Ikman.lk and somali pirates

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ඔක්කොටම කලින් වෙන දීපන්කරේක ඉන්න එවුන් ලංකාවෙන් බඩු ගන්නෙ ඇයි කියල හිතුවනම් එතනින්ම ඕක ඉවරයි. මටත් ඔහොම ඊමේල් ඇවිත් තියෙනවා. අනික ඉක්මන් එකේ ඇඩ් දම්මට වඩා හොඳයි සෝමාලියවේ පත්තරේක නම්බර් එක දැම්මනම්..ෆේක් කෝල්ස් මැසේජස් අම්බානක එනවා ඕකෙ ඇඩ් එකක් දාපු ගමන්.

    ඔය වගේ එවුන්ව පොඩ්ඩක් මහන්සි කරන්න උම්බල පාස්පොර්ට් කොපි, අයි ඩී කොපි එහෙම ඉල්ලපන්. උන් සෑහෙන්න මහන්සි වෙලා ඒවා හදල එවනවා..ලොල්... අන්තිමට ඔක්කොම අරගෙන බැනල එලවපන්
    :lol:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741

    පට්ට...උබේ කතාවනම් සිරා බං ..උන් ඒ උනාට තව තව සුක්ෂම ක්‍රම වලින් මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න try එක දෙන්නේ..මොකද මෝඩයෝ වැඩි තරමට උන්ගේ කල්ල මරේ...
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔහොමම කරනව සමහර පොරවල් ජොබ් දෙන සීන් කියල. එයාර්පෝට් එකේ වරායෙ ජොබ් තියෙනව ඔෆිසර්.50කට එහාපැත්තෙ පඩි ගන්න පුලුවන්. මේ ජොබ් එක අපේ ඇඳුනුම්කමට දුප්පත් කෙනෙක් හොයල තමයි දාන්නෙ දැනුම තියෙන, අපිට සල්ලි ඕන නෑ, උදව්වක් වශයෙන් තමයි අපි මේක කරන්නෙ කියල වැල් බයිල ගහල සීවී ඊමේල් කරන්න කියල ඉන්ටවිව් එන්න දවසක් කියනව. ඒ දවසට කලින් දවසෙ කතාකරල පොඩි අවුලක් තියෙනව ඉන්ටර්විව් කරන එක්කෙන පොඩි ගානක් ඉල්ලනව, මනිඕඩර් එකක් එවන්න 6000ක කියල කියනව. මාර හුයන්නල ඉන්නෙ. බේරෙන්න ඕන මොලේ කල්පනා කරල. වංචාකාරයො හැමතැනම.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔය ඔක්කොටම කලින් වෙන දීපන්කරේක ඉන්න එවුන් ලංකාවෙන් බඩු ගන්නෙ ඇයි කියල හිතුවනම් එතනින්ම ඕක ඉවරයි. මටත් ඔහොම ඊමේල් ඇවිත් තියෙනවා. අනික උන් මෙහෙන් බදු ගන්නේ කියල. එකේ ඇඩ් දම්මට වඩා හොඳයි සෝමාලියවේ පත්තරේක නම්බර් එක දැම්මනම්..ෆේක් කෝල්ස් මැසේජස් අම්බානක එනවා ඕකෙ ඇඩ් එකක් දාපු ගමන්.

    ඔය වගේ එවුන්ව පොඩ්ඩක් මහන්සි කරන්න උම්බල පාස්පොර්ට් කොපි, අයි ඩී කොපි එහෙම ඉල්ලපන්. උන් සෑහෙන්න මහන්සි වෙලා ඒවා හදල එවනවා..ලොල්... අන්තිමට ඔක්කොම අරගෙන බැනල එලවපන්
    :lol:

    මේකනම් සිරා කතාව . මගේ කෙල්ලට ටැබ් එක විකුනද්දී ඔහොම කෝල් එකක් ආවම සෑහෙන ගානක් වැඩියෙන් දෙන්නම් කියල .මාත් කෙල්ලගෙන් ඕක ඇහුව ඔච්චර දීල ඇයි මුන් මෙහෙන් බඩු ගන්නේ කියල . කොහෙද කිව්වට මේ ගෑනුන්ට තේරෙන්නේ නැනේ . යවන්නම ගිහින් අන්තිමට මම කියල කියල අමාරුවෙන් නවත්තගත්තේ
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔහොමම කරනව සමහර පොරවල් ජොබ් දෙන සීන් කියල. එයාර්පෝට් එකේ වරායෙ ජොබ් තියෙනව ඔෆිසර්.50කට එහාපැත්තෙ පඩි ගන්න පුලුවන්. මේ ජොබ් එක අපේ ඇඳුනුම්කමට දුප්පත් කෙනෙක් හොයල තමයි දාන්නෙ දැනුම තියෙන, අපිට සල්ලි ඕන නෑ, උදව්වක් වශයෙන් තමයි අපි මේක කරන්නෙ කියල වැල් බයිල ගහල සීවී ඊමේල් කරන්න කියල ඉන්ටවිව් එන්න දවසක් කියනව. ඒ දවසට කලින් දවසෙ කතාකරල පොඩි අවුලක් තියෙනව ඉන්ටර්විව් කරන එක්කෙන පොඩි ගානක් ඉල්ලනව, මනිඕඩර් එකක් එවන්න 6000ක කියල කියනව. මාර හුයන්නල ඉන්නෙ. බේරෙන්න ඕන මොලේ කල්පනා කරල. වංචාකාරයො හැමතැනම.

    :yes::yes::yes::yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ohoma seen ekak karanwa suratal sattu wikuna ewatat machan

    pom dogs la persian cats la

    free ewannam ballo dennekma kiyala shipping charge eka witarak ewanlu 42$ ganak

    puk gahapan kiyala banna hodata
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    චොකා ගෝටා චමල් විමලෙ රජවෙලා හිටියේ
    තුනෙන් දෙකේ හොර සෙට් එකෙ මරාගෙ පැත්තේ....

    :P:P:P:D:D:D:D:D
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    චොකා ගෝටා චමල් විමලෙ රජවෙලා හිටියේ
    තුනෙන් දෙකේ හොර සෙට් එකෙ මරාගෙ පැත්තේ....

    :P:P:P:D:D:D:D:D

    :rofl::rofl::rofl::rofl::rofl: