මචං ඉක්මන් එකට ගියාම සිංහලෙන්, දෙමළෙන් ඒක බලන්න බටන් දෙකක් තියෙනවනේ.
සිංහල එක Press කරාම. සිංහලට හැරෙනව සමහ දේවල් ඒත් බන්. ඇඩ්ස් වල content එක සිංහලට හැරෙන්නෑනේ. මම දන්නව හැරෙන්නැත්තේ ඇයි කියල.
මට තියෙන ගැටලුව මොකක්ද ඇති තේරුම කියල කොටසක් සිංහල කොටසක් ඉංග්රීසි විදියට බලන්න දෙන එක. මොකක්ද මේ feature එකේ ඇති තේරුම?
හරිනම් ඇඩ්ස් දාද්දි දාන එකාට භාෂා 3න්ම ඇඩ් එකේ content enter කරන්න චාන්ස් එකක් දෙන්න ඕන. එතකොට selected lang එක අනුව අදාල කන්ටෙන්ට් එක පෙන්වන්න පුුලවන්?
මම මේක facebook වලත් දැකල තියෙනව. උබලට මේ featuree එකේ කිසිම වැදගත් කමක් තේරෙනවද? බන්?