illustrator Help ~Loku Udawwak~

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    machan podi udawwak karanwada danna kenek
    yatin daala tiyena image eka balanna
    eke peenawada wate line eka poddak kadila kadila wage tiyeanwa
    hari qulity ekata naha
    mekata visadumak dannawada
    Untitled-2.jpg

    help me

    bump ekakwath dala yanna

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම Illustrator ගැන නම් දන්නේ නැ... ඒත් මට හිතෙන්නේ.. අවුල වෙලා තියෙන්නේ... ඕක තාමත් Vector Graphic එකක් විදිහට තියෙන නිසා. Photoshop වලත් circle ඔය වගේ වෙනවා. උඹ ඕක Raster Graphic එකක් කලොත් හරි යයි. ඒ කියන්නේ.... ඕක Blank Layer එකකට Merge කරලා වගේ බලපන්... මම නම් Photoshop එහෙම කරලා තියෙනවා..... :)

    මොනවා උනත්... බම්ප්
     
    Object -> Rasterize kiyana option ekada dannei nei. :rolleyes: