ikman.lk has fake/fraud advertisements beware!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,298
    41,082
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Umbane gon wedak karala thienne? Umbala oya property eka balanna gihilla face to face discuss karala lawyer kenek lagata gihillane oya wage deyak karanna one bawa danne nethda?

    Computer ekenui/phone ekenui weda karaganna ba. Ikman eke kathawa hari umba un haraha newei ne salli bende ithin kohomada un umbe salli walata wagakiyanne?

    Den ithin bank details/phone numbers aragena police gane rasthiyadu wenna thamai wenne.
    This.
    Nodanna ewunge Bank Account walata salli danne mottayoth innawane. :oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    aiyoo ban ikman eke hama welema warning eka enne. noda kisima welawaka transaction laranna epa kiyala.. bank details walin alla ganin.

    HNB friend kenek hoyagena oya account ekata adala details ganin. ita passe salli withdraw karapu details ara ganin.

    police case ekak dala cctv balapan withdraw karapu time wala. card payment kalath awlak na. dan hamathanama cctv. oka allanna lesi. ubata strong contacts thiyenawa nam.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    සමහරු හොර වැඩත් කරනවා මචන්
    ඒත් මමත් ඕන තරම් ගෙස්ට් හවුස් බුක් කරලා තියෙනවා බැංකු වලට සල්ලි දාලා
    මොකද අපි නුවරඑලියේ ට්‍රිප් යන කොට කලින් දවසේ ගිහින් බලලා එන්න විදිහක් නැහැ නෙ
    මම දැන් 12 - 13 පාරක් බුක් කලා , මට නම් ඔහොම උනේ නැහැ
    සමහර විට උන්ගේ ෆෝන් අවුලක්ද දන්නෙ නැහැ
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Why on earth you book something on a site like ikman??There is booking.com+ agoda.com.

    I don't think you can ask for any refund since you don't have any legal documents to prove.

    But a scammer won't give out bank details like this.You better wait till tomorrow to see if she's having a problem with phone.

    No the reason was, first i booked via booking.com 3 weeks ago and at last like after 1 week i got a email saying property is under renovation so to cancel it from the guest house owner. then it was already late and the places that were available in booking.com that time already are being booked. we were left with no options so i was just checking at ikman.lk and came across this advertisement.

    Below are the advertisement pictures they had in ikman.lk, luckily i took screenshots

    9aidZhp.jpg

    LHV6XnF.jpg
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Why on earth you book something on a site like ikman??There is booking.com+ agoda.com.

    I don't think you can ask for any refund since you don't have any legal documents to prove.

    But a scammer won't give out bank details like this.You better wait till tomorrow to see if she's having a problem with phone.

    Luckily i have the call logs and Text message she sent with her address and bank details. also the money deposited slip
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මම දන්න එකෙකුත් ෆේස්බුක් එකෙන් ඔහොම බුක් කරලා
    සල්ලි ඊසි කෑෂ් කලාම ඌ ෆෝන් එක ඕෆ් කර ගෙන
    පස්සෙ මූ බය වෙලා පොලිසි ගියා, ට්‍රිප් එක කැන්සල් උනා
    පස්සෙ මූ දන්න පොලිසියේ 3ක් 4ක් එක්කන් ඒ ඇඩ්‍රස් එක හොයන් ගියාම
    ගෙස්ට් හවුස් එකේ එකා ගේ ෆෝන් එක කවුද උස්සලාලු
    උන් මුන් ටික එනකල් ඔක්කොම කෑම ලැස්තිකරලා, කාමර ලෑස්ති කරලා තිබිලා තියෙන්නෙ
    වෙන එකක් තියා පොතේ මුන් සල්ලි ගෙව්වා කියලත් නෝට්ස් තිබිල
    පස්සෙ කොහොම හරි යාලුවට සල්ලි ලැබුනෙ නැහැ
    පොලිසියෙන් කියලා ගෙස්ට් එක රෙඩි පිට ඉන්න කොට ට්‍රිප් එක කැන්සල් කරපු එක යාලුවගේ වැරැද්ද කියලා
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    mama hikkaduwe help ekak ona nam 0776 734 734 call karanna

    Thanks machan, Dan thiyena lokuma awula, 2 days trip eka yana eka and inna place eka. bus is booked things are organized and kids and elders are eagerly waiting but no guest house is available :(
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    She asked to deposit full money, i told we usually deposit 50% advance and i deposited 6500 and the rest agreed to pay on arrival. the lady spoke like she was doing the business for so long. :(

