IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

jennt

Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    IJSE එකත් අවුල්ද?
    දන්න කෙනෙක් කියන්ඩෝ මම ඒකෙ course එකක් කරන්න ඉන්නේ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    IJSE එකත් අවුල්ද?
    දන්න කෙනෙක් කියන්ඩෝ මම ඒකෙ course එකක් කරන්න ඉන්නේ...
    මේ ත්‍රෙඩ් එක මුල ඉදලා කියවන්න.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,239
    113
    අදාළ නෑ නේ
    මචංලා දැන් මේක හොදයිද ? හරි පාරට වැටිලද ? මං දන්න කෙනෙක්ටත් scholarship එකක් හම්බවෙලා මේකෙන් ... @BruceWayne92 thanks for started this thred.
    as long as ishantha siribaddana is at the helm, it's the same den of thieves it's always been
    the guy is a fucking scam artist
    I would advise against it but it's their money and their choice 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️
    ps.
    additional charges may apply further down the line to the so called "scholarships" with added paid seminar/ workshop for crucial subject matter :rolleyes: :rolleyes: :rolleyes:
     
    Last edited:

    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    stop insulting go and learn , you have nothing left now than any sort of education . It may be a shit place or not. they teach something, GO FUCKING LEARN
    Go fucking learn from somewhere else. Otherwise you will get fucked after fucking learning from IJTS.
    There are many other better options such as SLIIT, IIT, NIBM, NSBM whatever. Goto any other institute, not to this one.
    Because I personally know few people went IJTS and got fucked up, then they went to SLIIT and finished their degrees.
    And I also got a 50% off scholar for this, but I could understood the people who did those seminars trying to brainwash us, so I did my research, then I decided not to go to IJTS.
    I went to IJSE and then NIBM and finished my degree.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මචංලා දැන් මේක හොදයිද ? හරි පාරට වැටිලද ? මං දන්න කෙනෙක්ටත් scholarship එකක් හම්බවෙලා මේකෙන් ... @BruceWayne92 thanks for started this thred.
    stop insulting go and learn , you have nothing left now than any sort of education . It may be a shit place or not. they teach something, GO FUCKING LEARN
    මෙහෙමයි හරි පාරට වැටිල කියල හිතන්න අමාරුයි මොකද මෙ ලඟදි දැක්ක එකෙක් ත්‍රෙඩක් දාලා තිබ්බා එකෙ හිටිය භාතිය කියන පොර තෙලක් බෙදනවා ඔන්ලයින් අරකයි මෙකයි අපෙන් ඉගෙන ගත්ත අය ඇපල් එකෙ වැඩට ගන්න හදනවා අයි ක්ලවුඩ් හැක් කරනවායි වගෙ සීන් එකක් .
    ඉතින් ඒ වගෙ දෙවල් එක්ක හිතන්න අමාරුයි තාම හරි පාරෙ කියලා .

    හැබැයි මෙහෙම එකක් තියෙනවා.
    ඒකත් කියන්න ඔනි .
    කවුරුහරි එකෙක් හො එකියක් තමන්ට රජයෙ පිළිගත් තැන් වල ඩිග්‍රි කරන්න සෙට් වෙල ඒක අත ඇරල මෙ වගෙ තැන් වලට ඇවිත් සල්ලි කෙලවල අනාථ උන එක ගැන නම් දුකයි .එත් ඒ ලෙවල් වලින් පස්සෙ කිසි දෙයක් කරගන්න නැතිව ඔකට විතරක් ඇවිත් තමන් හිටි මට්ටමට සාපෙක්ෂව දෙයක් කරගත්ත උන් නැතුවම නෙමෙ .

    ගොඩක් උන් ජොබ් වලට ගිහින් ඩිග්‍රි එක පිළිගන්නෙ නැහැ කියල රිජෙක්ට් වෙල තිබ්බ. සමහරු තමන්ගෙ සම්බන්ධකම් හිතවත් කම් මත මුලින් තැනකට තුට්ටුවට හෝ පැන ගෙන එතනින් පසුව හොඳ තැන් වලට එක්ස්පීරියන්ස් මර්ගෙන් ගිය උනුත් ඉන්නව

    මගෙ බැච් එකෙ හිටිය උන් තුන් දෙනෙක් හිටිය
    ඩිග්‍රි එක පිළිගන්නෙ නැති නිස රිජෙක්ට් වෙවි ඉඳල පස්සෙ ජපන් කම්පැණි එකකට සෙට් උනා ලන්කවෙ .
    අද උන් තුන්දෙනාම ජපානෙ.
    තව ඔහොම හොඳ තැන් වලට පැන ගත්ත උන් ඉන්නව හැකියාවෙන්ම .
    එත් ඩිග්‍රියෙ පිළිගැනීමෙන් නෙමෙ .
     
