I'm getting married today.. exactly at 10.55am....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,755
    1
    100,121
    113
    33
    Kalutara
    මුගේ මගුලටද දන්නේ නෑ මම අද ගියේ, අඩෝ හෙන ගහනවා තොගේ මගුල නම් බොන්නත් නෑ. 2000ක් දීල තව 1000ගානේ එක්කහු කරන් පිටින් ගල් බෝතලයක් ගෙනල්ල ගැහුවේ. 😣
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    රෑ 10-11 ට විතර එන්න ඕන ආපහු ත්‍රෙඩ් එක පැත්තේ :unsure:

    10 PM

    StickPeopleSexFireAni.gif
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    මූට මේ වෙලාවෙ මොනව වෙලා ඇතිද දැන්?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මූට මේ වෙලාවෙ මොනව වෙලා ඇතිද දැන්?
    නිදි ඇතිි කට ඇරගන. ඇඳුම් මාරුකරලා වොෂ් එකක් දාගත්තාම මහන්සියට නිකංම නින්ද යනවා...මොන ජිංකි ජිකාද අද....