ikman එකට ළඟදීම කෙලවෙයි : FB බහිනවා

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    පටන් ගත්තා විතරනේ ...එක එක Updates එනවා ...බලමු 100 මයිල්ස් නම් ලංකාවම ආවරණය වෙනවා නේ ....මමත් තවම මේක හරියට බැලුවේ නැහැ ....ත්‍රෙඩ් එකක් දාන්න ඕනි ටිකක් ඇත පත ගාලා
    Thawa podi awlak thiyanawa, profile photo, mutual friends, work place, relationship status wage okkoma details pita minissunta pennan public classified danna minissu kamathi wei da kiyana eka prashnayak. Ehama nam okkoma public ewa hide karanna wenawa. Ethakota anik paththen minissunta FB eke showoff eka danna baha. Enisa oka kohoma goda yaida kiyanna amarui. Namuth lankawe nam goda yanna ida thiyanawa ikman eka ad danna salli ganna nisa.
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48

    :yes::yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    100 මයිල්ස් ඇතුලත ඒවා පෙන්නනවා උපරිම ....කොහොමත් මේකේ අරමුණ ලෝකලි ගනු දෙනු තමයි ...
    ඒක හෙන අවුල් බන්.. මට යුඇස් එවත් පෙන්නන්නවා. වාහන නම් කමක් නැ කියමුකො, ඒත් පොත්, ඇදුම් කබඩ්, යුස්ඩ් ලැප් වගේ එවා ගන්න බොඩර් ක්‍රොස් කරන උන් නැනේ බන්.. මේකේ අවුල ජියොග්‍රැඵිකලි පෙන්නන්න ගියාම, බොඩර් ලග ඉන්න උන්ට අල්ලපු රටේ එවා සෙට් වෙනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Thawa podi awlak thiyanawa, profile photo, mutual friends, work place, relationship status wage okkoma details pita minissunta pennan public classified danna minissu kamathi wei da kiyana eka prashnayak. Ehama nam okkoma public ewa hide karanna wenawa. Ethakota anik paththen minissunta FB eke showoff eka danna baha. Enisa oka kohoma goda yaida kiyanna amarui. Namuth lankawe nam goda yanna ida thiyanawa ikman eka ad danna salli ganna nisa.
    මෙකට මට හිතෙන හැටියට මචන්, FB එකට අපි ඇඩ් කරන ඩීටේල් අදාල වෙන්නේ නැ වගේ. කරන්ට් ලොකේශන් එකේ වටේ තියන ඔක්කොම පෙන්නනවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ඔක්කොම පෙන්නේ නැහැ මචන් .නමයි profile pic එකයි...FB සෙටින්ග්ස් හදලා තියෙන විදිහට තමයි ....උන්ගේ රේටින්ග් සිස්ටම් එකක් දාලා තියෙන්නේ ...කල් යනකොට ebay වගේ බඩු හොඳනම් හොඳ රේටින්ග් ....දැම්ම වැඩකට බහින එවුන්ට හොදයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙකට මට හිතෙන හැටියට මචන්, FB එකට අපි ඇඩ් කරන ඩීටේල් අදාල වෙන්නේ නැ වගේ. කරන්ට් ලොකේශන් එකේ වටේ තියන ඔක්කොම පෙන්නනවා.

