IJTS My Success Story

Status
Not open for further replies.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    Basic Test -

    උඹ මෙතන දාපන්කො (සිංහලෙන්)

    1. Inheritance කියන්නෙ මොකද්ද
    2. ඒකෙන් programming කරන අයට වෙන පහසුව මොකද්ද කියලා.

    Intermediate Test -

    Answer the same 2 questions for polymorphism.

    එච්චර චාටර් කරන්න එපා බන් .පව් නේ ඌ
    :P:P:P :lol::lol::lol::lol:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    කවුද?
    හොර ඉෂාන්තයා නේද ඔය විදියට දන්නා කියලා කිව්වේ.. මටත් ඔට විදියේ එකක කිව්වා blog එකේ දන්නා කියලා. එකේ PCJT කියලා එකක දන්නා කිව්වා. මම කරලවත් නැ. උබත් උගේ *ක ලෙව කන එකෙක් නේ. පිරිම කමට හැදියන්.

    අනික මේක පට්ට බොරුවක් කියලා හොදටම තේරෙනවා. මෙන්න උබේ post එකේ leak එක.

    Senior Java Developer කෙනෙක් වෙන්න අඩුම 4 years industrial experience එකක් තියන්න ඕනේ. අනික google වගේ top class company වල senior position වලට at least MASTER degree එකක්වත් තියෙන්න ඕනේ. අනික උන් මිනිස්සු හොයා හොයා job දෙන්නේ නැ.

    කොච්චර top ranking ගත්තත්, senior position වලට industrial experience එක ඉල්ලනවා. උබත් ඉෂාන්තයගේ අම්මගේ හොර shot එකක් වගේ. එපා යකෝ පහර වැඩ කරන්න මේ වගේ. අහිංසක ලමි මේ වගේ ඒවා දැක්කම ඇත්ත කියලා හිතන්නේ. මම දන්නවා, උ උබට මේවට ගෙවනවා කියලා එත් උබේ අනගෙතේ ගැන උබම තීරණය කරපන්.

    උබට එවපු invitation එක ඇයි attach කලේ නැත්තේ. එක තැපෑලෙන්ද එවන්නේ... බොරු කියන්න එපා මනුස්සයෝ. ඕවා පු වැඩ. මවු කිරි බිලා හැදුන මිනිස්සු මේ වගේ දේවල් කියන්නේ නැ.

    කන්නාඩියක් ඉස්සරහ ගිහින් බලපන් තමුන් කවුද, කොයි වගේ කෙනෙක්ද කියලා. පස්සේ ගිහින් ලේ check කරපන්. doca පුදුම වෙයි උබේ ලේ වර්ගය දැකල, මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: spgun

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    යකෝ මේක ජෝගියක් :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Basic Test -

    උඹ මෙතන දාපන්කො (සිංහලෙන්)

    1. Inheritance කියන්නෙ මොකද්ද
    2. ඒකෙන් programming කරන අයට වෙන පහසුව මොකද්ද කියලා.

    Intermediate Test -

    Answer the same 2 questions for polymorphism.

    OOP concepts witharak newei ban IJTS eke array ekak iterate karagannawath hariyata ugannala na.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කවුද?
    හොර ඉෂාන්තයා නේද ඔය විදියට දන්නා කියලා කිව්වේ.. මටත් ඔට විදියේ එකක කිව්වා blog එකේ දන්නා කියලා. එකේ PCJT කියලා එකක දන්නා කිව්වා. මම කරලවත් නැ. උබත් උගේ *ක ලෙව කන එකෙක් නේ. පිරිම කමට හැදියන්.

    අනික මේක පට්ට බොරුවක් කියලා හොදටම තේරෙනවා. මෙන්න උබේ post එකේ leak එක.

    Senior Java Developer කෙනෙක් වෙන්න අඩුම 4 years industrial experience එකක් තියන්න ඕනේ. අනික google වගේ top class company වල senior position වලට at least MASTER degree එකක්වත් තියෙන්න ඕනේ. අනික උන් මිනිස්සු හොයා හොයා job දෙන්නේ නැ.

    කොච්චර top ranking ගත්තත්, senior position වලට industrial experience එක ඉල්ලනවා. උබත් ඉෂාන්තයගේ අම්මගේ හොර shot එකක් වගේ. එපා යකෝ පහර වැඩ කරන්න මේ වගේ. අහිංසක ලමි මේ වගේ ඒවා දැක්කම ඇත්ත කියලා හිතන්නේ. මම දන්නවා, උ උබට මේවට ගෙවනවා කියලා එත් උබේ අනගෙතේ ගැන උබම තීරණය කරපන්.

    උබට එවපු invitation එක ඇයි attach කලේ නැත්තේ. එක තැපෑලෙන්ද එවන්නේ... බොරු කියන්න එපා මනුස්සයෝ. ඕවා පු වැඩ. මවු කිරි බිලා හැදුන මිනිස්සු මේ වගේ දේවල් කියන්නේ නැ.

    කන්නාඩියක් ඉස්සරහ ගිහින් බලපන් තමුන් කවුද, කොයි වගේ කෙනෙක්ද කියලා. පස්සේ ගිහින් ලේ check කරපන්. doca පුදුම වෙයි උබේ ලේ වර්ගය දැකල, මට හිතෙන්නේ.

    Position: Doodle tester
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    oya wesige putha mage jeewitheth kawa A/L karanna epa kiyala. mama dan fundamental ekak karala degree 1 karanna set une. But thamath mata mage al nathi eke adupaduwa therenawa. Sakvithita wada dangerous mu karana wade
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මෙය මුදල් නොගෙවා කටට ගැනීම නිසා ප්‍රචාරය වූ දැන්වීමකි.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මල්ලි පොඩි කෝඩ් එකක් එහට මෙහාට කරලා Swing App එකක් හදන්න ඉගෙන ගන්නවා කියන එක නෙමේ ඉන්ඩස්ට්‍රී එකේ කරන්නේ .සමහරක් විට ඔයා පරිඝනක කෙෂෙස්ත්‍රය ගැන හිතන් ඉන්න දේට වටා ජාවා ලොකු වෙන්න ඇති .ඒත් ඔයා තව හොයලා බැළුවොත් පෙනේ ඔයා හිතන ලොකු දේ මොකක්ක්ද කියලා .අනික JSAD එකේ කරන SWING APP එක හදන්න ඉගෙන ගන්න ඉන්ටර්නෙට් එකෙනුත් පුලුවන් තනියම .තේරුණාද ? හිතන්න එපා කෝඩ් එකක් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කලා කියලා අනෙක් උන්ට වඩා වැඩ්ඩෝ වෙනවා කියලා .මොකද ඔයා ඔය PCJT සහතිකේ අරන් ගිහින් ලංකාවේ කම්පැණිස් වල ජොබක් කරන්න ඉන්ටර්වීව් යන්නකෝ .කිව්ව දේ හොඳට තෙරෙයි එතකොට . :yes::yes::yes::yes::cool::cool::cool::cool:

    Sirawata mun monada me adu kalekin Java igena gannawa kiyanne?
    Api campus eke Java witarak kota kota hitiya wage katawa.
    Apita igannuwe OOP concepts. eeta passe one language ekakin weda karanna apita freedom tibba.

    Eka eka semester eke karana projects api kare eka eka languages walin.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    yanna epa ban. ubata Apple 1n adagahai... uba demand karapan salary eka :D:D:D:D:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    Sirawata mun monada me adu kalekin Java igena gannawa kiyanne?
    Api campus eke Java witarak kota kota hitiya wage katawa.
    Apita igannuwe OOP concepts. eeta passe one language ekakin weda karanna apita freedom tibba.

    Eka eka semester eke karana projects api kare eka eka languages walin.
    මේක මුන්ගේ වැරැද්ද නෙමේ බන් .මුන් පව් අහිංසක කොල්ලෝ .අර ගුබ්බැයමේ ඇතුලේ ඉන්නවා උගන්වන උනුයි සීනියර් ලා කියන මලපෙරේත සල්ලාලයෝ සෙට් එකකුයි :angry::angry::angry::angry::angry:උන් තමා මුන්ගේ මොළ හෝදන්නේ .පව් බන් ඉතිං .:(:(:(:(
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Mama next month GOOGle eke job eka baaragannawa.. hama year ekema 10k withara USA companies wala java Jobs walata yanawa.. mey year eke BATCH first ta HAVARD university eke JAVA walin PHD ekak karanna schol ekak hamba una..

