http://adking.lk/
machn me site eka sinhala kollekge site ekak.
machan Uba ECTA eka ta wirudda Ekek da?

http://adking.lk/
machn me site eka sinhala kollekge site ekak.

එහෙම තමා බන්, වියදම් කරපු සල්ලි ආයෙ හොයා ගන්නත් එපැයි
හොඳම වැඩේ සල්ලි දෙන්න අකමැති නම් ෆේස්බුක් එකේ ඇඩ් දාලා විකුනන එක

Ikman Hambada ban??
thawa tikak indapan mama site ekak up karannam LESI yenma ad danna... thawa podi weda tikai thiyenne
Machnla mata sup ekak one
Ikman eke boru/loku ganan walata ad dana eka ikman eke wereddak wenne kohomada? Paththare ad ekak danna salli gannawa. Ikman eke ad ekak dannath salli gaththama mokada?
Lankawe minissu Internet eke thiena hema deyakma nomile balaporoththu wanne.
Ex :-
Free windows
Torrent movies
cracked softwares
Bill Gates Lankawe ipaduna nan ada Software developer kenek widiyata mokak hari company ekaka weda karanawa.

මචන් මේකේ උන්ට නිකන් දෙන කාලේ ඉක්මන් එකෙන් එහා ලෝකයක් නැ,,දැන් උන් ෆ්රීරී සර්විස් ලිමිටේෂන් කරනකොට මුන්ට අමාරුව..උන් හොස්ටින් ගෙවාගන ස්ටාෆ් දාගන මුන්ට පිනට ඇඩ් දාන්න දුනනම් සතුටු ඇති..අනික ඉක්මන් එකෙඋන් බඩුවල ගාන වෙනස් කරන්න යන්නේනැනේ..මුන්ට නිකන් කාලමයි පුරුද්ද
man nan ikman eke ad daala na thawama mata wadakuth na 
lankawe unta nikan ne one hama reddama .... unge wade karagannath one .. laksha ganan laaba gannawa car business karala, 900k deela ad ekak daganna ba![]()
![]()