උබ බබා වෙන්න එපා මචන්. උබ අරුනට බැන බැන උබ කරන්නේ ඌටත් වඩා අන්ත වැඩයි.
උබ හැම thread එකටම ඇවිත් කරන්නේ ජාතිවාදි comment දාන එකයි, pics දාන එකයි කට්ටියවම අවුස්සලා ගන්න එකයි. උබට සිංහල මිනිස්සුත් එක්ක තියෙන්නේ ලොකු තරහක්.
උබ ඉල්ලගෙන කන්නේ. දැන් බලපන් සීරාජ් වගේ එවුන්, ඌ පාඩුවේ ඉන්නවා මුස්ලිම් වෙලත් ඌට තියෙනවා නිල් කොටු 11 ක් නමුත් ඒකට උබට තියෙන්නේ රතු කොටු 11ක් . ඒ මොකද? ඒ උබ කරන වැඩ නිසයි. මේක anti muslim forum එකක් නම් එහෙනම් සිරාජ් වගේ එවුන්ට තියෙන්න ඕනේත් රතු කොටු 11 ක්.
මේ බලපන් උබේ thread. මේවල තේරුම මොකක්ද?
Siinhalayanva lehesiyen rawatamu
දැන් වත් හැදියන්. ඔය username එක අතහැරලා දාලා. වෙන එකකින් වරෙන් ඇවිත් මිනිස්සුත් එක්ක සාමදානෙන් හිටපන්. උබට ඕන team එකකට support කරපන් නමුත් මතක තියාගනින් උබ ඉන්නේ ලංකාවේ මේ අපේ මිනිස්සු ගොඩේ කියලා. ඉතින් ඉන්න මිනිස්සුත් එක්ක හොදට හිටපන්.
සිරාවටම මචන් උබ හරි moonrock බලහන් මුගේ පොස්ට්,මොකක්ද බන් උබට තරහක් තියෙනවානම් උන්ව විතරක් mention කරපන්.මුලු සිංහල සංහතියටම බනින්න එපා.උබල වගෙ උන්ගේ මේ වගේ කතා නිසා තමයි සිංහල උන් මුස්ලිම් සේරටම බනින්නේ.උබ ජාතිවාදය කතා නොකර ඉදපන්.අනික් උන්ට කියන්න කලින්.Elakiri eka තියෙන්නේ ඒකට නෙමෙයිනේ.
Last edited:




දැන් ඉතින් පරණ ෆේක් එකෙන් ඇවිත් ත්රෙඩ්ස් දායි ඕක අන්බැන් වෙනකං