Ikman.lk මොන හුයන්නක්ද බන්

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ikman.lk මොන හුයන්නක්ද බන්

    බලපන්කො ikman එකේ ඇඩ් එකක් දන්නා නැහැ මේ කොහෙද ඉන්න හිගන site කාරයෝ msg කරනවා, මේ ලගදිත් එකක් දැම්මම adeka ද මොකක්ද කියල හු*ත්තකින් msg කල, අද මුන්, මුන් බලහන්කො ඇඩ් දැම්මොත් සල්ලිත් ගෙවනවලු :lol::lol::lol: පොලිසියට අල්ලලා දෙන්න ඕන මේ හිගන්නො

    9reIqjr.png
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කඩ්ඩ බැරි එකා;19947678 said:
    adeka කරන්නෙ කිරියෙම කොල්ලෙක්. :P

    moka unat keri higannek :lol::lol::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ikman eke free add siima karalane ban thiyenne.weddiya danawa nam salli gewanna ona.lankawe honda sait 1k udata enawa nam honda deyak.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කඩ්ඩ බැරි එකා;19947678 said:
    adeka කරන්නෙ කිරියෙම කොල්ලෙක්. :P

    මේකෙන් උස්සලා ඒකේ දාන එකානේ.මිනිහා දාන පෝස්ට්වලින් විතරයි ඒක රන් වෙන්නේ :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ikman eke free add siima karalane ban thiyenne.weddiya danawa nam salli gewanna ona.lankawe honda sait 1k udata enawa nam honda deyak.

    udata enna mehema ponna weda karala hariyanawada yako, ikman.lk kiyanne real company ekak un real money spend karala rela promotion karala site eka udata genwaa, lankwe un hitan innawanam kohe hari gubbeyamak asse idan higana site ekak hadala higana promotion karala udata enna good luck :lol:

    mata msg karanna munta kawda aitiyak dunne? i think this is illegal
     
    • Like
    Reactions: Terminator75

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඉපදුන ගමං කිසි එකෙක්ට ඇවිදින්න බෑනේ බන්.. ටිකෙන් ටික නැගිටින්න තමයි ඔය වගේ පොඩි පොඩි ප්‍රොමෝෂන් කරන්නේ.. ඉක්මන් එකට වගේ tv ප්‍රොමෝෂන් දෙන්න බැරි හින්ද පුළුවන් විදියට පොඩි මැසේජ් එකකින් දානවා...උබ ad දාන නොදාන එක උබේ වැඩක්.. හිඟන්නෙක් නම් උබට රිලෝඩ් කරන්නේ නැනේ,,, :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මෙහෙමයි බන් මමත් ඔය සයිට් ගහන්න ඉගෙනගත්ත කාලෙ ඔය වගේ ලාබසිනා වැඩ කරා. :lol::lol::lol: ඒත් ටික ටික තේරුම් ගියා සයිට් එක නේමේ වැඩ් තියෙන්නේ ප්‍රොමෝට් කරගන්න එක කියල. brand එකක් විදියට උඩට එන්නේ කොහොමද කියල. ඕක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්. කරන්නන් වාලේ ඔහේ සයිට් දානව. මාස කීපයක් ගියාම ඌටම එපා වෙලා අත ඇරල දානව. :lol::lol::lol: ඕව ගැන කතා කරන්න හොදනෑ. එතකොට කියන දේවල් දන්නවනේ. වෙන දේ උන්ටම තේරුම් ගන්න දීලා බලන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉපදුන ගමං කිසි එකෙක්ට ඇවිදින්න බෑනේ බන්.. ටිකෙන් ටික නැගිටින්න තමයි ඔය වගේ පොඩි පොඩි ප්‍රොමෝෂන් කරන්නේ.. ඉක්මන් එකට වගේ tv ප්‍රොමෝෂන් දෙන්න බැරි හින්ද පුළුවන් විදියට පොඩි මැසේජ් එකකින් දානවා...උබ ad දාන නොදාන එක උබේ වැඩක්.. හිඟන්නෙක් නම් උබට රිලෝඩ් කරන්නේ නැනේ,,, :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ane thopi wage gobba harak, business gena mole kaladak hari tiyana ekek mehema gon weda karanne nehe, mewa yako tanikara spam, dirty tricks, mewagen wenne unge site ekata hurt wena eka witarai, rupiyal 50 gane each ad ekata gewanwanam kiyak hari wiyadam karala an gossip lanka ekewat ad ekak daganillako, :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කඩ්ඩ බැරි එකා;19947727 said:
    මෙහෙමයි බන් මමත් ඔය සයිට් ගහන්න ඉගෙනගත්ත කාලෙ ඔය වගේ ලාබසිනා වැඩ කරා. :lol::lol::lol: ඒත් ටික ටික තේරුම් ගියා සයිට් එක නේමේ වැඩ් තියෙන්නේ ප්‍රොමෝට් කරගන්න එක කියල. brand එකක් විදියට උඩට එන්නේ කොහොමද කියල. ඕක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්. කරන්නන් වාලේ ඔහේ සයිට් දානව. මාස කීපයක් ගියාම ඌටම එපා වෙලා අත ඇරල දානව. :lol::lol::lol: ඕව ගැන කතා කරන්න හොදනෑ. එතකොට කියන දේවල් දන්නවනේ. වෙන දේ උන්ටම තේරුම් ගන්න දීලා බලන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. :D

