Ikman එක බංකොලොත් කරන්නේ මෙහෙමයි

Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    Ikman eke boru/loku ganan walata ad dana eka ikman eke wereddak wenne kohomada? Paththare ad ekak danna salli gannawa. Ikman eke ad ekak dannath salli gaththama mokada?

    Lankawe minissu Internet eke thiena hema deyakma nomile balaporoththu wanne.

    Ex :-

    Free windows
    Torrent movies
    cracked softwares

    Bill Gates Lankawe ipaduna nan ada Software developer kenek widiyata mokak hari company ekaka weda karanawa.

    දන්න පුකක් කියපං බං. ඇමෙරිකාවෙ ඔක්කොම කෝටිපතියොද හැම මගුලම සල්ලි දීල ගන්න. උනුත් නිකං දෙනවනම් බලාගෙන ඉන්නෙ නැහැ. උඹත් නිකං දුන්නොත් නොගෙන ඉදී :P
     

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මම එළකිරි site එකට අලුත්...
    මට උබලට තරම් online marketing ගැන experience ekakuth නෑ..
    මචං මෙහෙමයි මටනම් හිතෙන්නේ...

    අපි බෞද්ධයෝ නේ බන්..
    ඒ උනාට මේකේ මුස්ලිම් හොද කොල්ලොත් ඇති ...
    ඔහොම බනිද්දි උන්ටටත් රිදෙනවනේ බන්..

    ඔය ikman site එක වට්ටන්න try කරන එක බෞද්ධයෝ විදිහට අව්ල්නේ බන්.
    පොරත් දුක් මහන්සියෙන් හදන්න ඇත්තේ..
    ඌ එක වැරදි විදිහට පාවිච්චි කරනවනම් දිට්ට dharma වේදයට අනුව පොරට කෙලවෙයි..
    අයෙ sure... අනිවා..

    අපි මෙහෙම ඌව වට්ටන්න කියලා ආතල් එකට plan ගැහුවම චේතනන් බික්කාවේ කම්මන් වදාම කියල අපිටම තමා පව් පිරෙන්නේ. ඔය බිබික්කම් වලින් වැඩක නැහැ.

    tho

    පොරට තනියම කෙලවගන්න ඉඩ ඇරහල්ල බන්..

    උබ බෞදයෙක් නෙමෙයි නිගන්ටයෙක්. නිකම් බලාගෙන හිටියහම අපිටමයි කෙලවෙන්නේ. එක එකාට ඔන්ලයින් දේවල් පාලනය කරලා හම්බ කරන්න දෙන්න බැහැ. අගම අදාල නැහැ කවුරු උනත් අපේ අන්තර්ජාල අයිතීය පාවිච්චි කරලා හම්බ කරන්න එනවනම් අනිවා කෙලවන්න ඕනේ.
     

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    ස්ටාෆ් දාගෙන හම්බ කරන්න . අනේ යකෝ උන්ට කියපන් කොටුවේ රෙද්දක් එලාගෙන හිගා කන්න කියලා.අන්තර්ජාලය අපේ. ඒක ගැන තීරණ ගන්නේ අපි .
     
    Last edited:

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    භාවිත කල පාලි වදන් වැරදි නම් කමා කරනු මැනවි..:confused:

    දහම් පාසල් ගිහිල්ල clip ගහපු එකමයි කරේ..:yes:

    තොගේ පාලි හොදයි අංගොඩ පිස්සන්ට බන කියන්න.
     
    Status
    Not open for further replies.