Loku Udawwak

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
Sorry machan mehema ahanawata.why umbe kalin marry karala lamai dennekuth inna kenek bende.ehema karalath ai wifege petten umbata salakannette

මට වෙලා තිබුනු දේවල් වල හැටියට හා මගේ අම්මා ගෙ තත්ත්වය තේරුම් ගන්න කෙනෙක් හොයා ගන්න අමාරු නිසා. අම්මා අසනීප වුනු දවස් වල ගොඩ දා ගන්න උදව් කලේ වයිෆ් . එයාගේ අම්මා ත් උදව් කලා.
පහු වෙනකොට වයිෆ් ගෙ අම්මා ට ඉරිසියාවක් අවා. අපේ අම්මා ගැන. මම හිටියෙ වතු වල. මම කැමැත්තෙන් කරපු එකක් නෙමෙ. එත් අම්මාව තියා ගන්න තැනක් නැතිනිසා මම එක කලේ. වත්තේ ඉන්න කොට පහසුකම් ගොඩාක් දීලා තිබුනා. ඒ කාලේ. අම්මා ගෙ අසනීපෙට හොඳට කියල ගෙදර එක්කන් අවා උනාට. දැන් තමා තේරෙන්නෙ සැපට ඉන්නවා කියන ඉරිසියාවට කියලා.
බබාලා දෙන්නා ම යන්නෙ hilwood වයිෆ් ගේ අම්මලා තමා වියදම් කරන්නෙ. එක නම් මම මුලදිම කිව්වා මට එච්චර කරන්න නම් බෑ කියලා. එත් එයාලා එක බලාපොරොත්තු වුනා. සල්ලි නැත්තන් ආය බැංකු කඩන්නද??

දැනට නම් එයා ගෙදරින් ගියා. සතියක් අතුලත අපිට යන්න කියලා. බලමු අද cmb එනවා. මොකක් හරි සෙට් වෙයි නෙ.
 
DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
First salary ekak gatta gaman ehema rent karanna ba machan. normal 15k wage unath geyak min 6 months key money illanawa. ethakota 90k denna one a mase rent ekai 105k okkoma. jobak patan aran masa 3k 4k wath yanna one rent ekata thanak ganna hitanna ithin.

Hmmm true...
 
DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
ammo :baffled: minissunta thiyena prashna baluwama apita thiyena prasnath, prashnada kiyala hitenawa :dull:

danne naa ban, okkoma hoda widiyata wisadenna kiyala prarthana karanawa

,ඔය කිව්වෙ පුලුවන් තරම් summeries කරලා. කතාවක් ලියන්න පුලුවන් extract කලොත්... :oo::oo:
 
Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,033
    7,319
    113
    Kotahena
    gon katha kiyanna epa ban

    prashnekata madiwechcha minihek ta eka lassana kara kara pahadili karanna therenne naha welwa naha
    puluwan widiyata anith ayagen prashne kiyala udwwak illanne

    e welwata puluwan widiyakin udawu karnwa misak eke adupadu hoya hoya inna epa

    මැරෙන්න යන මිනිහා ව.. වතු.. වතුර... කියලා වතුර ඉල්ලන කොට ඔහොම නෙමෙයි.. ' වතුර ' කියලා හරියට කියපන් කිව්වා වගේ :rolleyes:
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    ප්‍රශ්න නම් යන්තම් ශෙප් කරගත්තා. අම්මාව දැනට කදාන පැත්තේ තැනක නැවැත්තුවා. ඒකත් 15000ක්. අපි අලුත් ගෙදරට ගියා. ගෙදර කිව්වට apartment එකක් වගේ. දැනට ශෙප්. පුලුවන් කෙනෙක් ඉන්නවානම් නුවර පැත්තෙ ජොබක් සෙට් කරලා දීපල්ලාකො. මේ තත්ත්වෙ හැටියට මට cmb පැත්තට එන්න බෑ.
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    ප්‍රශ්න නම් යන්තම් ශෙප් කරගත්තා. අම්මාව දැනට කදාන පැත්තේ තැනක නැවැත්තුවා. ඒකත් 15000ක්. අපි අලුත් ගෙදරට ගියා. ගෙදර කිව්වට apartment එකක් වගේ. දැනට ශෙප්. පුලුවන් කෙනෙක් ඉන්නවානම් නුවර පැත්තෙ ජොබක් සෙට් කරලා දීපල්ලාකො. මේ තත්ත්වෙ හැටියට මට cmb පැත්තට එන්න බෑ.

    bump
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411