IKMAN eke vehicles advertise karanna baida dan free Van ekak dagannnone
pending list ekata awilla ibe nathi wenawa, tried many times
pending list ekata awilla ibe nathi wenawa, tried many times
දැන් වාහන වලට 900 ක් අය කරනවා. උඹට උන් කෝල් කරලා කියයි නවසියක් ගෙවන්න කියලා.
වාහන කැටගරි එකෙන් ත්‍රීවිල්, බයික් විතරයි ෆ්‍රී තියන්නේ
දැන් වාහන වලට 900 ක් අය කරනවා. උඹට උන් කෝල් කරලා කියයි නවසියක් ගෙවන්න කියලා.
වාහන කැටගරි එකෙන් ත්‍රීවිල්, බයික් විතරයි ෆ්‍රී තියන්නේ
amatudu ehema scene ekakda?lagadi mukuth damme ne.
ta hikei
මාත් මේ ලගදි වාහනයක් දාන්න යද්ද තමයි වැඩේ දැනගත්තේ. ඊට වැඩිය ලාබයි ලංකාදීප ලහිපිට එකේ දානවා.
මාත් මේ ලගදි වාහනයක් දාන්න යද්ද තමයි වැඩේ දැනගත්තේ. ඊට වැඩිය ලාබයි ලංකාදීප ලහිපිට එකේ දානවා.
ow ban eaka hodai lahipita and hitadd, ikman eke ethakota sale karayo witharak idee
මාත් මේ ලගදි වාහනයක් දාන්න යද්ද තමයි වැඩේ දැනගත්තේ. ඊට වැඩිය ලාබයි ලංකාදීප ලහිපිට එකේ දානවා.
nodakin mun nan.site ekath nethi karaganna tamai oya ithin dagalanne.900k dila hitad eke danawane ban.
Post a car for LKR 900. We will contact you for payment after you submit your ad for review.
මුං මැසේජ් එකක් එවනවා කැටගරි එක වැරදි
ඒක හදපං නැත්තං දවස් 7 කින් මකනවා පබ්ලිෂ් කරන්නෙ නෑ කියලා
කෝල් කරාම උන්ට කුද ගහගන්න කියලා කියන්න ඕනේ. 
මචං ලහිපිටේ දැන් කීයක් ගන්නවද මචං?
ඔව් බං. මම ඕකේ අදර් කැටගරි යටතේ දැම්මා බලන්නමුං මැසේජ් එකක් එවනවා කැටගරි එක වැරදි
ඒක හදපං නැත්තං දවස් 7 කින් මකනවා පබ්ලිෂ් කරන්නෙ නෑ කියලා
කෝල් කරාම උන්ට කුද ගහගන්න කියලා කියන්න ඕනේ.
![]()
හරියටම දන්නෙ නෑ මචං. ඒකේ වචන ගානටනේ අය කරන්නේ. ලංකාදිප ඒජන්සියකින් අහන්න ඕනේ
100k wage nan kamak ne.tawa bump karannath epaye.ara riyasewana,automart.lk,carmudi wage ekaka dapan mchn.

nikan balapn dan unge car+van+heavy duty vehicles gattama
19892*900=17,902,800
kegessenawa

nikan balapn dan unge car+van+heavy duty vehicles gattama
19892*900=17,902,800
kegessenawa
ඔය මචං කලින් නොමිලේ දාපුවත් එක්ක නේද?
මචං ඉක්මන් එකේ member කියල ඇඩ්ස් දාන අය කවුද? මුදල් ගෙවල දාන අයද? නැත්නම් මොකක්හරි මෙම්බර්ශිප් එකක් තියෙන අයද?