GTට කියමු elakiri එකෙන් එකක් හදන්න කියල
u karana melo deyak ne lankawe mulinma wage famous una site eka hadapu eka den gal yugayata gihin inne karanawanam kochchara ewa karnana tibbada uta me site eke use karala
GTට කියමු elakiri එකෙන් එකක් හදන්න කියල
ikman karapan nettam man geyak wikunala hari patan gannawa munta kelawannama
tv ads masayak witara run kalanam baduma tama ban ikman iwarai


ikmanlink.lk මේක තමා දැන් තියෙන අලුත්ම එක.
ගිහින් බලන්න.
http://ikman.link/en/site/filterAds/16/all/3/all

යකෝ ගිහින් බලපන් - බොරුද කියලා.![]()
එහෙනම් උබ එකක් හදලා දාපන්.monada balanne oya wage cartoon site hariyanne ne ban real site ekak ona real businessmen kenekgen

එහෙනම් උබ එකක් හදලා දාපන්.
ඊට ඉස්සෙල්ලා මම දීපු එකට ගිහින් බලපන්.
GTට කියමු elakiri එකෙන් එකක් හදන්න කියල
meka develop karanna kiwwata ahanawaya 

මචන්ලා ikman එකට ගහන්න අපි site එකක් කරමුද............................කට්ටියගේ උදව් ලැබෙනවානම් මම බැහැලාම වැඩ සල්ලි කියක් ගියත් කමක් නැහැ දෙන්න බලන්න .lk domain එකකට හොද නමක්....
හොද නමක් මතක් උනොත් pm එකක් දාපන් මචන්.....domain thamai natte
හොද නමක් මතක් උනොත් pm එකක් දාපන් මචන්.....