ikman.lk එක පාවිච්චි කරලා තියෙන CMS එක මොකක්ද. මම දැක්ක ඕක කලින් කවුද එළකිරියේ දාල තියනවා.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Oct 18, 2016 #1 ikman.lk එක පාවිච්චි කරලා තියෙන CMS එක මොකක්ද. මම දැක්ක ඕක කලින් කවුද එළකිරියේ දාල තියනවා.
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,928 113 Black Pearl Oct 18, 2016 #2 Ikman kiyanne ehema product ekakin hadapu ekak nemei, company ekak ratawal set ekaka karana business ekak
Ikman kiyanne ehema product ekakin hadapu ekak nemei, company ekak ratawal set ekaka karana business ekak
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Oct 18, 2016 #3 Jack_Sparrow said: Ikman kiyanne ehema product ekakin hadapu ekak nemei, company ekak ratawal set ekaka karana business ekak Click to expand... නැහැ බන් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ රේඩි මේඩ් වෙබ් ඇප්ලිකේෂන් එකක්. ටික කලකට ඉහතදී එළකිරියේ කවුද මෙම්බර් කෙනෙක් ලින්ක් එකක් දාල තිබ්බා ඔය ස්ක්‍රිප්ට් එක Download කරගන්න. දැන් එක මතක නැහැ මට.
Jack_Sparrow said: Ikman kiyanne ehema product ekakin hadapu ekak nemei, company ekak ratawal set ekaka karana business ekak Click to expand... නැහැ බන් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ රේඩි මේඩ් වෙබ් ඇප්ලිකේෂන් එකක්. ටික කලකට ඉහතදී එළකිරියේ කවුද මෙම්බර් කෙනෙක් ලින්ක් එකක් දාල තිබ්බා ඔය ස්ක්‍රිප්ට් එක Download කරගන්න. දැන් එක මතක නැහැ මට.
udithshan Active member Jul 1, 2011 425 205 43 අපි මාතර..! Oct 18, 2016 #4 Ikman use karnne unma develop karapu platform ekak , Ewagema cms ekak thynwa OC-Class kiyala
DeKay Well-known member May 15, 2015 2,124 1,061 113 Oct 21, 2016 #5 ඉක්මන් එකේ තියන්නේ Open source platform එකක්.. ඒක Modify කරල තියන්නේ.. Ikman.lk sweden වල Company එකක්
ඉක්මන් එකේ තියන්නේ Open source platform එකක්.. ඒක Modify කරල තියන්නේ.. Ikman.lk sweden වල Company එකක්