Kawru hri ekek redirect ekak dala bn lol
Domain Name: ITANIMULLI.COM
Registrar URL: http://www.godaddy.com
Registrant Name: John Fenley
Registrant Organization:
Name Server: NS45.DOMAINCONTROL.COM
Name Server: NS46.DOMAINCONTROL.COM
DNSSEC: unsigned
For complete domain details go to:
http://who.godaddy.com/whoischeck.aspx?domain=ITANIMULLI.COM
Information Updated: Sun, 21 Jun 2015 02:07:55 UTC

සිඞ්හලු..![]()
උඹල දන්නවද ෆිල්ම් වල කතාව අස්සට විවිද දේවල් (චිත්‍ර රූප වීඩියෝ වගේ දේවල් නෙමේ තරංග වෙනස් කිරීමකිං) මේ Illuminati ල මිනිස්සුන්ව විකෘති මානසිකත්ව සහිත අය කරන බව ?![]()
සමහරු මෙලෝ සිහියක් නැතුව ගිහිං මිනීමරනව..![]()
ඇත්තටම මොවුන්ට අවශ්‍යය ඕනෙම මොහොතක ලඞ්කාව වගේ පොඩි රටක මුළු සමාජයම පිස්සන් බවට පත් කලහැකි..![]()
![]()

අඩේ එහෙම කරනවානම් ලොකු දෙයක්

හරියට අර කිරියේ ඉන්න එකා වගේ![]()

illuminati eka gana hoyana ewunta sirawatama pissu thiyenneun anthimedi hithanne unwath control karanne illuminati eken kiyala
pissu hadaganne nathuwa idapan

විහිළු නෙමේ සිරා කියන්නෙ![]()
උන් කේබල් ටීවී වලිං තමා ඕක පටං ගත්තෙ..![]()
ඕව ටෙස්ටිං කල කාලෙ තමා මිනිස්සු අල්ලපු ගෙදර මනුස්සයව මරන්න, තමන්ගෙ ලමයින්ව මරන්න පටං ගත්තෙ![]()
එක පාරක් usa වල ගෑණු කෙනෙක් ඒකිගෙ මනුස්සය ගෙදර පිටිපස්සෙ ගැටගහපු ලණු ඇඳක් උඩ වෙන ගෑණු කෙනෙක් එක්ක නිදාගෙන ඉන්නව දැකල මනුස්සයට වෙඩි තියල මැරුව![]()
පස්සෙ බලද්දි ඒ මනුස්සය ඉඳල තියෙන්නෙ බල්ලත් එක්ක![]()
අනික ඒ ඒ ගෑණිගෙ මනුස්සයත් නෙමේ අල්ලපු ගෙදර මිනිහ![]()
ඒ ගෑණිට තමන්ගෙ ගෙදර මිදුලවත් අඳුනගන්න බැරිවුනා![]()
දැන් එහෙම වෙන්නෑ නිතරම මැසේජ් දිදී මිනිස්සුන්ව පාලනයක තියං ඉන්නෙ උන්ම.. ටෙස්ටිං ඉවරයි![]()
ඕනෙ වුන වෙලාවට එක පාරට මැසේජ් එක දුන්න ගමං මිනිස්සු ඔක්කොම සියදිවි නසාගන්න වුනත් පෙලඹෙනව![]()
![]()