Ikman එක පිස්සුනේ බන්

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං ඉක්මන් එකට ගියාම සිංහලෙන්, දෙමළෙන් ඒක බලන්න බටන් දෙකක් තියෙනවනේ.

    සිංහල එක Press කරාම. සිංහලට හැරෙනව සමහ දේවල් ඒත් බන්. ඇඩ්ස් වල content එක සිංහලට හැරෙන්නෑනේ. මම දන්නව හැරෙන්නැත්තේ ඇයි කියල.

    මට තියෙන ගැටලුව මොකක්ද ඇති තේරුම කියල කොටසක් සිංහල කොටසක් ඉංග්‍රීසි විදියට බලන්න දෙන එක. මොකක්ද මේ feature එකේ ඇති තේරුම?

    හරිනම් ඇඩ්ස් දාද්දි දාන එකාට භාෂා 3න්ම ඇඩ් එකේ content enter කරන්න චාන්ස් එකක් දෙන්න ඕන. එතකොට selected lang එක අනුව අදාල කන්ටෙන්ට් එක පෙන්වන්න පුුලවන්?

    මම මේක facebook වලත් දැකල තියෙනව. උබලට මේ featuree එකේ කිසිම වැදගත් කමක් තේරෙනවද? බන්?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    yako e feature eka dila tienne web eke navigate karaganna, language eka dan nati knk ta. users lawa force karanna gyot basha 3n danna kyala, okata kawrt ad danne na.
    anika oya wahanayk gana English walin dana tkk therun ganna bari porak owage wahana hoyanna ei kyala hitanna amarui ne, internet eke search karan awilla.
     
    • Like
    Reactions: BumbleB

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    yako e feature eka dila tienne web eke navigate karaganna, language eka dan nati knk ta. users lawa force karanna gyot basha 3n danna kyala, okata kawrt ad danne na.
    anika oya wahanayk gana English walin dana tkk therun ganna bari porak owage wahana hoyanna ei kyala hitanna amarui ne, internet eke search karan awilla.

    මම කියන්නේ navigate කරන්නවත් වෙන භාෂා ඕන නෑ english විතරක් තිබ්බන්ම් ඇති කියල.
     
    • Haha
    Reactions: randy6667

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම කියන්නේ navigate කරන්නවත් වෙන භාෂා ඕන නෑ english විතරක් තිබ්බන්ම් ඇති කියල.

    Sinhalen nam nathi tharamata hodai...amu kunuharupane thiyenne :lol:

    Owa ape ratata lokuwata wadak na bn...mokada ape rata athule net use karana ekekta samnayen english ok...

    Eth global sit ekakata..for ex. Wiki, fb etc, english use ekak atthema nathi ratawalin minissu enawane...ex russia.e minissuta lesi ehema translated thibbama..