz යන එකත් නවත්තල මේකෙ degree එක කරන්නයි හදන්නෙ. වැඩක් නැත්නම් අපරාදෙ. දන්න කවුරුහරි ඉන්නවනම් උපදෙසක් දීපන්....
    වැරදිලාවත් යන්න නම් එපා. තනිකර වංචාවක්.
     
    • Like
    Reactions: Deviyo

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මමත් මේ ලගදි ඕකේ ඔන්ලයින් ලෙක්චර් වලට සහභාගී වුනා. ඒකේ අයිතිකාරයා හමුදාවේ ඉදල ආව පකයෙක්. උගේ තෙල ගැහිල්ල නම් අවජාතක තෙල් ගැහැල්ලක් තියෙන්නේ. ඌ පොර ටෝක් දෙන්නේ ඌ තරම් වැඩ්ඩෙන් නැහැ වගේ. මිනිස්සුන්ට බල්ලො ගානට දාලා කතාව. ඌ පී එච් ඩී එකක් කරා කියලා හෙන වර්ණනාව. උගේ අම්මට හැමිනෙන්. ඒකටම හරියන ලෙක්චරස්ලා කියාගන්න ගෝත සෙට් එකක් ඉන්නවා. ගෑනිවෙකුත් ඉන්නවා දැක්ක. උන් එකම පාඩම දවස් 10 ක් විතර කරනවා ඇද ඇද බොරුවට. ඕක තනිකර බොරුවක් අහුවෙන්න නම් එපා. දන්න එවුන්ට කියපල්ලා. උනික මුන් ලෙක්චර් කියලා පටන් ගන්නේ පාන්දර 4.00 ට. උන්ගේ මහා බොරුවක් යන්නේ.
    අයිතිකාරයා කිව්වෙ ඉෂාන්ත සිරිබද්දන කොටා ද? ඌ මොන army එකේද😂😂😂
    ඌට ඇති phd එකක් නෑ. මර්වින් සිල්වට දුන්න phd එකම තමයි ඌටත් තියෙන්නෙ. Phd ගැන වැඩි විස්තර දැනගන්න ඕනි නම් @nicjosh83 අමතන්න.😂
     
    • Like
    Reactions: amalfun

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    අයිතිකාරයා කිව්වෙ ඉෂාන්ත සිරිබද්දන කොටා ද? ඌ මොන army එකේද😂😂😂
    ඌට ඇති phd එකක් නෑ. මර්වින් සිල්වට දුන්න phd එකම තමයි ඌටත් තියෙන්නෙ. Phd ගැන වැඩි විස්තර දැනගන්න ඕනි නම් @nicjosh83 අමතන්න.😂
    ඉෂාන්ත සිරිබද්දන කොටා :angry::angry::angry::angry::angry::angry:
     
    • Haha
    Reactions: Deviyo

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    අයිතිකාරයා කිව්වෙ ඉෂාන්ත සිරිබද්දන කොටා ද? ඌ මොන army එකේද😂😂😂
    ඌට ඇති phd එකක් නෑ. මර්වින් සිල්වට දුන්න phd එකම තමයි ඌටත් තියෙන්නෙ. Phd ගැන වැඩි විස්තර දැනගන්න ඕනි නම් @nicjosh83 අමතන්න.😂
    නැහැ නැහැ තව ලොල් පොන්න පකයෙක් ඉන්නවා මූණේ එක දිගට වලවල් වගේ කුරුලෑ..ගෑණිට බඩු යද්දි මූ මූණ අල්ලනවා වගේ සීන් එකක් වෙන මූණක් මෑන්ට තියෙන්නේ...කොන්ඩේ 0 වෙන්න කපලා..
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    නැහැ නැහැ තව ලොල් පොන්න පකයෙක් ඉන්නවා මූණේ එක දිගට වලවල් වගේ කුරුලෑ..ගෑණිට බඩු යද්දි මූ මූණ අල්ලනවා වගේ සීන් එකක් වෙන මූණක් මෑන්ට තියෙන්නේ...කොන්ඩේ 0 වෙන්න කපලා..
    ඒ කව්ද ඔයි