ඔය ඔක්කොටම කලින් වෙන දීපන්කරේක ඉන්න එවුන් ලංකාවෙන් බඩු ගන්නෙ ඇයි කියල හිතුවනම් එතනින්ම ඕක ඉවරයි. මටත් ඔහොම ඊමේල් ඇවිත් තියෙනවා. අනික ඉක්මන් එකේ ඇඩ් දම්මට වඩා හොඳයි සෝමාලියවේ පත්තරේක නම්බර් එක දැම්මනම්..ෆේක් කෝල්ස් මැසේජස් අම්බානක එනවා ඕකෙ ඇඩ් එකක් දාපු ගමන්.
ඔය වගේ එවුන්ව පොඩ්ඩක් මහන්සි කරන්න උම්බල පාස්පොර්ට් කොපි, අයි ඩී කොපි එහෙම ඉල්ලපන්. උන් සෑහෙන්න මහන්සි වෙලා ඒවා හදල එවනවා..ලොල්... අන්තිමට ඔක්කොම අරගෙන බැනල එලවපන්
ඔය වගේ එවුන්ව පොඩ්ඩක් මහන්සි කරන්න උම්බල පාස්පොර්ට් කොපි, අයි ඩී කොපි එහෙම ඉල්ලපන්. උන් සෑහෙන්න මහන්සි වෙලා ඒවා හදල එවනවා..ලොල්... අන්තිමට ඔක්කොම අරගෙන බැනල එලවපන්