උඹලට ඉක්මන් එකේ ෆොටෝස් පේනවද? මට පේන්නෙ නෑ. බ්රවුසර් දෙක තුනකින් බැලුව ඒත් පේන්නෙ නෑ.
Shamalin Well-known member May 28, 2017 701 1,170 93 May 10, 2020 #1 උඹලට ඉක්මන් එකේ ෆොටෝස් පේනවද? මට පේන්නෙ නෑ. බ්රවුසර් දෙක තුනකින් බැලුව ඒත් පේන්නෙ නෑ. Reactions: ryandok
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ May 10, 2020 #2 Reactions: Shamalin
Shamalin Well-known member May 28, 2017 701 1,170 93 May 10, 2020 #3 කුකීස් ක්ලියර් කරලා බැලුවා බන් ඒත් එහෙමමයි. +
tshirtZ Well-known member Aug 31, 2011 5,437 1,372 113 Kelaniya May 10, 2020 #5 browser eke image loading off karala athi Reactions: Shamalin
Shamalin Well-known member May 28, 2017 701 1,170 93 May 10, 2020 #6 tha123 said: පේනව බන් Click to expand... tshirtZ said: browser eke image loading off karala athi Click to expand... ෆෝන් එකෙන් බැලුවත් ඒ වගේමයි. ෆොටෝස් පේන්නෙ නෑ. ඉක්මන් එකට විතරයි මෙහෙම. අනිත් ඒවා පේනවා + sent an email to their customer service lets see what they are going to come up with!
tha123 said: පේනව බන් Click to expand... tshirtZ said: browser eke image loading off karala athi Click to expand... ෆෝන් එකෙන් බැලුවත් ඒ වගේමයි. ෆොටෝස් පේන්නෙ නෑ. ඉක්මන් එකට විතරයි මෙහෙම. අනිත් ඒවා පේනවා + sent an email to their customer service lets see what they are going to come up with!
hichchiputha Well-known member Jan 3, 2018 39,859 35,755 113 වොන්ඩර් ලැන්ඩ් May 10, 2020 #7 ikman wenuwata hoda wena app nadda yaluwane
Shamalin Well-known member May 28, 2017 701 1,170 93 May 10, 2020 #8 රවුටර් එකේ සීන් එකක් වගේ බන් 3g වලින් ගිහාම පෙන්නනවා