Ikman එක බංකොලොත් කරන්නේ මෙහෙමයි

Status
Not open for further replies.

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    එහෙම තමා බන්, වියදම් කරපු සල්ලි ආයෙ හොයා ගන්නත් එපැයි
    හොඳම වැඩේ සල්ලි දෙන්න අකමැති නම් ෆේස්බුක් එකේ ඇඩ් දාලා විකුනන එක
    :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,958
    1,625
    113
    බය වෙන්න එපා facebook මාර්කට් ප්ලේස් ඇවිල්ලා තියෙන්නේ .....
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    HAHA ubalata psyko bn.. kauruth apita kanda denne na bn.. .jeewaTH WELA marila yanav.. me asse mona jathi beda da bn.. :P
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Ikman eke boru/loku ganan walata ad dana eka ikman eke wereddak wenne kohomada? Paththare ad ekak danna salli gannawa. Ikman eke ad ekak dannath salli gaththama mokada?

    Lankawe minissu Internet eke thiena hema deyakma nomile balaporoththu wanne.

    Ex :-

    Free windows
    Torrent movies
    cracked softwares

    Bill Gates Lankawe ipaduna nan ada Software developer kenek widiyata mokak hari company ekaka weda karanawa.

    මචන් මේකේ උන්ට නිකන් දෙන කාලේ ඉක්මන් එකෙන් එහා ලෝකයක් නැ,,දැන් උන් ෆ්‍රීරී සර්විස් ලිමිටේෂන් කරනකොට මුන්ට අමාරුව..උන් හොස්ටින් ගෙවාගන ස්ටාෆ් දාගන මුන්ට පිනට ඇඩ් දාන්න දුනනම් සතුටු ඇති..අනික ඉක්මන් එකෙඋන් බඩුවල ගාන වෙනස් කරන්න යන්නේනැනේ..මුන්ට නිකන් කාලමයි පුරුද්ද
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    reputation_neg.gif

    Ikman එක බංකොලොත්... 10-26-2016 09:59 PM ane hukahan ponnayo..awa ikman ekata puka denna
    :lol::lol::lol:

    Umbalata hemadema pinata one neda?
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    මචන් මේකේ උන්ට නිකන් දෙන කාලේ ඉක්මන් එකෙන් එහා ලෝකයක් නැ,,දැන් උන් ෆ්‍රීරී සර්විස් ලිමිටේෂන් කරනකොට මුන්ට අමාරුව..උන් හොස්ටින් ගෙවාගන ස්ටාෆ් දාගන මුන්ට පිනට ඇඩ් දාන්න දුනනම් සතුටු ඇති..අනික ඉක්මන් එකෙඋන් බඩුවල ගාන වෙනස් කරන්න යන්නේනැනේ..මුන්ට නිකන් කාලමයි පුරුද්ද

    rata wate car sale wala thiyana board gahanna kochchra viyadam karanna adda ban un.
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    lankawe unta nikan ne one hama reddama .... unge wade karagannath one .. laksha ganan laaba gannawa car business karala, 900k deela ad ekak daganna ba :D :D :D man nan ikman eke ad daala na thawama mata wadakuth na :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lankawe unta nikan ne one hama reddama .... unge wade karagannath one .. laksha ganan laaba gannawa car business karala, 900k deela ad ekak daganna ba :D :D :D man nan ikman eke ad daala na thawama mata wadakuth na :D

    car neme ban hema huttatama 900 illala call karanwa un den
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    බෞද්ධයෝ වශයෙන්...

    මම එළකිරි site එකට අලුත්...
    මට උබලට තරම් online marketing ගැන experience ekakuth නෑ..
    මචං මෙහෙමයි මටනම් හිතෙන්නේ...

    අපි බෞද්ධයෝ නේ බන්..
    ඒ උනාට මේකේ මුස්ලිම් හොද කොල්ලොත් ඇති ...
    ඔහොම බනිද්දි උන්ටටත් රිදෙනවනේ බන්..

    ඔය ikman site එක වට්ටන්න try කරන එක බෞද්ධයෝ විදිහට අව්ල්නේ බන්.
    පොරත් දුක් මහන්සියෙන් හදන්න ඇත්තේ..
    ඌ එක වැරදි විදිහට පාවිච්චි කරනවනම් දිට්ට dharma වේදයට අනුව පොරට කෙලවෙයි..
    අයෙ sure... අනිවා..

    අපි මෙහෙම ඌව වට්ටන්න කියලා ආතල් එකට plan ගැහුවම චේතනන් බික්කාවේ කම්මන් වදාම කියල අපිටම තමා පව් පිරෙන්නේ.

    පොරට තනියම කෙලවගන්න ඉඩ ඇරහල්ල බන්..
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මචන් මේකේ උන්ට නිකන් දෙන කාලේ ඉක්මන් එකෙන් එහා ලෝකයක් නැ,,දැන් උන් ෆ්‍රීරී සර්විස් ලිමිටේෂන් කරනකොට මුන්ට අමාරුව..උන් හොස්ටින් ගෙවාගන ස්ටාෆ් දාගන මුන්ට පිනට ඇඩ් දාන්න දුනනම් සතුටු ඇති..අනික ඉක්මන් එකෙඋන් බඩුවල ගාන වෙනස් කරන්න යන්නේනැනේ..මුන්ට නිකන් කාලමයි පුරුද්ද

    :yes::yes:
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    භාවිත කල පාලි වදන් වැරදි නම් කමා කරනු මැනවි..:confused:

    දහම් පාසල් ගිහිල්ල clip ගහපු එකමයි කරේ..:yes:
     
    Status
    Not open for further replies.