ඉංග්රීසි නෙවෙයි සිංඟිලිසි වලටයි අකමැති.සිංඟිලිෂ් වලින් කියන්න උවමනා දේ හරියට කියා ගන්න බෑ නේද?ඇයි සිංහල වචන ඉංග්රීසියෙන් ලියන්නේ,මෙච්චර ලස්සන අර්ථාන්විත රවුම් සිංහල අකුරු තියෙද්දි.අනිත් එක මුල් කාලෙ කොච්චර අමාරුවෙන්ද සිංහල ඉගෙන ගත්තෙ.ඔබට වුනත් මේ මම දැන් ලියපු ටික සිංහලෙන්ම ඇසිල්ලකින්කියවන්න පුළුවන් නේද?කැමත්තෝ කැමති ලෙස ලියපුවාවේ.(සිංහලෙන් විතරක් ලියනව කිව්ව එක සිංඟිලිෂ් ලියන බහුතරයට වේදනාවක් විය හැකියි?)Welcome!![]()
why dont you like Singlish!![]()
ඉංග්රීසි නෙවෙයි සිංඟිලිසි වලටයි අකමැති.සිංඟිලිෂ් වලින් කියන්න උවමනා දේ හරියට කියා ගන්න බෑ නේද?ඇයි සිංහල වචන ඉංග්රීසියෙන් ලියන්නේ,මෙච්චර ලස්සන අර්ථාන්විත රවුම් සිංහල අකුරු තියෙද්දි.අනිත් එක මුල් කාලෙ කොච්චර අමාරුවෙන්ද සිංහල ඉගෙන ගත්තෙ.ඔබට වුනත් මේ මම දැන් ලියපු ටික සිංහලෙන්ම කියවන්න ඇසිල්ලකින් පුළුවන් නේද?කැමත්තෝ කැමති ලෙස ලියපුවාවේ.(සිංහලෙන් විතරක් ලියනව කිව්ව එක සිංඟිලිෂ් ලියන බහුතරයට වේදනාවක් විය හැකියි?)
