DynamiteSL

Active member
  • Aug 12, 2012
    367
    26
    28
    "Buy and sell everything from used cars to mobile phones and computers, or search for property, jobs and more in Sri Lanka - for free!"

    site eke dala nam tiyenne ohoma
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    "Buy and sell everything from used cars to mobile phones and computers, or search for property, jobs and more in Sri Lanka - for free!"

    site eke dala nam tiyenne ohoma

    ඔකට තමයි බං කියන්නෙ පහු පහු වෙනකොට කොහු කොහු වෙනව කියල
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හොද වැඩක්..දැන් වාහන ඇඩ්ස් දාන්නේ විකුණා ගන්න ඕන එකා විතරයි..එකත් නියමිත ව්කුනා ගන්න පුළුවන් ගානකට දාන්නේ..

    ඉතාමත් හොද වැඩක් :P

    ගෙවල් වල තියෙන ලදරම් දාලා බලනවා කීයකට විකුණා ගන්න පුලුවන්ද කියලා..එකත් නොවටිනා ගානකට.. මාත් ඉක්මන් එකට msg එකක් දැම්මා මතකයි ලිමිට් කරන්න කියලා :P

    මුන් වගේ ගොතයන්ට රිදෙයි ඕකෙන්

    http://ikman.lk/en/ad/toyota-vitz-2008-for-sale-colombo-1395

    :rofl::rofl:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    appo oka karot nam ikman ekata kelawenawa, wena kawru hari behelama karanawanam onna chance eka, mun mehema karanne munta competition ekak neti nisa,

    pahu giya tike site hada hada degaluwa neda kattiya? onna chance eka hariyata karanawanam, ikman just opened the door
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    appo oka karot nam ikman ekata kelawenawa, wena kawru hari behelama karanawanam onna chance eka, mun mehema karanne munta competition ekak neti nisa,

    pahu giya tike site hada hada degaluwa neda kattiya? onna chance eka hariyata karanawanam, ikman just opened the door

    alutin salli gnna deayak neha ban.denata masa 6 kata wada wadiy mun salli ganna patan gena.thma aluth ekak ena patak wath neha ban.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    alutin salli gnna deayak neha ban.denata masa 6 kata wada wadiy mun salli ganna patan gena.thma aluth ekak ena patak wath neha ban.

    kalin gatte ad godaaa daana ungenne ban, den hema car ad ekatama charge karanawalune :angry:
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    alutin salli gnna deayak neha ban.denata masa 6 kata wada wadiy mun salli ganna patan gena.thma aluth ekak ena patak wath neha ban.

    member pages කියන එක කලින් ඉඳන් තිබුන එක ඇත්ත ඒවා යුස් කරේ සේල් වල කට්ටිය විතරයි..ඒවාට කොහොමත් මාසෙට ගානක් ගෙවන්න ඕන එකවුන්ට් එකේ පැකේජ් එකේ හැටියට.. දැන් එහෙම නෙමේ බං සාමාන්‍ය කෙනෙක් කාර් එකක ad එකක් දාන්නත් 900ක් ගෙවන්න ඕන :oo::oo::oo: