Illustrator auto update nawaththanna ona

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    onna ada case eka awa. ane machan meke serial generate karanne kohomada? ehema button ekak na ban.
    මචන් සිරියල් එකක් ජෙනරේට් කරන්න ඕනා නැහැ බන්. :D
    හිටපන් කරන විදිහ කියන්න.

    සොෆ්ට්වෙයාර් එක ක්ලෝස් කරන්න මුලින්ම. :rolleyes:
    ඊට පස්සේ AMTEmu 9.2 එක රන් කරන්න.
    එකෙන් හරියටම ඕනා සොෆ්ට්වෙයාර් එක සිලෙක්ට් කරන්න adobe illustrator cc ඔයා ගාව තියෙන වර්ෂන් එක.

    ඊට පස්සේ install කියන එක ක්ලික් කරන්න.
    සමහර විට සර්ච් ෆයිල් කියලා එයි. එහෙම ආවොත් ඉල්ලස්ට්‍රේටර් ඉන්ස්ටෝල් කරලා තියෙන පාත් එකට යන්න ඕනා.
    උදා..... :P
    c\program files\adobe\adobe illustrator cc 20**\support files\contents\windows\amtlib.dll කියන එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ ඕපන්.

    එච්චරයි.. අවුලක් උනොත් අහන්න උබ වැඩේ අල්ලලා එහෙම දාන්නේ නැහැ. :frown: කොම හරි ඕක දා ගමු.