mun free dena ads 5 wath hariyata danne nah dan kohoma hari hamogenma gana kapanna hadanne
අපි ඈඩ් නොදා හිටියහම ඕකුන් ඉබේම තේරුම් ගනී......

ඕව මිනිස්සු බලන්නේ නැහැ බන් පොඩ්ඩක් ප්‍රොමෝට් කරපන්කෝ ADD ටිකක් එහෙම දාල
අපි ඈඩ් නොදා හිටියහම ඕකුන් ඉබේම තේරුම් ගනී......
![]()
අපේ උන් දෙන්නෙක් කරන සයිට් වල දාමු ඈඩ්....![]()
මුනුත් දැන් ෆ්‍රී ඈඩ් කියලා.... පස්සේ සල්ලි ඉල්ලන්න ගනීද දන්නේ නෑ.....![]()

ඇඩ්ස් දානවා පොඩ්ඩක් ඔහොම යමුකෝ..
ඇඩ්ස් දාන්න බර ගානක් වියදම් කරන්න වෙනවා මචන් ඒකයි ටිකක් ඉන්නේ..
පේපර්ස් වල අපේ සයිට්වල ඇඩ්ස් දාන්න දෙන්නේ නෑ බන්.. ඒකයි ලොකුම අවාසිය..
අපිටත් කටක් බඩක් තියෙනවනේ බන්...
නෑ බන් එහෙම අවුලක් වෙන්නේ නෑ.. මමනම් ඇඩ්සෙන්ස් කරනවනේ..
ඒ නිසා මට කොහොමත් උබලගෙන් සල්ලි ගන්න ඕනේ නෑ.. ප්‍රිමියම් ඇඩ් එකකට වගේ නම් පොඩි ගානක් ගෙවන්න වෙයි..
"මාසෙට මෙච්චරක් ගෙවන්න, ෆ්‍රී ඇඩ්ස් දාන්න පුලුවන් මෙච්චරයි, එක ඇඩ් එකක් එකපාරයි" ඔයවගේ සීන් නම් ලොවෙත් දාන්නේ නෑ බන්..![]()

උබ Opera වලින් adeka.lk සයිට් එකට ගිහින් තියේද එකම දවසක් හරි![]()
![]()
ඈයි බං අවුලක් නෑ නේ..... මම ගිහින් බැලුවා..... 
මතක් කරා විතරයි දූවගෙන ඈවිත්......
![]()
ඔන්න මේකෙම දාන්නම් බොලා දෙන්නගේ සයිට් වල හොද නරකත් පොඩ්ඩක්......අවුලක් නෑ නේ.....
![]()
ඈඩ් එක :- හොදයි. අළුතෙන් දාපු ඈඩ් ටික දකුණු අයිනෙන් වගේ වැටෙනවා නම් තවත් හොදයි. ගොඩක් අය වැඩිය ස්ක්‍රොල් කරන්න කැමති නෑ. රෙජිස්ටර්ඩ් යූසර් ගේ ප්‍රදේශය අවශ්‍ය නම් වෙනස් කරන්න එනවා නම් හොදා...... ඈඩ් එක දාන්න ඉක්මන් එතකොට.
අරේ මරේ :- හොදයි. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. අපි රෙජිස්ටර්ඩ් යූසර්ලා වෙලත්..... හැම වෙලේම ඉන්න ප්‍රදේශය දාන්න වෙන එක කරදරයි. ඈඩ් එකක් වැටුනහම ඊමේල් එකක් එන එකත් මරු.සයිට් එකේ කලර්ස් පොඩ්ඩක් තද පාටවල් උනොත් හොදා වගේ.....
![]()
අපි ඈඩ් නොදා හිටියහම ඕකුන් ඉබේම තේරුම් ගනී......
![]()
අපේ උන් දෙන්නෙක් කරන සයිට් වල දාමු ඈඩ්....![]()
මුනුත් දැන් ෆ්‍රී ඈඩ් කියලා.... පස්සේ සල්ලි ඉල්ලන්න ගනීද දන්නේ නෑ.....![]()
මමත් ඇඩ් එකක් දැම්ම දැන් දවස් තුනකට කලින්.ඊයේ දෙන්නෙක් ආවා. අදත් කීප දෙනෙක් කෝල් කරල එනවා කිව්ව.මෙලහට එනවා ඇති පෙරේතයෝ වගේ![]()
උබ Opera වලින් adeka.lk සයිට් එකට ගිහින් තියේද එකම දවසක් හරි![]()
![]()
ඈයි බං අවුලක් නෑ නේ..... මම ගිහින් බැලුවා.....
![]()

