Illustrator කරණ උන් පොඩ්ඩක් වරෝ..
මම මේ දවස් වල ඩිග්රියට ඹනි නිසා පොඩ්ඩක් මේ ගැන ඉගන ගන්නවා. මම Illustrator cc 2017 දැම්ම ක්රැක් කරලා සල්ලි නෑ ඔව ගන්න
. බඩු වැඩ කලා සති 3ක් විතර අද ඔපන් කරහම එකපාරටම ක්ලෝස් වුනා දන්න වැඩ දැම්ම හරිගියේ නෑ රීඉන්ස්ටෝල් කලාම ට්රැල් එක ඉවරලු දැන් මුකුත් කරන්න බෑ. 
තියන එකෙක් ලින්කුවක් දීපන්කෝ . දැන් cc ඒවා ඉන්ස්ටෝල් කරන්න බෑ උට්ට සල්ලි දීල ගන්නලු