Ilukkubura වැඩකරන Engineersලගෙන් පොඩි උදව්වක් ඕන
මට ilukkubura training හදා ගන්න ඕන Engineering වලින්.. මගේ field එක Electrical and Electronic Enfineering. පුලුවන් උදව්වක් කරන්නකෝ.. ලොකු උදව්වක් ඒක.. මං ගොඩක් ආසයි ඒකෙ train වෙන්න. ඒත් select උනේ නෑ මං. පුලුවන්නම් මට ilukkubura training සෙට් කරලා දෙන්නකො

mokada ilukubura kiyala amuthu jathiyaka project karanawada