මම ඔපෙරා වලින් බැලුවේ නෑ මොකක් හරි අවුලක්ද බන්?![]()
මට නම් මුකුත් අවුලක් පෙනුනේ නෑ......

මට නම් මුකුත් අවුලක් පෙනුනේ නෑ......
![]()
වෙනදට දවස ගානේ කෝල් කරන ඉක්මන් එකේ උන්..... එදා ඈමතුවට පස්සේ කතා කරේ නෑ නේ........![]()
![]()

මතක් කරා විතරයි දූවගෙන ඈවිත්......
![]()
ඔන්න මේකෙම දාන්නම් බොලා දෙන්නගේ සයිට් වල හොද නරකත් පොඩ්ඩක්......අවුලක් නෑ නේ.....
![]()
ඈඩ් එක :- හොදයි. අළුතෙන් දාපු ඈඩ් ටික දකුණු අයිනෙන් වගේ වැටෙනවා නම් තවත් හොදයි. ගොඩක් අය වැඩිය ස්ක්‍රොල් කරන්න කැමති නෑ. රෙජිස්ටර්ඩ් යූසර් ගේ ප්‍රදේශය අවශ්‍ය නම් වෙනස් කරන්න එනවා නම් හොදා...... ඈඩ් එක දාන්න ඉක්මන් එතකොට.
අරේ මරේ :- හොදයි. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. අපි රෙජිස්ටර්ඩ් යූසර්ලා වෙලත්..... හැම වෙලේම ඉන්න ප්‍රදේශය දාන්න වෙන එක කරදරයි. ඈඩ් එකක් වැටුනහම ඊමේල් එකක් එන එකත් මරු.සයිට් එකේ කලර්ස් පොඩ්ඩක් තද පාටවල් උනොත් හොදා වගේ.....
![]()

ජන්තු අයියා;19375142 said:මටත් ඉක්මන් එකේ එවුන් කෙලොලම දැම්මා..5000 ක් දීලා මෙම්බර්ෂිප් එකක් ගන්නලු..හැම මාසෙම 5000 ගානේ උන්ට දෙන්න බෑ නේ බං..එහෙම ලාබ ගන්න නම කුඩු තමයි විකුනන්න වෙන්නේ..මුන්ට මේ යන්නේ කෙළවෙන දසාව තමයි...මාත් අද ඉදන් මේ එළකිරි බුවාලා දෙන්නගේ සයිට් වල ඇඩ් දාන්න පටන් ගන්නවා..මේක පබ්ලිෂ් කරන්න පුළුවන් නම හොදට වැඩේ ගොඩ..
ඉක්මන් එකේ උන් මහ හිගන්නො වෙලානෙ බන්..මම බයික් එකක ඇඩ් එකක් දැම්මා ගිය මාසෙ..පහුවදා ඇඩ් එක අයි කරල ඊමේල් එකක්වත් නැතුව..ඒකට වෙච්ච දෙයක් නෑ..ආයෙ දැම්මා..එතකොට පබ්ලිශ් වෙන්නෙ නෑ..ෆ්‍රී ටික ඉවරයිලු සල්ලි ගෙවලා මෙම්බශිප් ගන්න කියලා ඊමේල් එකක් ආව..මම ඒ මාසෙටම දාපු එකම ඇඩ් එක..මුන් නම් හකුලෝලම යන්න ඕනා..