මේක ගිහින් ඇවිත් ටිකක් වෙලා බැලුව. මොකුත් වැදුණෙ නෑ. සෑහෙන වෙලා නිකං බලං ඉද්දි කම්මැලියි. ගෙදර ආව
යාලුව හිටියෙත් නෑ. නැත්තං ඌ ඉන්න තැනට ගිහින් එකක් වදිනකං කයියක් දාගෙන ඉන්න තිබුණ
වැදුණ නම් 12 -1 වෙනකං දුවන්න හිටියෙ
මේකෙනුත් පීස ඕඩර් කරල කාල බලන්න...
යාලුව හිටියෙත් නෑ. නැත්තං ඌ ඉන්න තැනට ගිහින් එකක් වදිනකං කයියක් දාගෙන ඉන්න තිබුණ
වැදුණ නම් 12 -1 වෙනකං දුවන්න හිටියෙ
මේකෙනුත් පීස ඕඩර් කරල කාල බලන්න...