ikman.lk help

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එතකොට මේ දාල තියෙන්නෙ මොකද්ද ?




    Screenshot%2085_zpsdddfg9ek.png

    ඕක මම හිතන්නේ තවම අප්ඩේට් කරලා නෑ. අනිත් ඇඩ් ගැන නම් දන්නෙ නෑ. කොහොම හරි වාහන ඇඩ් වලට නම් දැන් අර වගේ අය කරන සීන් එකක් තියන්නේ. සමහර විට ටික දවසක් මුට්ටිය දාලා බලනවද දන්නෙ නෑ
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඕක මම හිතන්නේ තවම අප්ඩේට් කරලා නෑ. අනිත් ඇඩ් ගැන නම් දන්නෙ නෑ. කොහොම හරි වාහන ඇඩ් වලට නම් දැන් අර වගේ අය කරන සීන් එකක් තියන්නේ. සමහර විට ටික දවසක් මුට්ටිය දාලා බලනවද දන්නෙ නෑ

    ෆ්‍රී ඇඩ් නවත්තන පාටක් තමයි තියෙන්නෙ. පරණ විකල්ප වලට අයිත් යන්න වෙයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෆ්‍රී ඇඩ් නවත්තන පාටක් තමයි තියෙන්නෙ. පරණ විකල්ප වලට අයිත් යන්න වෙයි.

    ඔව් මචං පොඩි පොඩි ඒවට විතරක් ෆ්‍රී තියයි වගේ.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    ලහිපිටේ පළමු වචන 15 - Rs 1100 ගන්නවා . වැඩිවෙන සෑම වචනයකටම Rs 25.
    පින්තුරෙත් 1ක දානවනම් වැඩිපුර Rs 1000 ගෙවන්න ඕන .

    Hitadd 1කටත් ලහිපිටේම add 1ක දානවනම් Rs 100.
     

    Robaee

    Member
    Aug 16, 2016
    10
    1
    0
    IKMAN eke vehicles advertise karanna baida dan free Van ekak dagannnone

    pending list ekata awilla ibe nathi wenawa, tried many times
    දාන්න mydream.lk එකේ. ඒක ෆ්‍රී. දැන් නැගගෙන එන්නෙ ඒක තමයි.
     

    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    නියෝජිතයෙක් තමයි ලංකා සෙලර් කියන්නෙ අද වන විට පුවත්පත් දැන්වීමකට හෝ රූපවාහිනී දැන්වීමකට වඩා වැඩි ප්‍රතිපල අඩු වියදමකින් ikman.lk මගින් ලබා දෙති. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම හා විශාලතම වෙළඳපොළ වන ikman.lk හි මින් ඉදිරියට දේපළ සහ වාහන දැන්වීම් පළකිරීමට රු. 900ක් අය කෙරේ. එය සෘජුව ikman.lk වෙබ් අඩවියට ගෙවීමෙන් හෝ නියෝජිතයෙක් මාර්ගයෙන් පල කර හැක. නමුත් අපගේ මාර්ගයෙන් පල කිරීමේදී විශේෂ වට්ටම් සහන ලබා දීමට අප කටයුතු කර තිබේ. ඔබට ඒ වගේම ප්‍රතිපල තවත් වැඩි කිරීම සදහා TOP AD හෝ BUMP AD භාවිතා කල හැක. සාමාන්යෙන් TOP AD එකක් සදහා රු. 800ක් ද BUMP AD එකක් සදහා රු. 500ක් ද අය කෙරෙන අතර අප TOP AD එකක් සදහා රු. 600ක් ද BUMP AD එකක් සදහා රු. 350ක් ද අය කරයි. මෙහිදී ඔබගේ ikman.lk හි පල කර ඇති දැන්වීම් සදහා ද භාවිතා කල හැකි අතර ලබාදෙන voucher අංකය අදාළ දැන්වීමේ type කල යුතුය.

    වැඩි විස්තර සදහා අමතන්න 0778544700

    Authorized ikman.lk agent in Hambantota
    https://ikman.lk/en/shops/sellfast-lanka-seller
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,083
    113
    ඉක්මන් එකට කලින් ගොඩක් ජනප්‍රිය වෙච්ච සයිට් එක තමයි සන්ටෙල් වව් එක.(wow.lk) ඒකටත් කෙල කෙල උනේ සේල් කාරයින්ට ස්පෑම් කරන්න දීල අනිත් අයගේ ඇඩ් යට වෙන්න ඇරපු නිසා. මිනිස්සු බලන්නැතුව ගියා. අන්තිමේදී ඒක වික්කා.
    ඉක්මන් එකටත් වෙන්නේ සාමාන්‍ය අය නැති උනහම බලන අය නැති වෙන එක. මොකද 99%ක් ම ඕක බලන්නේ ගෙදරක පාවිච්චි කරපු සාමාන්‍ය වාහනයක් සාධාරණ මුදලකට ගන්නයි. සේල් වලින් ඕන නම් සේල් එකට ගිහිල්ලම බලන්න පුළුවන් නේ.