HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
1840287fudtftz67z.gif

Rly Thnx Der Ya Miss U 2 der :love:...........:D
 
sasankacs

Banned
Jul 22, 2010
95
1
0
එළ... නියම ඇක්ටින් පාර.... ඒත් ප්‍රශ්නෙ කියන්නෙ ඔය "මම ආයෙ මැරුණත් එළකිරි එන්නෙ නැහැ" කියල ෆිල්ම් එක ගොඩක් අය තිස් හතලිස් පාරකට වඩා බලලා තියෙන එක.. පළවෙනි පාරට මම ඔය ෆිල්ම් එක බලන කොට මටත් හිතුනා ඕක තමා සිරා සීන් එක කියලා... ඒත් බලන කොට ඔය ෆිල්ම් එකේ පෝස්ටර්ස් ගැලවෙන්නත් කලින් ෆිල්ම් එකේ දෙවනි කොටසත් ඇවිත් !! "කට්ටිය ගෙ බලවත් ඉල්ලීම නිසා මම ආයෙත් එළකිරි ආවා" පව් අප්පා...

මට ඇත්තටම සතුටුයි ඔයා ගැන... 2ක් කියපු නිසා ඔයා තීරණෙත් වෙනස් කරන් ආපු එක ගැන මට මාර සතුටුයි.. සතුටු වැඩි කමට අමුතු තැන් වලිනුත් හිනා යනවා..
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න මමත් දැනුයි එලියට ගිහිල්ලා ආවේ බන්.... මම මේකෙ ඔක්කොම කියවලා බැලුවා....:yes::yes::yes::yes:
මොකද මම උබට පොරොන්දු උනා එලකිරි එකට ආයෙ එන්න එක එකා කියන කතන්දර මම බලා ගන්නම් කියලා....:yes:
ඔන්න ඒක නිසා මම ලස්සන අවතාරයක් හොයලා දීලා, උබව අලුත් කරලා ගත්තා....

what a drama queen...:baffled::nerd::dull: if you want to get some attention stay in elakiri and make it worth by posting something good...ur juz making urself a joke right now..:rolleyes:

නැහැ මචන් එයා රගපානවා නෙමෙයි...:no::no: එයා මේ අපේ වෙන වෙන අයවගේ යනවා කිව්වේ ආයෙ එන්න හිතගෙන නෙමෙයි... නමුත් මචන් අවුරුදු ගානක් තමන් ඇසුරු කරපු සයිට් එක දාලා යනවා කියන්න්නේ ගොඩක් අමාරු වැඩක්... (විශේෂයෙන් එක එකාගෙ කුණු කතා අහලා):dull::dull:
නමුත් මෙයා කෙල්ලෙක්, මචන් අපිට වගේ හිත හයිය නැහැ... අපි වගේ කියන ඕනෙම කතවක් අහගෙන ඉන්න බැහැ....:yes::yes:

ඒකයි මම මෙයාට කිව්වෙ එක එකා කියන කතා අහලා නිකන් බොරුවට තමන් ඒකාලෙ ඉදලා හිටපු සයිට් එක දාලා යන්න එපා කියලා.....:yes::yes:

මම කලේ වැරදි වැඩක්ද...???:confused::confused:

එළ... නියම ඇක්ටින් පාර.... ඒත් ප්‍රශ්නෙ කියන්නෙ ඔය "මම ආයෙ මැරුණත් එළකිරි එන්නෙ නැහැ" කියල ෆිල්ම් එක ගොඩක් අය තිස් හතලිස් පාරකට වඩා බලලා තියෙන එක.. පළවෙනි පාරට මම ඔය ෆිල්ම් එක බලන කොට මටත් හිතුනා ඕක තමා සිරා සීන් එක කියලා... ඒත් බලන කොට ඔය ෆිල්ම් එකේ පෝස්ටර්ස් ගැලවෙන්නත් කලින් ෆිල්ම් එකේ දෙවනි කොටසත් ඇවිත් !! "කට්ටිය ගෙ බලවත් ඉල්ලීම නිසා මම ආයෙත් එළකිරි ආවා" පව් අප්පා...

මට ඇත්තටම සතුටුයි ඔයා ගැන... 2ක් කියපු නිසා ඔයා තීරණෙත් වෙනස් කරන් ආපු එක ගැන මට මාර සතුටුයි.. සතුටු වැඩි කමට අමුතු තැන් වලිනුත් හිනා යනවා..

මචන් උබට නම් කියන්න තියෙන්නේ මුලින්ම පිරිමියෙක් වෙයන්....:yes::yes: කොන්ද කෙලින් කතාකරපන්..... (Fake නැතුව කෙල්නි ඇවිත් බෑන් උනත් සැපයි මචන්):dull:
එතකොට මම කතාකරන්නම්...

උබවගේ 20 000 ක් කියනවට වඩා පිරිමි දෙන්නෙක් කියන දේ වටිනවා.. ඒක මතක තියාගනින්.....:D:D (දෙපැත්තටම නැති එඋන් එක පැත්තකටවත් ඕනෙ නැහැ)
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
ඔන්න මමත් දැනුයි එලියට ගිහිල්ලා ආවේ බන්.... මම මේකෙ ඔක්කොම කියවලා බැලුවා....:yes::yes::yes::yes:
මොකද මම උබට පොරොන්දු උනා එලකිරි එකට ආයෙ එන්න එක එකා කියන කතන්දර මම බලා ගන්නම් කියලා....:yes:
ඔන්න ඒක නිසා මම ලස්සන අවතාරයක් හොයලා දීලා, උබව අලුත් කරලා ගත්තා....

නැහැ මචන් එයා රගපානවා නෙමෙයි...:no::no: එයා මේ අපේ වෙන වෙන අයවගේ යනවා කිව්වේ ආයෙ එන්න හිතගෙන නෙමෙයි... නමුත් මචන් අවුරුදු ගානක් තමන් ඇසුරු කරපු සයිට් එක දාලා යනවා කියන්න්නේ ගොඩක් අමාරු වැඩක්... (විශේෂයෙන් එක එකාගෙ කුණු කතා අහලා):dull::dull:
නමුත් මෙයා කෙල්ලෙක්, මචන් අපිට වගේ හිත හයිය නැහැ... අපි වගේ කියන ඕනෙම කතවක් අහගෙන ඉන්න බැහැ....:yes::yes:

ඒකයි මම මෙයාට කිව්වෙ එක එකා කියන කතා අහලා නිකන් බොරුවට තමන් ඒකාලෙ ඉදලා හිටපු සයිට් එක දාලා යන්න එපා කියලා.....:yes::yes:

මම කලේ වැරදි වැඩක්ද...???:confused::confused:

මචන් උබට නම් කියන්න තියෙන්නේ මුලින්ම පිරිමියෙක් වෙයන්....:yes::yes: කොන්ද කෙලින් කතාකරපන්..... (Fake නැතුව කෙල්නි ඇවිත් බෑන් උනත් සැපයි මචන්):dull:
එතකොට මම කතාකරන්නම්...

උබවගේ 20 000 ක් කියනවට වඩා පිරිමි දෙන්නෙක් කියන දේ වටිනවා.. ඒක මතක තියාගනින්.....:D:D (දෙපැත්තටම නැති එඋන් එක පැත්තකටවත් ඕනෙ නැහැ)

Sam onna Apahu ara CN 1ka Patan aran Ban mata Dan meka athi wela
:(
 
sasankacs

Banned
Jul 22, 2010
95
1
0
මචන් උබට නම් කියන්න තියෙන්නේ මුලින්ම පිරිමියෙක් වෙයන්....:yes::yes: කොන්ද කෙලින් කතාකරපන්..... (Fake නැතුව කෙල්නි ඇවිත් බෑන් උනත් සැපයි මචන්):dull:
එතකොට මම කතාකරන්නම්... උබවගේ 20 000 ක් කියනවට වඩා පිරිමි දෙන්නෙක් කියන දේ වටිනවා.. ඒක මතක තියාගනින්.....:D:D (දෙපැත්තටම නැති එඋන් එක පැත්තකටවත් ඕනෙ නැහැ)

මේක ෆේක් කියන්නෙ කොහොමද? මැරුණ ආච්චි හීනෙන් ඇවිත් කිව්වද? උඹ කියන්නෙ කවුරු හරි එකෙක් පිරිමියෙක් වෙන්න එළකිරි එකේ එකවුන්ට් එකක් තිබ්බමද? එත කොට එළකිරි එකේ නැති අනිත් මුලු ලොකෙම උන් උඹෙ ජාතියෙද? උඹ මේ චීත්ත කෑල්ලක් දැක්කම බල්ලා ගෙ තත්වෙට වැටුනට අපි හොද පිරිමි.. මොකක් හරි සැකයක් තියෙනව නම් ඔලුව කස කස ටයිප් කරන්නෙ නැතුව එන්න කො මාව මීට් වෙන්න... මම කියලා දෙන්නම් පිරිමියෙක් ගෙයි උඹෙයි වෙනස
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
HASARANDI, gon part danna epa....

Ane me Red Oya nikan Gon part danna epa Man monada damma Gon Part 1ka Oyane Oya FK Id Walin awith gon part dane Oya niyama Pirimiyek widiyata enawa FK ID walin enathuwa ahema awoth oya Niyama Manusayek widiyata Apita hithanna puwan nathnam Oya Niyama Oya kivwa wagema Gon Part 1k ad karana kenek wei oya Ona deyak kiyanna Mata aulak na Apahu oya Gon katha walata Man nikan salenna Oya FK ID walin enne kauda kiyanath man dannawa
rpeihqeh.gif