යාළුවනේ, මගේ දැනට තියෙන්නේ Dual Core මැෂින් එකක්, Windows 7 එක්ක, මේකට දාගන්න පුළුවන් Illustrator version එකක් කියන්න. හොයා ගන්න පුළුවන් වෙන්නේ කොහෙන් ද? Illustrator ඉගෙන ගන්න හොඳ Tutorials ටිකකුත් පුළුවන් නම් දාන්න. ස්තුතියි.
Thanks.Get into pc එකෙන් 2015 වගේ ගනින්.![]()

වයිරස් එනවලු බන් ඔය සයිට් එකේන්Get into pc එකෙන් 2015 වගේ ගනින්.![]()
Graphics card එකක් නම් නෑ. Onboard තියෙන්නේ.cs6 wage version ekak awlak nathuwa wada karai. graphics card ekak thiyenawada?
matath oneillustrator tutorial set ekak dennan mn gava tyanava.gb 15k withara tiyenava.mn maharagam.e avatanan dala dennan pen ekakata.nathan download link ekak evannan
mata nam ehema awlak giye naවයිරස් එනවලු බන් ඔය සයිට් එකේන්
Geval koheda machan? Mn maharagamamatath one
mata nam ehema awlak giye na
gewal kurunagalaGeval koheda machan? Mn maharagama
https://1337x.to/torrent/3106179/Lynda-Illustrator-CC-2018-One-One-Mastery/gewal kurunagala
link ekak wage ganna barida