    eka tamai ban mun marketing gena melo deyak danne nehe, ikman.lk eke down karanna katawa ekenma ad dana unta msg gahala :lol::lol:

    man ikman ekatat email ekak yewwa unge customers lawane mun annoy karnane un action ekak gani
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    කඩ්ඩ බැරි එකා;19947727 said:
    මෙහෙමයි බන් මමත් ඔය සයිට් ගහන්න ඉගෙනගත්ත කාලෙ ඔය වගේ ලාබසිනා වැඩ කරා. :lol::lol::lol: ඒත් ටික ටික තේරුම් ගියා සයිට් එක නේමේ වැඩ් තියෙන්නේ ප්‍රොමෝට් කරගන්න එක කියල. brand එකක් විදියට උඩට එන්නේ කොහොමද කියල. ඕක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්. කරන්නන් වාලේ ඔහේ සයිට් දානව. මාස කීපයක් ගියාම ඌටම එපා වෙලා අත ඇරල දානව. :lol::lol::lol: ඕව ගැන කතා කරන්න හොදනෑ. එතකොට කියන දේවල් දන්නවනේ. වෙන දේ උන්ටම තේරුම් ගන්න දීලා බලන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. :D

    :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    higannonta ridila :lol:

    Thread Date Comment
    Ikman.lk මොන හුයන්නක්ද... 04-02-2016 03:47 PM ikman eka lokuda?
    Ikman.lk මොන හුයන්නක්ද... 04-02-2016 03:31 PM 541100
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කඩ්ඩ බැරි එකා;19947727 said:
    මෙහෙමයි බන් මමත් ඔය සයිට් ගහන්න ඉගෙනගත්ත කාලෙ ඔය වගේ ලාබසිනා වැඩ කරා. :lol::lol::lol: ඒත් ටික ටික තේරුම් ගියා සයිට් එක නේමේ වැඩ් තියෙන්නේ ප්‍රොමෝට් කරගන්න එක කියල. brand එකක් විදියට උඩට එන්නේ කොහොමද කියල. ඕක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්. කරන්නන් වාලේ ඔහේ සයිට් දානව. මාස කීපයක් ගියාම ඌටම එපා වෙලා අත ඇරල දානව. :lol::lol::lol: ඕව ගැන කතා කරන්න හොදනෑ. එතකොට කියන දේවල් දන්නවනේ. වෙන දේ උන්ටම තේරුම් ගන්න දීලා බලන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. :D

    :yes::yes:
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    ikman karana evunta salli thibba machan ekai initially hambanaka tv ad valin promote kaley.. mama danna tharamata ikman swedish company ekak own karanne.
    sometimes business and marketing knowledge eka nevei issue eka, hugak velavata promotion expenditure valata salli nathi kama..
    everyone is trying to rise to the top machan so dont belittle them just smile since at least they're trying,
    if you dont like it just ignore, ignore karanna calories burn venne nane..
     
    yako meka hari magulakne, ubala hitan inne business karanawa kiyanne sellamak kiyalada? mewage moda choon dila kawadawat real business ekak build karanna be, mun karanne munget kale winasa karaganna eka witarai, podi ganakwat wiyadam karala real promotion ekak karaganna beri ewunta mona websites da ban gihin wade wikunapalla oita wada ganak hadaganna puluwan, ane un paw ban idiriyata ennane hadanne bla bla yako lankawe inne lamaka tin tin la set ekakne balan yaddi, :lol:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    ads dana site promote karanna lesi na.
    news papers wala a sites wala ads dannat ba.
    anika den ikman ekata taragayak denna be un unge targets walata gihin iwarayi.
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    කඩ්ඩ බැරි එකා;19947678 said:
    adeka කරන්නෙ කිරියෙම කොල්ලෙක්. :P

    moka unat keri higannek :lol::lol::lol:

    මේකෙන් උස්සලා ඒකේ දාන එකානේ.මිනිහා දාන පෝස්ට්වලින් විතරයි ඒක රන් වෙන්නේ :lol:

    man uwa dannawa u site eka wikka. den eka ads dana site ekak neweyi.
    kawurut karanne ussala dana eka tamayi. meket ehemayi kohet ehemayi.