    උඹ කැනඩාවේද? ඉන්නේ :dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මේ බලන්නේ අපේ එවුන්ට(යාළුවන්ට) පෙන්නේ නැතුව දාන විදිහක් නැද්ද කියලා ...ඔක්කොම විකුණන ඒවා වෝල් එකට එනවා කියහන්කෝ......ගෙන ඉන්න සායම යනවනේ ...ඔකේ මොනවහරි විකුනන්න දැම්මොත් :lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මේ බලන්නේ අපේ එවුන්ට(යාළුවන්ට) පෙන්නේ නැතුව දාන විදිහක් නැද්ද කියලා ...ඔක්කොම විකුණන ඒවා වෝල් එකට එනවා කියහන්කෝ......ගෙන ඉන්න සායම යනවනේ ...ඔකේ මොනවහරි විකුනන්න දැම්මොත් :lol::lol::lol::lol:
    ඔක හරියන්නේ නැ බන්. වැදගත් විදියට බිස්නස් එකක් හැටියට් ඔක කරන්න බැ ෆේස්බුක් එකේ. GT කිව්වා වගේ ශොව් ඔෆ් කරන ගමන් කිව්වැකියැ, මගේ අරක විකුනනවා, මේක විකුනනවා කියලා.. හිගන්නෙක් කියයි යාලුවො. මේක මීට වඩා සාර්තකයි පේමන්ට් ප්‍රොසෙසර් එකක් දීලා වර්ල්ඩ්වයිඩ් කස්ටර්මර්ලට සර්ච් කරලා බයි කරන්න තිබ්බා නම් ශිපින් එක්ක. ඊබේ ඇමසන් වගේ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    100 මයිල්ස් ඇතුලත ඒවා පෙන්නනවා උපරිම ....කොහොමත් මේකේ අරමුණ ලෝකලි ගනු දෙනු තමයි ...
    ලංකාවෙ මාතර උන් යාපනේ යනවා වාහන ගේන්න :P
    මන්නාරමේ උන් ගාල්ලෙ යනවා ගෙවල් ගන්න :rofl:
    ඔය කැටගරි වලට නම් මුළු රටම පෙන්නන ඕන :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Thawa podi awlak thiyanawa, profile photo, mutual friends, work place, relationship status wage okkoma details pita minissunta pennan public classified danna minissu kamathi wei da kiyana eka prashnayak. Ehama nam okkoma public ewa hide karanna wenawa. Ethakota anik paththen minissunta FB eke showoff eka danna baha. Enisa oka kohoma goda yaida kiyanna amarui. Namuth lankawe nam goda yanna ida thiyanawa ikman eka ad danna salli ganna nisa.
    පොඩි නැහැ අවුල!
    කොහොමද ෆෝන් එකක් එහෙම විකුනලා, ඒක කැඩිලා... ගත්ත එකා ඔෆිස් එක හොයන් එද්දි සල්ලි ඉල්ලන්
    ලංකාවෙ උන් ඉක්මන් එකෙන් බඩු ගන්නෙත් වොරන්ටි ගන්න පුලුවන් කියලා හිතන් නෙ
    අන්තිමට සල්ලි නොදුන්නම කොහොමද උන් අපෙ ප්‍රොෆයිල් එකේ උන්ට ඕක කියලා මැසේජ් ගහද්දි?
    එල්ලෙන්න නෙ වෙන්නෙ? :lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉක්මන් එකේ දාන පොඩි පොඩි අයිටම් ගොඩක් වෙලාවට පට්ට ලෙඩ ඒව බං. මම ඔ්ඩියෝ සයිඩ් එකේ බඩු තමා ගොඩක් ගන්නෙ. මේ මාස 4 ට 5ට ඔ්ඩියෝ එම්පීත්‍රී සෙක්ෂන් එකේ දාපු ස්පීකර් ඈම්ප් වගේ ඒවයින් ගොඩක් බලන්ඩ මම ගියා. හැම එකකම වගේ පොඩි පොඩි අවුල් තිබ්බ. ඒත් ගාණ කිසිම අඩුවක් නෑ.
    අනික තමා ෆෝන්වලින් අපහැදිලි ෆොටෝ ගහල දාල බලන්ඩ ගියාම හචපලං වෙලා තියෙන්නෙ.
    දැ මම කරන්නෙ අදාල අයිටම් එකේ හතර වටේ ෆොටෝස් ටිකක් වට්ස්ඇප් හරි වයිබර් හරි එවන්ඩ කියන එක. එතකොට ඔක්කොම වගේ කියන්නෙ ඒ ඇප්ස් නෑ කියල. ඒත් නම්බර් එක සේව් කරං බැලුවම දෙකම ඔන්ලයින්.
     
    සිරාවට ......