I'm going to learn Data Science in 180 days :D

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,293
    3,929
    113
    @siri_ayya @KandyMalli Machan mn Front-End Development karanne (experience with Back-end) 6+ years field eke experience thiyanawa
    mata podi aasawak thiyanawa ML & AI hari Data Science hari karanna... aththatama mn thama ewa gana hoyala balalawath na idea ekak ganna... ewa ekakata ekak relate wenawada kisi vistharayak mn danne na...
    Ubala dan wade karan yana nisa mata kiyapan mokakda mata karanna hodama... mata podi idea ekak gannai oni mata hithaganna baruwa inne mokakda karanne kiyala :-( :-(
    Dekema wadi wenasak na ..

    ML unath karanne dataset ekakin model ekak build karala prediction ekak karana eka ( simply idea ekak ganna mehema kiwwe)

    Hondama de course ekak karana eka...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    2022-05-27

    අද plan එක follow කරන දෙවෙනි දවස .. ඊයේ resources ටිකක් collect කරලා python install කරගෙන එහෙන් මෙහෙන් පොඩි try එකක් දාලබැලුව නම් අද තියෙන්නේ මොකක්හරි learning resource එකක් study කරන්න පටන් ගන්න එක..

    මන් කලිනුත් කිව්වා වගේ මන් python වල basic කලින් කරපු කෙනෙක්..ඒ නිසා මන් මේ දවස්වල බලන්නේ ටිකක් advanced python concepts ටිකක්..python කරලම නැති කෙනෙක් නම් hello world වලින් පටන් ගන්න ඕන..learning resource එකක් අරන් දවස් 15කට plan කරලා බෙදාගෙන කරන් යන්න පටන් ගන්න..post එක දාන්න පොඩ්ඩක් late වුනා ..හැබැයි අවුලක් නෑ නේ තව පැය 5ක්ම තියෙනවා දවස ඉවරවෙන්න.. :P

    එහෙනම් අදට එච්චරයි මචන්ලා..හෙට උදේ තුන්වෙනි post එකෙන් හම්බෙමු..

    ජය 🤟
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    mcho umbata puluwanda JS mulaka idala igenaganna kenekta or full stack js wage kenekta study plan1k hadanan or ekata advice1k hari denna...
    beginner kenekta awurudu 22ka ekekta
    Net එකේ නම් full stack js හොඳ roadmap එකක් හම්බුනේ නෑ බන්.. මේ දෙක විතරයි හම්බුනේ..

    https://roadmap.sh/frontend
    https://roadmap.sh/backend

    පුළුවන් උනොත් js roadmap එකක් හදන්නම් මචන්..
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,086
    36,102
    113
    කෑගල්ල

    සිරිල් පයියෙ... කෝ දැන් උබ පටන් ගත්තද.​

    මචං මම visual studio එකේ .net and python වල අවශය ටික දාගෙන තියෙන්නේ. එකෙන් පොඩ්ඩක් ලියල බැලුවා අවුලක් නෑ.
    හැබැයි හුගා ක් youtube video වල visual studio code කියන එක පාවිච්චි කරලා ලියන වා. මම එකත් දාලා බැලුවා. Print දෙන ඒවගේ නම් output පෙන්නනවා. එකෙන් මොකක් හරි C# or .Net වලින් කරපු ෆයිල් එකක් ඕපන් කරම ඕනේ ටික install කරගන්නවා. හැබැයි C# වලින් කරපු wpf එකක් open කරා එක run කරන්න දෙන්නේ නෑ.
    දැක්කා දේ තමා code එකේ මාර පිළිවෙලයි.

    මොකක්ද මේ visual studio code ?
    Visual studio එකෙන්ම කරගෙන යන්නද. ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    2022-05-28

    අද plan එකේ තුන්වෙනි දවස..වැඩිපුර කියන්න දෙයක් නම් නෑ..අද දවසේ මන් බලන්නේ python වල oop implement කරන විදිහ..මාත් එක්ක මේ plan එක follow කරන සිංහලු weekend එකේ මේකට වෙනදට වඩා පොඩි weight එකක්, time එකක් දෙන්න..:yes:

    හතරවෙනි දවසෙන් හම්බෙමු..ජයවේවා 🤟
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    2022-05-29

    gm සිංහලු..අද plan එකේ 4වෙනි දවස..අද මන් python OOP complete කරලා මේ ටිකත් complete කරන්න තමයි target කරන්නේ:yes:..මාත් එක්ක මේ plan එක follow කරන අයත් එයාලගේ learning resources follow කරන් යනවා ඇති කියල හිතනවා..:P

    පස්වෙනි දවසෙ update එකෙන් හම්බෙමු..ජෙයින් ජෙයම වීවා 😉🙏
     
    • Like
    Reactions: topiyaa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,311
    72,100
    113
    2022-05-29

    gm සිංහලු..අද plan එකේ 4වෙනි දවස..අද මන් python OOP complete කරලා මේ ටිකත් complete කරන්න තමයි target කරන්නේ:yes:..මාත් එක්ක මේ plan එක follow කරන අයත් එයාලගේ learning resources follow කරන් යනවා ඇති කියල හිතනවා..:P

    පස්වෙනි දවසෙ update එකෙන් හම්බෙමු..ජෙයින් ජෙයම වීවා 😉🙏
    Putha I see you trying to genuinely do it. Good luck on that.

    But word of advice, ditch EK. shit is a fucking addictive time waster.
     
    • Love
    Reactions: siri_ayya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,086
    36,102
    113
    කෑගල්ල
    උබත් එක්ක හරියන්නේ නෑ. මන් අතර මැදින් පටන් ගත්තා. සුපුරුදු පරිදි calculater එකෙන්ම.
     
    • Sad
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    2022-05-30

    gm සිංහලු..අද plan එකේ 5 වෙනි දවස..අද target එක මේ ටික complete කරලා practice පාරක් දාන එක:P.. අද weekday එකක් නිසා වැඩ කරන්න වෙන්නෙ 5.30න් පස්සේ..:)

    පොඩි seen එකක් තියෙනවා කියන්න.. මං මේකේ කරනවා කියලා දාන ඒවා කරන් යන්නෙ මං මීට කලින් පොඩ්ඩක් python කරපු නිසා.. ඔයා එහෙම නැතුව python ඉගෙනගන්නේ අලුතෙන්ම නම් මං කරන ඒවා කරන්නේ නැතුව හොඳ learning resource එකක් අරන් පිළිවෙලට මුල ඉඳන් කරන් එන්න.. Python ඉගෙනගන්න study plan එකේ තව දවස් 10ක්ම තියෙනවා.. තාම පරක්කු නෑ වැඩේට :yes:

    උදේ පාන්දරින්ම update එකක් දැම්මා කට්ටියට reminder එකක් විදිහට.. එහෙනම් හෙට 6 වෙනි දවසේ update එකෙන් සෙට්වෙමු..

    දවස සුබ වේවා, ඔබ‍ට ජය වේවා 😇🙏
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,743
    98,794
    113

    සිරිල් පයියෙ... කෝ දැන් උබ පටන් ගත්තද.​

    මචං මම visual studio එකේ .net and python වල අවශය ටික දාගෙන තියෙන්නේ. එකෙන් පොඩ්ඩක් ලියල බැලුවා අවුලක් නෑ.
    හැබැයි හුගා ක් youtube video වල visual studio code කියන එක පාවිච්චි කරලා ලියන වා. මම එකත් දාලා බැලුවා. Print දෙන ඒවගේ නම් output පෙන්නනවා. එකෙන් මොකක් හරි C# or .Net වලින් කරපු ෆයිල් එකක් ඕපන් කරම ඕනේ ටික install කරගන්නවා. හැබැයි C# වලින් කරපු wpf එකක් open කරා එක run කරන්න දෙන්නේ නෑ.
    දැක්කා දේ තමා code එකේ මාර පිළිවෙලයි.

    මොකක්ද මේ visual studio code ?
    Visual studio එකෙන්ම කරගෙන යන්නද. ?
    pycharm දා ගනින්. පස්සෙ ඕකෙන් ලියපන්. නැත්තන් උබට ඉගෙන ගන්න යන ටයිම් එක වැඩි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,086
    36,102
    113
    කෑගල්ල
    අඩි @siri_ayya මේ ටික කියන එකේ link එක දැක්කේ ඊයේ කියපන්කෝ. මම රෑ ඔක්කොම video ටික බැවා. රෑ ට තමා බලන්න වෙන්නේ ඊයේත් රෑ එක විතර වෙනකම් බැලුවා.
    අතර මැදින් ගහපු නිසා cal එකනම් හද ගත්තා. වෙලාවට C# වල WPF එහෙම කරලා තිබ්බා නිසා යන්තම් තේරුණා. මේ video ටික බලලා ආපු ගැටළු ටික විසඳගන්න පුළුවන් වෙයි.

    Array, string ඇතුලේ loop ද ද හමිනෙන්න ඕනේ නෑ. :lol:
    එල එල thanks මචෝ දන link ටිකට