එළ මචංල. කට්ටියටම තැන්ක්ස්. හිතද්දී විදියක් සෙට් උනා
මුලින්ම කියන්න ඔනේ මේක ෆොන්ට් එකක් නෙමේ. ට්‍රෙස් කරපු වෙක්ට එකක්. ඒකයි ඇණුනේ.
උඩ යාළුවා කිව්ව විදියට ඉල්ට්‍රෙටර් වල ගිහින් බැලුවා. ඒ උණාට මේකෙක් පට්ට වෙනස්
දැන් මම කලේ මේකයි.
රතු ලේයර් එකේම කොපියක් ගත්තා. ඒකේ ෆිල් එක යින් කරලා ස්ට්‍රෝක් එක කළු කරලා strock weight එක 8ක් දුන්නා. ඒ දීලා gaussian blur එක 60ක් වගේ දුන්නා. ලෙසටම ආවා. වැඩේ ගොඩ.
උඹලටත් මෙහෙම උණොත් කරලා බලපල්ලා. මේක ඔකේ.
තැන්ක්ස් කට්ටියටම. මෙන්න සැලකුවා +++