    • Like
    Reactions: shenat and KDH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,660
    113
    සේදවත්ත
    Go fucking learn from somewhere else. Otherwise you will get fucked after fucking learning from IJTS.
    There are many other better options such as SLIIT, IIT, NIBM, NSBM whatever. Goto any other institute, not to this one.
    Because I personally know few people went IJTS and got fucked up, then they went to SLIIT and finished their degrees.
    And I also got a 50% off scholar for this, but I could understood the people who did those seminars trying to brainwash us, so I did my research, then I decided not to go to IJTS.
    I went to IJSE and then NIBM and finished my degree.
    Never recommend to get one language degree but still they teach . Dr. Ishantha is not the teacher there are teachers who came from above places . I did pcjt long long time ago and actually we sold really small stand on apps to shops and earn some money we got experience not only coding marketing , data gathering , problem approach etc. All this big places just ask to do a project but never send us to real world . That is the reason i told go fucking learn what ever , coz SL people have no option now than educate . Stil its a registered place in SL if you feel its bad go and complain to consumer department with facts , if so lot of institutes will go to hell
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මෙහෙමයි හරි පාරට වැටිල කියල හිතන්න අමාරුයි මොකද මෙ ලඟදි දැක්ක එකෙක් ත්‍රෙඩක් දාලා තිබ්බා එකෙ හිටිය භාතිය කියන පොර තෙලක් බෙදනවා ඔන්ලයින් අරකයි මෙකයි අපෙන් ඉගෙන ගත්ත අය ඇපල් එකෙ වැඩට ගන්න හදනවා අයි ක්ලවුඩ් හැක් කරනවායි වගෙ සීන් එකක් .
    ඉතින් ඒ වගෙ දෙවල් එක්ක හිතන්න අමාරුයි තාම හරි පාරෙ කියලා .

    හැබැයි මෙහෙම එකක් තියෙනවා.
    ඒකත් කියන්න ඔනි .
    කවුරුහරි එකෙක් හො එකියක් තමන්ට රජයෙ පිළිගත් තැන් වල ඩිග්‍රි කරන්න සෙට් වෙල ඒක අත ඇරල මෙ වගෙ තැන් වලට ඇවිත් සල්ලි කෙලවල අනාථ උන එක ගැන නම් දුකයි .එත් ඒ ලෙවල් වලින් පස්සෙ කිසි දෙයක් කරගන්න නැතිව ඔකට විතරක් ඇවිත් තමන් හිටි මට්ටමට සාපෙක්ෂව දෙයක් කරගත්ත උන් නැතුවම නෙමෙ .

    ගොඩක් උන් ජොබ් වලට ගිහින් ඩිග්‍රි එක පිළිගන්නෙ නැහැ කියල රිජෙක්ට් වෙල තිබ්බ. සමහරු තමන්ගෙ සම්බන්ධකම් හිතවත් කම් මත මුලින් තැනකට තුට්ටුවට හෝ පැන ගෙන එතනින් පසුව හොඳ තැන් වලට එක්ස්පීරියන්ස් මර්ගෙන් ගිය උනුත් ඉන්නව

    මගෙ බැච් එකෙ හිටිය උන් තුන් දෙනෙක් හිටිය
    ඩිග්‍රි එක පිළිගන්නෙ නැති නිස රිජෙක්ට් වෙවි ඉඳල පස්සෙ ජපන් කම්පැණි එකකට සෙට් උනා ලන්කවෙ .
    අද උන් තුන්දෙනාම ජපානෙ.
    තව ඔහොම හොඳ තැන් වලට පැන ගත්ත උන් ඉන්නව හැකියාවෙන්ම .
    එත් ඩිග්‍රියෙ පිළිගැනීමෙන් නෙමෙ .
    Thanks machan..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඕකට ගිහින් කරගත්තු එකම වාසිය ශාන්තිවිහාර් එකෙන් කාපු එක🤣🤣
    මුන්ගෙ එකම අවුල ඩිග්‍රි එකට රෙකග්නීශන් එකක් නැති කම .
    උගන්වන දේවල් නම් නියමයි .
    ඒ වගෙම මට නම් හොඳ ආතල් කාලයක් සහ බොක්කෙ යාළුවො ටිකක් සෙට් උනා.
    අදටත් උන් කතා කරනවා ඕනි දේකට ඉන්නවා.
     
    • Like
    • Love
    Reactions: iworld and motocar

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    Never recommend to get one language degree but still they teach . Dr. Ishantha is not the teacher there are teachers who came from above places . I did pcjt long long time ago and actually we sold really small stand on apps to shops and earn some money we got experience not only coding marketing , data gathering , problem approach etc. All this big places just ask to do a project but never send us to real world . That is the reason i told go fucking learn what ever , coz SL people have no option now than educate . Stil its a registered place in SL if you feel its bad go and complain to consumer department with facts , if so lot of institutes will go to hell
    PCJT batch eka mokakda?