IKMAN.LK මුදල් අය කරය් .......

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    okun enna kalin tibba autolanka, boompeek ekema hodaine bn :/ ayema ewa ussala ganna tamai tiyenne :/
    ekko pahasu.lk / mydream.lk hitad wage ewala ads danna oni. eth pahasu /mydream nam tamath minissu danne nehene, ads dammata ads balanne neththam a wedakuth nehene
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    ow ban. man car eka wikunanna ad eka demma. tiakkin call ekak enawa Rs900k gewanna onelu. mun issella nama market karan den salli garanna yanne. ikman eka kelawaganna potak oka machan
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow ban. man car eka wikunanna ad eka demma. tiakkin call ekak enawa Rs900k gewanna onelu. mun issella nama market karan den salli garanna yanne. ikman eka kelawaganna potak oka machan

    900 ගෙව්වට නම් පාඩු නැහැ වගේ..මොකද මන් ads එකක් දාලා buyers 10 ක් වගේ අවා :P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පත්තරේ දැම්ම නම් ඔයිට වඩා එනවා. :yes:

    ow ban. pattare dapan. ita wada set wenawa.hoda ganakata dennat puluwan

    :eek::eek::sorry::sorry:

    එහෙමද?පත්තරේ දාන්න යන්නත් කම්ලිමැනේ බන් :rofl:

    බලමු පත්තරේ දැම්මොත් කියන්නම් කොහොමද කියලා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :eek::eek::sorry::sorry:

    එහෙමද?පත්තරේ දාන්න යන්නත් කම්ලිමැනේ බන් :rofl:

    බලමු පත්තරේ දැම්මොත් කියන්නම් කොහොමද කියලා

    පත්තරේ දාන්න කොළඹම යන්න ඕනේ නෑ කුකුලොහ්. ඔය පැත්තේ ඉන්න පත්තර ads අර ගන්න agent ට දුන්න නම් හරි. ඉරිදා ලහිපිට වගේ දාපන්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    පත්තරේ දාන්න කොළඹම යන්න ඕනේ නෑ කුකුලොහ්. ඔය පැත්තේ ඉන්න පත්තර ads අර ගන්න agent ට දුන්න නම් හරි. ඉරිදා ලහිපිට වගේ දාපන්.

    Ganan kohomada machan
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ganan kohomada machan

    වචන ගානට අය කරන්නේ බන්. කොහොමත් රුපියල් 900 ට අඩුවෙන් දාගන්න ඇහැකි. අනික මචන් internet එකේ ඉන්නේ අපි වගේ ගමෙහ් අනාථ කුකුලොහ් නේ. ඇත්තටම ඉඩමක් ගන්න වුවමනාව තියෙන වැදගත් මිනිස්සු බලන්නේ පත්තරේ තාමත්. :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පත්තරේ දාන්න කොළඹම යන්න ඕනේ නෑ කුකුලොහ්. ඔය පැත්තේ ඉන්න පත්තර ads අර ගන්න agent ට දුන්න නම් හරි. ඉරිදා ලහිපිට වගේ දාපන්.
    මන් මංගල කිංකිනි දාලා තියෙනවා මචන්...town එකට යන්න ඕන.. 1.5KM වගේ...

    Ganan kohomada machan
    වචන ගානට ගාන්නේ..මුලින් fixed price එකක් තියෙනවා 500 වගේ..කොහොමත් 750-1000 අතරේ යනවා වචන ගාන අනුව

    වචන ගානට අය කරන්නේ බන්. කොහොමත් රුපියල් 900 ට අඩුවෙන් දාගන්න ඇහැකි. අනික මචන් internet එකේ ඉන්නේ අපි වගේ ගමෙහ් අනාථ කුකුලොහ් නේ. ඇත්තටම ඉඩමක් ගන්න වුවමනාව තියෙන වැදගත් මිනිස්සු බලන්නේ පත්තරේ තාමත්. :yes:

    :eek::eek: :oo::oo:

    උබට සුවර්ද පත්තරේ බලන්නේ ඉඩමක් ගන්න වුවමනාව තියෙන වැදගත් මිනිස්සු කියලා... :( මන් හිතුවේ ඕකේ අනිත් පැත්ත :rofl: Time wasterලා වැඩියෙන් එන්නේ පත්තරෙන් කියලා :confused::sorry:
     
    Last edited:

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඉක්මන් එකේ add දානවට සල්ලි ගන්නවද බන්.මගේ add වගයක් දාලා තිබුණ මුන් හැමදාම කෝල් කරනවා උන්ගේ පැකේජ් 1ක් තියෙනවලු ඒක ගන්නලු .මාසෙකට 5000ක් ගෙවන්න ඕනලු අඩුම එක.එහෙම මට ගෙවන්න බැහැ කිව්වම බම්ප් add ,ටොප් add පැකේජ් 1ක් හරි ගන්න ඕනලු ගාන 3200/=ලු .මෙහෙම උඹලටත් කෝල් කරනවද උන් .

    use
    adspot.lk
    hitad.lk
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන් මංගල කිංකිනි දාලා තියෙනවා මචන්...town එකට යන්න ඕන.. 1.5KM වගේ...

    වචන ගානට ගාන්නේ..මුලින් fixed price එකක් තියෙනවා 500 වගේ..කොහොමත් 750-1000 අතරේ යනවා වචන ගාන අනුව

    :eek::eek: :oo::oo:

    උබට සුවර්ද පත්තරේ බලන්නේ ඉඩමක් ගන්න වුවමනාව තියෙන වැදගත් මිනිස්සු කියලා... :( මන් හිතුවේ ඕකේ අනිත් පැත්ත :rofl: Time wasterලා වැඩියෙන් එන්නේ පත්තරෙන් කියලා :confused::sorry:)

    මෙහෙමනේ මචන්. internet එකට හැම ජාතියේම එවුන් එනවා. ගොඩක් එන්නේ තරුණ පරපුරේ අය. ඒ අතරින් අතේ සතේ නැතුවත් නිකන් විස්තර දැනගන්න කතා කරන එවුනුත් ඉන්නවා. කට කහනවට.

    පත්තරේ එහෙම නෑ. දැන් පත්තරෙකුත් ලොකු ගානක්. නිකන් හාල්පාරුවෝ ගන්නෙත් නෑ. වුවමනාවක් තියෙන මිනිහෙක් තමයි අරගන්නෙත්. ඒකෙනුත් වුවමනාවක් තියෙන කෙනෙක් තමයි පත්තරේ පීරලා ads කියවන්නේ. නිකමට හිතපන් මේකේ හිටපු ඩයස් කොල්ලා වගේ එකෙක් ඔය දෙකෙන් මොන විදියද අනුගමනය කරන්නේ කියලා.

    දැන් හිතපන් සල්ලි තියෙන වැදගත් උගත් මහත්මයෙක් මොන ක්‍රමයද අනුගමනය කරන්නේ කියලා. තේරුනාද? :D
     
    • Like
    Reactions: 3rdEye