ikman.lk has fake/fraud advertisements beware!

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    දැන් උඹට හදිස්සි නිසා, වෙලාවත් අඩු නිසා
    හොඳම වැඩේ තමා උඹ ගිහින් එකක් හොයලා බුක් කරලා
    සල්ලි ගෙවලා එන එක

    යාලුවන්ට කියලා එක එකාට කියලා හොයන්න වෙලා මදි නෙ දැන්

    yeah machan, that only seems to be the only option now.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඉක්මනට පලයන් මචන්
    නැත්තම් කට්ටිය එක එක ගෙස්ට් වල දාන්න ගියාම කරදරයි

    below is the money deposit slip

    5WDKuuZ.jpg
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,670
    113
    Gampaha
    ඔය bookings, agoda වගේ සයිට් වලින් නම් මලාට ගන්න එපා
    මම එහෙම අරන් අන්තිමට ගියාම උන් දන්නෙත් නැහැ අපි සල්ලි ගෙවලා ඇවිත් කියලා
    උන් උඩ බිම බලනවා ගෙව්වා කිව්වම
    බොරු කියන්න එපා බන්. :rofl::rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mchn there are thousands of scams in ikman like this.You'll be wasting your money time in police and will get into more trouble which this sum doesn't worth it.Ikman should tighten there verification process to post ads and those hut to hut sim selling places should get proper rules.Then these scammers will reduce.Those hut places give out sims even for a ID copy not even the real ID.Biometric scanners should be placed when giving out sims seriously.Just take it as a lesson and never deposit to a bank acccount or ez reload if a payment gateway is not involved.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Thanks for sharing this machan. our issue is similar but its confirmed to be a fake place due to the pictures at a Brazilian website.

    you have one possible way of fighting this, visit the branch you paid the money to, or call the bank where this account is held at, and write a letter stating that you had deposited money into this person thinking of a return item or payment owed, and they will have to give you the information of the account holder, if someone goes an extra step to retrieve there money then nobody will dare do this.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,633
    3,353
    113
    Ubala hikkaduwa unawatuna anakota ohoma book karala anna epa ban trip walata special ma occasion nam kamak nee..mokada oya line ake onatharam.hotels tinawane awahama nawatinna podi podi villa hema thenama..hotel neti pettaknam ohoma book kalata kamak neee.kohomath dan minissu loka horu godak eun eka nisa parisam weyan.bank details tina nisa hoyala balapan policyata gihin...
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    you have one possible way of fighting this, visit the branch you paid the money to, or call the bank where this account is held at, and write a letter stating that you had deposited money into this person thinking of a return item or payment owed, and they will have to give you the information of the account holder, if someone goes an extra step to retrieve there money then nobody will dare do this.

    They don't give any account holders information no matter how reasonable reason we have. Its the law!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම මාදිවෙල ඉඩමක් බැලුවා. ඔප්පුව බලන්න ඕනේ නෑ සල්ලි දෙන්න කිවා උන්. ලක්ෂ 10ක් එක පාර අඩු කරා හෙට කරන්න ඕනේ කියලා හදිස්සි කියලා. බලන් යද්දී උන්ට කුලියට දීල ඇත්ත අයිති කෙනා රට ගිහින්. මුන් කුලියට ඉදලා ඒ ගේ විකුනන්න ගිහින් තිබ්බේ.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මම මාදිවෙල ඉඩමක් බැලුවා. ඔප්පුව බලන්න ඕනේ නෑ සල්ලි දෙන්න කිවා උන්. ලක්ෂ 10ක් එක පාර අඩු කරා හෙට කරන්න ඕනේ කියලා හදිස්සි කියලා. බලන් යද්දී උන්ට කුලියට දීල ඇත්ත අයිති කෙනා රට ගිහින්. මුන් කුලියට ඉදලා ඒ ගේ විකුනන්න ගිහින් තිබ්බේ.

    Immediately Complain to Police with All details.

    Thanks for the reply and sharing your stories. since its a small amount and i dont know which police branch to go and no one in police, i still didn't go.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ තමයි මෝඩ වැඩේ කරලා තියෙන්නේ
    හොයන්නේ බලන්නේ නැතුව ඔහොම deposit කරනවද බන්?
    දැන් ඉතින් bank slip එක අරගෙන පොලිසියට ගියා නම් හරි
    ලොකු ගාණක්ද බන්/
    පොඩි ගාණක් නම් පස්සෙන් එලවන්න එපා බන්
    ඊට වඩා වියදම් වෙයි ඕක හොයාගන්න
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    They don't give any account holders information no matter how reasonable reason we have. Its the law!

    something very similar happend to me, but the person I deposited was just sick, but I called the bank and wrote a letter stating my situation and provided deposit slips of my deposit and they gave me the info pertaining to it.