    JAVA PHD kiyanne ban.pau ban okahadapu kenatawath ehema ekak nati ekeubawath ganin :D,

    adoo Ai ban uba Google eke wedata yanne.api mehe idala Google ekak hadamu.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,495
    113
    Bevery Hills-90210
    මල්ලි නිකන් පු# දෙන්නේ නැතුව ඉන්නවද? උබට කීයක් දෙනවද මෙතන ඔව්වා දැනවට.... ජාවා විතරක් දැනගන හොර ඩිග්රි එකක් ඇරන් උබ ගුගල් එකට යන්න හිතනවා නම් අපේ පොඩි නංගි කෙනෙක් ඉන්නවා Microsoft office package එක හොඳට පුලුවන්. බැරිද උබලගෙ ඉෂාන්ත සර්ට කියලා නාසා එකට දාලා දෙන්න.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    12.gif
    12.gif
    12.gif
    12.gif
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Dr.Ishantha Siribaddana guruthumage eelaga aim eka lankaawa JAVA walin ASIYAWE AASCHARYAA karanna. ekata ethuma JAVA REASEARCH CENTER ekak homagama patan ganna yanne. (Homagama parana pare keels eka issaraha).. JAVA PCJT degree thiyana kattiya set wenna
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,667
    2,746
    113
    ඉස්සෙල්ලා කියපන් GOOGLE එකෙයි FACEBOOK එකෙයි JAVA වලින් වැඩ කරන්න ගත්තේ කොයි කාලේද කියලා? GOOGLE සර්ච් එන්ජින් එක JAVA වලින් ගැහුවොත් උඹලට search result එකක් එනකල් විනාඩි 2 , 3 ක් බලාගෙන ඉන්න වෙයි. FACEBOOK develop කරන්නේ PHP වලින් GOOGLE එකේ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ Python වලින්. උන් ජාවා ගණන් ගන්නෙත් නෑ. ජාවා use කරන්නේ සාමාන්‍ය desktop application and web application හදන companies. IJTS එකේ විතරයි "JAVA is the only ONE." කියලා කියන්නේ. :D:D:D:D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    මල්ලි නිකන් පු# දෙන්නේ නැතුව ඉන්නවද? උබට කීයක් දෙනවද මෙතන ඔව්වා දැනවට.... ජාවා විතරක් දැනගන හොර ඩිග්රි එකක් ඇරන් උබ ගුගල් එකට යන්න හිතනවා නම් අපේ පොඩි නංගි කෙනෙක් ඉන්නවා Microsoft office package එක හොඳට පුලුවන්. බැරිද උබලගෙ ඉෂාන්ත සර්ට කියලා නාසා එකට දාලා දෙන්න.
    :lol::lol::lol::lol::lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඉස්සෙල්ලා කියපන් GOOGLE එකෙයි FACEBOOK එකෙයි JAVA වලින් වැඩ කරන්න ගත්තේ කොයි කාලේද කියලා? GOOGLE සර්ච් එන්ජින් එක JAVA වලින් ගැහුවොත් උඹලට search result එකක් එනකල් විනාඩි 2 , 3 ක් බලාගෙන ඉන්න වෙයි. FACEBOOK develop කරන්නේ PHP වලින් GOOGLE එකේ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ Python වලින්. උන් ජාවා ගණන් ගන්නෙත් නෑ. ජාවා use කරන්නේ සාමාන්‍ය desktop application and web application හදන companies. IJTS එකේ විතරයි "JAVA is the only ONE." කියලා කියන්නේ. :D:D:D:D:D

    Ane yako umba danna tharama thamai... Dan java walin thamai next WIndows uth programm karanne. JAVA IS THE MOST POWERFUL LANGUAGE> ... JAVA WALIN THAMAI SERAMA SEARCHIN ALGORITHMS LIYALA THIYENNE GOOGLE N FACEBOOK
     
    Status
    Not open for further replies.