    6500ක් නම් පොලිසි ගිහින් වැඩක් වෙන්නෙ නැහැ
    50,000ට වැඩි වෙන්න ඕන මූල්‍ය අපරාධ ඒකකයට කේස් එක ගන්න
    අනික උන් කාමරයක් දෙනවා කියලා සල්ලි ගත්තා කියන්න කිසිම සාක්ෂියක් නැහැ නෙ
    :baffled:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    සමහරු හොර වැඩත් කරනවා මචන්
    ඒත් මමත් ඕන තරම් ගෙස්ට් හවුස් බුක් කරලා තියෙනවා බැංකු වලට සල්ලි දාලා
    මොකද අපි නුවරඑලියේ ට්‍රිප් යන කොට කලින් දවසේ ගිහින් බලලා එන්න විදිහක් නැහැ නෙ
    මම දැන් 12 - 13 පාරක් බුක් කලා , මට නම් ඔහොම උනේ නැහැ
    සමහර විට උන්ගේ ෆෝන් අවුලක්ද දන්නෙ නැහැ

    i also have booked several times machan, that why i proceeded without any second thoughts but unfortunately it ended this way
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    6500ක් නම් පොලිසි ගිහින් වැඩක් වෙන්නෙ නැහැ
    50,000ට වැඩි වෙන්න ඕන මූල්‍ය අපරාධ ඒකකයට කේස් එක ගන්න
    අනික උන් කාමරයක් දෙනවා කියලා සල්ලි ගත්තා කියන්න කිසිම සාක්ෂියක් නැහැ නෙ
    :baffled:

    True machan, let the money be gone. not a problem. still no one else should get cheated the same way i did.

    Should find a guest house in Hikka or Galle or Unawatuna with in 2 more days for 24 heads is the problem. :(
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    i also have booked several times machan, that why i proceeded without any second thoughts but unfortunately it ended this way
    ඔය bookings, agoda වගේ සයිට් වලින් නම් මලාට ගන්න එපා
    මම එහෙම අරන් අන්තිමට ගියාම උන් දන්නෙත් නැහැ අපි සල්ලි ගෙවලා ඇවිත් කියලා
    උන් උඩ බිම බලනවා ගෙව්වා කිව්වම
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මම දන්න එකෙකුත් ෆේස්බුක් එකෙන් ඔහොම බුක් කරලා
    සල්ලි ඊසි කෑෂ් කලාම ඌ ෆෝන් එක ඕෆ් කර ගෙන
    පස්සෙ මූ බය වෙලා පොලිසි ගියා, ට්‍රිප් එක කැන්සල් උනා
    පස්සෙ මූ දන්න පොලිසියේ 3ක් 4ක් එක්කන් ඒ ඇඩ්‍රස් එක හොයන් ගියාම
    ගෙස්ට් හවුස් එකේ එකා ගේ ෆෝන් එක කවුද උස්සලාලු
    උන් මුන් ටික එනකල් ඔක්කොම කෑම ලැස්තිකරලා, කාමර ලෑස්ති කරලා තිබිලා තියෙන්නෙ
    වෙන එකක් තියා පොතේ මුන් සල්ලි ගෙව්වා කියලත් නෝට්ස් තිබිල
    පස්සෙ කොහොම හරි යාලුවට සල්ලි ලැබුනෙ නැහැ
    පොලිසියෙන් කියලා ගෙස්ට් එක රෙඩි පිට ඉන්න කොට ට්‍රිප් එක කැන්සල් කරපු එක යාලුවගේ වැරැද්ද කියලා

    Thanks for sharing this machan. our issue is similar but its confirmed to be a fake place due to the pictures at a Brazilian website.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    True machan, let the money be gone. not a problem. still no one else should get cheated the same way i did.

    Should find a guest house in Hikka or Galle or Unawatuna with in 2 more days for 24 heads is the problem. :(
    දැන් උඹට හදිස්සි නිසා, වෙලාවත් අඩු නිසා
    හොඳම වැඩේ තමා උඹ ගිහින් එකක් හොයලා බුක් කරලා
    සල්ලි ගෙවලා එන එක

    යාලුවන්ට කියලා එක එකාට කියලා හොයන්න වෙලා මදි නෙ දැන්
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඔය bookings, agoda වගේ සයිට් වලින් නම් මලාට ගන්න එපා
    මම එහෙම අරන් අන්තිමට ගියාම උන් දන්නෙත් නැහැ අපි සල්ලි ගෙවලා ඇවිත් කියලා
    උන් උඩ බිම බලනවා ගෙව්වා කිව්වම

    yes that happened to me once. oya site walin if you are booking, then for sure check for ratings and past comments of those who stayed. if no comments and no reviews, then please dont book.