ikman.lk එකෙන් බල්ලෙක් ඕඩර් කරල.

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,130
    5,439
    113
    මේක usually වෙන්න පුළුවන් වැඩක් නෙමේ. මොකද delivery service වලින් සත්තුව currier කරන්න දෙන්නෙ නෑනෙ. දුන්නත් normal ඉන්නකොට දෙන්න බෑනෙ මු බුරනවනෙ බයට. ඔය වගෙ පෙට්ටියකින් එලියට එන්න දගලනව. සමහරවිට currier service එකත් රවට්ටල වෙන parcel එකක් වගේ ගෙනිහින් දීලද දන්නෙ නෑ නින්ද යන්න නිදි පෙති දීල dose එක වැඩි වෙලා වගේ.
     
    • Like
    Reactions: Max_r and lilman

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මේක usually වෙන්න පුළුවන් වැඩක් නෙමේ. මොකද delivery service වලින් සත්තුව currier කරන්න දෙන්නෙ නෑනෙ. දුන්නත් normal ඉන්නකොට දෙන්න බෑනෙ මු බුරනවනෙ බයට. ඔය වගෙ පෙට්ටියකින් එලියට එන්න දගලනව. සමහරවිට currier service එකත් රවට්ටල වෙන parcel එකක් වගේ ගෙනිහින් දීලද දන්නෙ නෑ නින්ද යන්න නිදි පෙති දීල dose එක වැඩි වෙලා වගේ.
    අඩු කුලේ මෝඩ වේසිගෙ පුතාලා ඉගෙන ගන්න කාලෙදි පිස්සු නට නට ඉඳලා අන්තිමට බැල්ලියෙක්ව සල්ලි වලට අරන් ඌගෙන් පැටව් හද හද විකුනනවා. වික්ක එකයි ගත්තු එකාටයි නඩු දාන්න ඕනේ. නිදි පෙති ඇඟේ නෑ කියලා ඔප්පු කරොත් කුරියර් එකට නඩු දාන්න පුළුවන් නේද
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,439
    113
    අඩු කුලේ මෝඩ වේසිගෙ පුතාලා ඉගෙන ගන්න කාලෙදි පිස්සු නට නට ඉඳලා අන්තිමට බැල්ලියෙක්ව සල්ලි වලට අරන් ඌගෙන් පැටව් හද හද විකුනනවා. වික්ක එකයි ගත්තු එකාටයි නඩු දාන්න ඕනේ. නිදි පෙති ඇඟේ නෑ කියලා ඔප්පු කරොත් කුරියර් එකට නඩු දාන්න පුළුවන් නේද
    අනිව currier එක දැනුවත්ව නං වැඩේ කරල තියෙන්නෙ තුන් කට්ටුවටම action ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: ruchira55

    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    Bus ekaka dala ewala kiyala mama thanaka dakka dala tiyanawa
    Oya pettiyeth gahala tiyenne Galle bus, awissawella kiyala neda
     
    • Like
    Reactions: dinu09